නිල විදේශ සංචිත ජූලි - සංචිත අවශ්‍යතාවය සම්පුර්ණ කිරීම අභියෝගාත්මකයි..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ගෙවුණු (2025) ජූලි මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,144ක් ලෙස වාර්තා වෙනවා. මෙම ප්‍රමාණය පෙර මාසයට වඩා ඩොලර් මිලියන 63කින් වැඩියි. වර්ෂාවසාන සංචිත ඉලක්කය ඩොලර් මිලියන 7,255ක්. වාහන…
ගෙවුණු (2025) ජූලි මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,144ක් ලෙස වාර්තා වෙනවා. මෙම ප්‍රමාණය පෙර මාසයට වඩා ඩොලර් මිලියන 63කින් වැඩියි. වර්ෂාවසාන සංචිත ඉලක්කය ඩොලර් මිලියන 7,255ක්.
වාහන ආනයන පුරෝකථන ඉක්මවා ඉහළ යමින් තිබීම රජයේ බදු ආදායම් ඉලක්ක ලඟා කරගැනීම කෙරෙහි හිතකර ලෙස බලපා ඇතත්, විදේශ සංචිත එකතු කර ගැනීම වඩා අසීරු කර තිබෙනවා.

- ඉකොනොමැට්ටා -
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1