නවතම පුවත්
දැන්වීම
දේශපාලනදකුණු පළාතේ සියළු සමූපකාර සමිති වල නිලවරණ අත් හිටුවයි..?
අද (16) පැවැත්වීමට නියමිතව තිබූ දකුණු පළාතේ සියළු සමූපකාර සමිති වල නිලවරණ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් අත් හිටුවීමට දකුණු පළාත් සමූපකාර සංවර්ධන…
Lanka Newsweek · 2025 මැදින් 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඇමරිකානු තහංචි සෙවණැල්ලේ කොරියානු සහ ලාංකික රැකියා සිහින..?
ගෝලීය ආර්ථිකය අස්ථාවර වන විට, රටවල් අතර ඇතිවන වෙළඳ ගැටුම් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවලට කෙතරම් තදින් බලපායිද යන්න අප අත්දකිමින් සිටින්නෙමු. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර ඇතිවන…
Lanka Newsweek · 2025 මැදින් 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනව්යාපාරිකයන්ට නව අවස්ථා උදා කරන ශ්‍රී ලංකාවේ හතු කර්මාන්තය..!
ශ්‍රී ලංකාවේ හතු කර්මාන්තය වේගයෙන් වර්ධනය වන අතර, ව්‍යාපාරිකයන්ට නව අවස්ථා සහ ආයෝජන සඳහා විශාල ඉඩකඩක් සපයයි. පහත දැක්වෙන්නේ විවිධ හතු වර්ග පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයකි. 1. පිදුරු හතු (Volvariella…
Lanka Newsweek · 2025 මැදින් 16 · කියවීමට මිනිත්තු 3
විදෙස්අභ්යවකාශ ජනාවාස - චන්ද්‍රයා සහ අඟහරු මත නව ලෝකයක් නිර්මාණය කිරීම
මිනිසාගේ අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසය තුළ, චන්ද්‍රයා සහ අඟහරු ග්‍රහයා මත ජනාවාස බිහි කිරීමේ සිහිනය දිගු කලක් තිස්සේ පවතී. අනාගතයේදී පෘථිවියට විකල්ප නිවහනක් නිර්මාණය කිරීමේ සිට, අභ්‍යවකාශ සම්පත් භාවිත…
Lanka Newsweek · 2025 මැදින් 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබටලන්දට ගිණි තබා රනිල් දවා අලුකිරීම..?
රනිල් ට අදාළව පිහිටවා තිබූ කොමිෂමේ බලතල මොනවාද..? සීයා ගේ ලනු මාළිමාව ගිළ දැමීම..? 2001 දී සභාගත කළ බටලන්ද වාර්තාව මාළිමාව අඥාණ ලෙස යළි සභාගත කිරීම..! දැන් බටලන්ද වාර්තාව හරහා රනිල් දඩුකදේ ගසන තෙක්…
Lanka Newsweek · 2025 මැදින් 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකාගෙන් හරි ටියුෂන් අරගෙන හෝ මේ මිලේච්ඡ ඝාතන රැල්ල රටෙන් තුරන් කරනු..!
විපක්ෂ නායකවරයාට රටේ ප්‍රශ්න පිළිබඳව කතා කිරීමට ලබා දී ඇති කාලයත් සීමා කරලා..? ඝාතන රැල්ල නැවැත්වීමට රජයට අවශ්‍ය සියලුම සහය ලබා දෙනවා සජිත් ප්‍රේමදාස මහතා රජයට බල කරයි දිනෙන් දින රට තුළ සිදුවන…
Lanka Newsweek · 2025 මැදින් 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබලපිටිය සමූපකාර ඡන්දය තියන්නේ නෑ..?
බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ප්‍රාදේශික 20 ක් සදහා කාරක සභිකයින් පත් කර ගැනීමට ලබන ඉරිදා (16) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම, බොහෝ දුරට නොපැවැත්වීමට ඉඩ තිබේ. මෙම තත්ත්වය උදා වී ඇත්තේ…
Lanka Newsweek · 2025 මැදින් 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබටලන්ද ඝාතකයන් මරමු..!
එවැනි කදවුරු බිහිවීමට හේතු සැපයූ ඝාතකයින් සුරකිමු..! 71 – 88 දී ජවිපෙ දැවැන්ත අරගල දෙකට ඔවුන් කීවේ විප්ලව කියාය. 1917 රුසියාවේ ලෙනින් කෲර හා ඒකාධිපති සාර් පාළනයට එරෙහිව කල විප්ලවය ලංකාවට ආදේශ කරන්නට…
Lanka Newsweek · 2025 මැදින් 14 · කියවීමට මිනිත්තු 4
දේශපාලනරුපියල් 600 කට නව මත්පැන් කාලක්..?
නීතිවිරෝධී මත්පැන් භාවිතය අඩු කරනු ඇතිද..? සෞඛ්‍ය ගැටළු වැඩි වෙයිද..? නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කර ආරක්ෂිත මත්පැන් පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින්, රුපියල් 600 කට 25% මද්‍යසාර ප්‍රතිශතයක් සහිත නව…
Lanka Newsweek · 2025 මැදින් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවෛද්යවරියක් දුෂණය වුනාම විතරක් විශාල ආංදෝලනයක්..?
අනිවාර්යයෙන්ම ඒ දූෂකයා සොයා නිසි දඩුවම් ලබා දෙන්න..! සමුහ දුෂණයට ලක්වු දැරිය කෙලෙසූ නරුමයෝ 21ට නීතිය ක්‍රියාත්මක වෙයි ද..? ඒවගේම රට පුරා අසරණ දරුවන් වෙනුවෙන් දූෂණය කරාම දූෂණය වුනාම අඩන්නට එකෙක් නැහැ…
Lanka Newsweek · 2025 මැදින් 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගුරු සහ විදුහල්පතිවරුන්ගේ 2/3 හිඟ වැටුප - රෝහිණී කවිරත්න
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් පාර්ලිමේන්තුවේදී ගුරුවරුන්ගේ හිඟ වැටුප් සම්බන්දව අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න ඉලක්ක කර සිදු…
Lanka Newsweek · 2025 මැදින් 13 · කියවීමට මිනිත්තු 2
දේශපාලනයලි එන්න කොන්දේසි දන අදානි..?
ලංකා රජය විසින් මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතින් අනුව කටයුතු කිරීමට කැමතිනම් යළිත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සූදානම් බව අදානි සමාගම විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී…
Lanka Newsweek · 2025 මැදින් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල් - අනුර තවත් ළං කළ බටලන්ද කොමිෂන් වාර්තාව
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ජසීරා රූපවාහිනියේ head to head වැඩසටහන එක්ක කරපු සංවාදය විකාශනය වීමත් එක්ක ඒ ගැන ලොකු සමාජ සංවාදයක් ඇතිවෙලා කියනවා. රනිල්වාදීන් නං කියන්නේ රනිල් වැඩේ ගොඩ දාගත්තා…
Lanka Newsweek · 2025 මැදින් 12 · කියවීමට මිනිත්තු 3
විදෙස්ජනතාවට පොරොන්දුවූ දේ කරන ට්‍රම්ප්ගේ අදීන රාජ්‍ය තාන්ත්රිකත්වය..!
බදු දැලේ දෙවන වටයට ඉන්දියාව දකුණු කොරියාව හා ඊජිප්තුවත් බිළි..! තෙවන බදු දැළකුත් එන බව "ද වෝල් ස්ට්‍රීට් ජර්නල්" කියයි..? තෙවන බදු දැළට ලංකාව හා දකුණු ආසියාවත් බිළි..? ඇමෙරිකාවේ වැඩිම වාහන සැපයුම්කරු…
Lanka Newsweek · 2025 මැදින් 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලිංගික අපරාධයක වින්දිත වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරන අතර ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා කැපවෙමු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
රටම කම්පා කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදුවූ කණගාටුදායක සිදුවීම පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ මෙම සිදුවීම සම්බන්දව පුවත් වාර්තා කිරීමේදී සෑම අයෙකුම…
Lanka Newsweek · 2025 මැදින් 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට..!
බස් රථ සැරසිලි සොයා බැලීමටත් කමිටුවක්..? අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතිය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද…
Lanka Newsweek · 2025 මැදින් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරැකියා විරහිත උපාධි ධාරීන්ට වහාම රැකියා ලබාදෙනු..!
වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් රැකියා විරහිත උපාධිධාරීන් 35000කට රැකියා ලබා දෙන බවට පොරොන්දු දී තියෙනවා..! මැතිවරණ සමයේ ඔවුන්ව ගෙන්වා රැස්වීම් සමුළු පැවැත්වූ නියෝජිතයන් මේ වන විට…
Lanka Newsweek · 2025 මැදින් 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසදාචාර සම්පන්න රටක් ගොඩනැඟීමේදී මහා සංඝරත්නය ප්රමුඛ ආගමික සංස්ථාවට අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙනවා - ජනපති
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවයශ්රී ලංකා අමරපුර මහා…
Lanka Newsweek · 2025 මැදින් 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනතොරතුරු කොමිසම වහාම යළි සක්‍රීය කරනු..!
තොරතුරු වෙත ප්‍රවේශ වීමට මහජනතාවට ඇති අයිතිය තහවුරු කරනු..! RTI කොමිසම දූෂණය මැඩපැවැත්වීම, නාස්තිය අඩු කිරීම සහ රටේ විවිධ අක්‍රමිකතා විසඳීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත ජාතියේ ප්‍රගතිය සඳහා…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බැලුවොත්..?
ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනව කියල මම හිතනවා.. මෙය ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්.. ඒ 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබූවක්.. කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බලන…
Lanka Newsweek · 2025 මැදින් 10 · කියවීමට මිනිත්තු 2