පොලී අනුපාතවල වෙනසක් නැහැ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගෙන යාමට අඟහරුවාදා (04) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගෙන යාමට අඟහරුවාදා (04) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය 15.50% සහ නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය 16.50% සීමාවේ පවත්වා ගෙන යනු ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1