අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියක් ඉහළ දමයි

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියක් ඉහළ දමයි

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැර හැරීමේ මට්ටමේ සිට "CCC-" දක්වා උසස් කිරීමට "Fitch Ratings" ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ.…

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැර හැරීමේ මට්ටමේ සිට "CCC-" දක්වා උසස් කිරීමට "Fitch Ratings" ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ.

මෙම උසස් කිරීම හරහා ශ්‍රී ලංකා මහ බැංකුව, 2023 ජූලි මාසයේදී දියත් කරනු ලැබූ, ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ (DDO) සැලැස්මේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කිරීම පිළිබිඹු කරනු ඇති බව "Fitch Ratings" ආයතනය වැඩි දුරටත් සඳහන් කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න