අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

බැංකු පොලී අඩු කෙරේ

බැංකු පොලී අඩු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අඟහරුවාදා (31) රැස්වූ අතර එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ…

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අඟහරුවාදා (31) රැස්වූ අතර එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250 බැගින් පහත දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14% ක් දක්වා ත් පහළ ‌දමා තිබේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න