නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅනුර හුලංගමුවට සළකලා..?
රජයේ විගණන කටයුත්තක් සඳහා ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව මහතාගේ සමාගමකට ටෙන්ඩරයක් ලබා දී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී න් මුජිබුර රහුමාන් මහතා සඳහන් කරයි. අදාළ ටෙන්ඩරය මුලින් හිමි වූ…
Lanka Newsweek · 2025 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශබන්ධුට ඇපත් නෑ
- දේශබන්ධු අප්‍රියෙල් 03 දක්වා රිමාන්ඩ් - පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එළඹෙන අප්‍රේල් මස තුන්වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසු මෙම…
Lanka Newsweek · 2025 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මරයි - හතක් දිවි ඇති තෙක් හිරේ
76 දෙනකුට දෙවසර බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් (මනෝප්රිය ගුණසේකර) පාකිස්තානු ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ශ්‍රී ලංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා මිලේච්ඡ ආකාරයෙන් මහමඟ ඇඳගෙන…
Lanka Newsweek · 2025 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරුපියල් මිලියන 153 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත් අඩංගුවට..!
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) රුපියල් මිලියන 153 කට අධික වටිනාකමකින් යුත් හසීස් මත්ද්‍රව්‍ය කිලෝ 19 යි ග්‍රෑම් 348 ක්, හෙරොයින් ග්‍රෑම් 348 සහ අයිස් ග්‍රෑම් 04 ක් සමඟ සැකකරුවෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව,…
Lanka Newsweek · 2025 මැදින් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජවිපෙ නිරුවත බටලන්දෙන් වැසිය හැකිද..?
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ සාකච්ජා තවමත් ජනප්‍රිය මාතෘකාවක්.ගොඩක් දුරට අප්‍රියෙල් මුල් පාර්ලිමේන්තු සතියේ ඒ සම්බන්ධ විවාදය පැවැත්වෙයි.කොමිෂන් වාර්තාවට අදාලව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බව ජවිපෙ…
Lanka Newsweek · 2025 මැදින් 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසැඟවුණු අමුත්තා වෙස්ගත් දේශබන්දු එළියට ගත්තේ වටගල තියරියෙන්ද..?
නියෝජ්‍ය ඇමති වටගලගේ සහ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ තියරියට හසු වූ දේශබන්දු දේපළ තහනමට බයේ අධිකරණයට භාර වූ වගයි..? දින 20ක් තිස්සේ අධිකරණය සහ පොලීසිය මගහරිමින් සැඟවී සිටි හිටපු පොලිස්පති…
Lanka Newsweek · 2025 මැදින් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅර්ජුන් මහේන්ද්‍රන්ගේ දෙපළත් රාජසන්තක කලොත්..?
දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාර වී තිබෙන්නේ ඔහුගේ දේපළ රාජසන්තක කිරිමට අදාල නියෝගයක් ගැනීමට සී.අයි.ඩී. ය මාතර මහේස්ත්‍රාත් අධිකරණය ගිය අවස්ථාවේ දී බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල කියා සිටී. එය…
Lanka Newsweek · 2025 මැදින් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගෝලීය වෙළඳ බදු යුද්ධයට මුහුණ දෙන්න ආණ්ඩුවට සැලසුමක් තිබේද..?
IT ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීමට පොරොන්දු දී පැමිණ 15%ක බද්දක් ගහලා විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් දැඩිව ප්‍රශ්න කරයි අඟහරුවාදා (18) පවතී අයවැය විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩිව ආණ්ඩුවෙන්…
Lanka Newsweek · 2025 මැදින් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශබන්දු අධිකරණයට භාර වෙයි
නීතිඥවරු 50ක් කොළඹ සිට මාතරට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (මාර්තු 19) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය. ඔහුට වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු…
Lanka Newsweek · 2025 මැදින් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපැරණිම දේශපාලන පක්ෂයක් ඝාතනය කිරීම
(රජිත් කීර්ති තෙන්නකෝන්) ජනතා විමුක්ති පෙරමුණ 1987 -1990 කරැල්ලේ දැවැන්තම විනාශය කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ය. එකා පිටුපස එකා මරා දමද්දී ද, කොමියුනිස්ට් පක්ෂය තම දේශපාලන මතවාදයේ විප්ලවීය ගුණය…
Lanka Newsweek · 2025 මැදින් 19 · කියවීමට මිනිත්තු 8
දේශපාලනඋඩවලව-ආඳොළුවේ පොඩි හමුදුරුවන්ගේ පන්සලේ අඩුපාඩු නිමක් නෑ
(මලිඳු තෙන්නකෝන්) උඩවලව ප්‍රදේශයේ පහළ ආඳොළුව ගමේ සාමණේර හිමිවරුන් 30කට ආසන්න පිරිසක් ඉතා දුෂ්කරව වැඩසිටින පුවතක් දිනමිණ ට වාර්තා විය. මෙම ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය…
Lanka Newsweek · 2025 මැදින් 19 · කියවීමට මිනිත්තු 4
ව්යාපාරිකඅපනයන ආර්ථිකය සම්බන්ධයෙන් රවී කරුණානායකගෙන් රජයට ප්‍රශ්න වැලක්
ශ්‍රී ලංකාවේ රෙදිපිළි ඇඟලුම් කර්මාන්තය සහ සාමාන්‍ය භාණ්ඩ අපනයනය 2030 වන විට අපේක්ෂිත ඇමරිකානු ඩොලර් බිලියන 8-10 ක ඉලක්කයක්ද සමඟින් අපනයන සහ ආර්ථික වර්ධනයේ ප්‍රධාන ධාවක බලවේගයක් වේ. මෙම අපනයනවලින්…
Lanka Newsweek · 2025 මැදින් 19 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජිත් රැකියා විරහිත උපාධි දාරීන් වෙනුවෙන්..?
පොල්දූව මංසන්දියේදී රැකියා විරහිත උපාධිදාරීන් විරෝදතාවක..! විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔවුන් වෙනුවෙන් ඉදිපත් වෙයි මැතිවරණ සමයේ පොරොන්දු වූ ආකාරයට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන්…
Lanka Newsweek · 2025 මැදින් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපෘථිවියට ග්රහකයක් කඩා වැටීමේ අවදානමක්..?
ටොන් මිලියනයක් බරැති ග්රහකයක් දකුණු ආසියාවට කඩා වැටීමේ අවදානමක්...! මාධ්‍ය විසින් වගකීමෙන් යුතුව තොරතුරු වාර්තා කිරීම සහ මහජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම අත්‍යවශ්‍යයි තෙයස ලහිරු පෙන්වා දෙයි මේ වන…
Lanka Newsweek · 2025 මැදින් 18 · කියවීමට මිනිත්තු 2
දේශපාලනයහපත් සෞඛ්‍ය සේවාවක් සඳහා වෘත්තීය කුළවාදය පරාජය කළ යුතුයි
- ලසන්ත ද සිල්වා අවධාරණය කරයි - රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය හා Uni Global (Care) සංවිධානය එක්ව මෙවර කාන්තා දින සැමරුමක් පසුගිය මාර්තු (08) දින කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ PH උත්සව ශාලාවේදී "සෞඛ්‍ය…
Lanka Newsweek · 2025 මැදින් 18 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමේ නරුමයා වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් කල යුතුමය
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගෙවල් වලට එනකොට ග්‍රාමීය පිරිමින් හෙමින් සැරේ ගෙදරින් මාරු වෙන හැටි මම අනන්තවත් දැකලා තියෙනවා. අපි කුඩා කාලේ අපේ ගෙදරට මිඩ් වයිෆ් නෝනා ආවම අම්මා අපිවත් එලව ගන්නවා. ඒ…
Lanka Newsweek · 2025 මැදින් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව දුරදක්නා නුවණින් කටයුතු කළ යුතුය
(ජෙහාන් පෙරේරා) මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකාවේ අරගලය ජනතා ව්‍යාපාරය පිළිබඳව විදේශීය ප්රවෘත්තිවල තොරතුරැ පළවිය. සියලු වයස්වල සහ ප්‍රජාවන්හි දසදහස් සංඛ්‍යාත ජනතාව ආණ්ඩු වෙනසක් ඉල්ලා එක්රැස් වූ…
Lanka Newsweek · 2025 මැදින් 18 · කියවීමට මිනිත්තු 6
දේශපාලනඅම්බලන්ගොඩ ඝාතනයේ සහ ඝාතන වල සත්‍ය කතාව
අම්බලන්ගොඩ, ඉඩම්තොටදී සිකුරාදා (14) රාත්‍රී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතානය කිරීම, ඩුබායිහි රැදී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම මහා පරිමාණයේ මත්දව්‍ය ජාවාරම් කරුවෙකු වන අගම්පොඩි සජිත් සමන්…
Lanka Newsweek · 2025 මැදින් 18 · කියවීමට මිනිත්තු 7
දේශපාලනරනිල්ගෙන් ආණ්ඩුවට බර අවි ප්‍රහාරයක්..!
"බටලන්ද" කොමිසමේ,119 පිටුව බලන්නැයි ඉල්ලයි බටලන්ද කොමිෂන් සභාව වාර්තාව සම්බන්ධයෙන් රනිල් කළ විශේෂ ප්‍රකාශය බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීම අරමුණු කරගෙනයි ජනතා විමුක්ති පෙරමුණ 1988-90…
Lanka Newsweek · 2025 මැදින් 16 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවසර 46 කට පසු සිය දරුවන්ට තම අක්මුල් පෙන්වන්නට මවු රටට පා තබන අග්‍රගන්‍ය ශ්‍රී ලාංකිකයා
- වනජීවී,පරිසර සංරක්ෂණයේ හා සංහිදියවේ ජාත්‍යන්තර සලකුණ - බටහිර අප්‍රිකාවේ සියරාලියෝන්හි ටකුගම ජාත්‍යන්තර චිම්පන්සි අභයභූමියේ නිර්මාතෘ බාලා අමරසේකරන් නම් ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකිකයාගේ නැවත…
Lanka Newsweek · 2025 මැදින් 16 · කියවීමට මිනිත්තු 3