අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

ආර්ථිකය ගොඩනගන හැටි ගැන රවීගෙන් ජනපතිට පාඩමක්

ආර්ථිකය ගොඩනගන හැටි ගැන රවීගෙන් ජනපතිට පාඩමක්

විකල්ප යෝජනාවලියක් ඉදිරිපත් කරයි ගෝලීය දේශපාලන වෙනස්වීම්වල වාසිය වහාම ජනතාවට දිය යුතුයි බදු ප්‍රතිපත්තියේ අසාධාරණත්වය නිවැරදි කළ යුතුයි (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…

විකල්ප යෝජනාවලියක් ඉදිරිපත් කරයි 

ගෝලීය දේශපාලන වෙනස්වීම්වල වාසිය වහාම ජනතාවට දිය යුතුයි 

බදු ප්‍රතිපත්තියේ අසාධාරණත්වය නිවැරදි කළ යුතුයි 

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් හිටපු මුදල් අමත්‍ය සහ වත්මන් පර්කිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටින්නේ, ගෝලීය දේශපාලන වෙනස්වීම්වල වාසිය වහාම ජනතාවට දිය යුතු අතර බදු ප්‍රතිපත්තියේ අසාධාරණත්වය නිවැරදි කරන ලෙසය.

රටේ ආර්ථිකය ගොඩනගා ජනතාවට සහන සලසන ආකාරය සම්බන්ධයෙන් විකල්ප යෝජනා මාලාවක් ඉදිරිපත් කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර ඇති එම විශේෂ ලිපිය මෙසේය.

ආර්ථිකය ගොඩනගන හැටි ගැන රවීගෙන් ජනපතිට පාඩමක්

දැන්වීම

ආර්ථිකය ගොඩනගන හැටි ගැන රවීගෙන් ජනපතිට පාඩමක්

ආර්ථිකය ගොඩනගන හැටි ගැන රවීගෙන් ජනපතිට පාඩමක්

ආර්ථිකය ගොඩනගන හැටි ගැන රවීගෙන් ජනපතිට පාඩමක්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආර්ථිකය ගොඩනගන හැටි ගැන රවීගෙන් ජනපතිට පාඩමක් | Lanka Newsweek