අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

අවප්‍රමාණය..!

අවප්‍රමාණය..!

(මහාචාර්ය චන්න ජයසුමන) මේ තිබෙන්නේ දකුණු ආසියාතික සහ අග්නිදිග ආසියාතික රටවල මුදල් ඒකක 2026 ජනවාරි 01 සිට බ්‍රහස්පතින්දා (21) දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වූ ආකාරය (Source - AI) ඇතැම් අය…

(මහාචාර්ය චන්න ජයසුමන)

මේ තිබෙන්නේ දකුණු ආසියාතික සහ අග්නිදිග ආසියාතික රටවල මුදල් ඒකක 2026 ජනවාරි 01 සිට බ්‍රහස්පතින්දා (21) දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වූ ආකාරය (Source - AI)

ඇතැම් අය කියන දෙයක් තමයි මැදපෙරදිග යුදමය මේ තත්ත්වය නිසාමයි ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වෙන්නේ කියලා. ඒ යුද්ධයේ බලපෑම අනෙකුත් රටවලටත් එසේම තියෙනවා. එසේ නම් ශ්‍රී ලංකාවේ රුපියල කලාපයේ අන් සියලු රටවල මුදල් ඒකකවලට වඩා අවප්‍රමාණ වීමට හේතුව කුමක් විය හැකි ද..? 

අවප්‍රමාණය..!

මහාචාර්ය චන්න ජයසුමන 

Facebook 

පිටුව 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අවප්‍රමාණය..! | Lanka Newsweek