නවතම පුවත්
දැන්වීම
සෞඛ්යගුණාත්මක ආහාර වේලක් සාධාරණ මිලකට ලබා දීම සඳහා නව ආපන ශාලා පිහිටුවයි
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර…
Lanka Newsweek · 2025 මැදින් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාපය වනසන භූතයින් දෙදෙනා පන්නා නොදැමුවොත් අනාගතයක් නැහැ
එක්සත් ජාතික පක්ෂය වනසන භූතයින් දෙදෙනා පළවා හරින තුරු පක්ෂයට සහ පාක්ෂිකයින්ට කිසිදු අනාගතයක් නැතැයි එම පක්ෂයේ ජාතික මහා ලේකම්, හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය…
Lanka Newsweek · 2025 මැදින් 28 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාගෘහස්ත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී
ලෝක ගෘහස්ත ක්‍රිකට් සමිමේලනයේ මෙහෙයවීමෙන් සිලෝන් ගෘහස්ත ක්‍රිකට් සම්මේලනය සංවිධාන කරනු ලබන ගෘහස්ත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එළැඹෙන සැප්තැම්බර් මස තලවතුගොඩ ඔස්ටේෂියා ගෘහස්ත ක්‍රීඩාංගණ සංකීර්ණයේ…
Lanka Newsweek · 2025 මැදින් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනිර්ධන පන්තිය නියෝජනය කළ අනුර කුමාර ජනපති වූ පසුව එම පන්තිය අමතක කරලා
අද වන විට විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර වෙනස පැහැදිලි බවත් විපක්ෂයේ අනුර කුමාර දිසානායක මහතා වැඩ කරන ජනතාව, පොදු ජනතාව, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් හඩක්…
Lanka Newsweek · 2025 මැදින් 28 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවෛරය පැතිරවීම පසෙක තබා ජනපති වැඩ ඇල්ලිය යුතුයි
බලයේ සිටින ජනතා විමුක්ති පෙරමුණ දශක ගණනාවක් පුරා මේ සමාජයේ වෛරය පැතිරූ බවත් වෛරය පතුරා ඒ වෛරය තුළින් ජයග්‍රහණ ලබා ගන්නට කටයුතු කළ බවත් ලෝකයේ කිසිම රටක් වෛරය පතුරවා දියුණු නොවූ බවත් අනුර කුමාර…
Lanka Newsweek · 2025 මැදින් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගමින් ගමට යන සජිත්..?
වත්මන් රජයේ අදූරදර්ශී වැඩ ජනතාවට දුක උරුම කරලා සජබයේ ඉදිරි දැක්ම ඉතා පැහැදිලියි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන දිස්ත්‍රික්…
Lanka Newsweek · 2025 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වෙති
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා මහා බ්‍රිතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (Commonwealth Parliamentary Association) නියෝජිතයන් බදාදා (26)…
Lanka Newsweek · 2025 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදරුවන්ගෙන් මුදල් එකතු කිරීම නීති විරෝධී වැඩක්..!
මුදල් එකතු කරන විදුහල්පති වරුන්ට එරෙහිව නීතිමය පියවර..! අනුරාධපුර කොට්ඨාසය තුළ පාසල් සිසුන්ගෙන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් විවිධ කාරණා සඳහා මුදල් එකතු කරන ගුරුභවතුන් සහ විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය…
Lanka Newsweek · 2025 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබටලන්දේ වේදිකාවට නැගීම සහ ඒ සමග සාර්ථකව කටයුතු කිරීම
(ආචාර්ය ජෙහාන් පෙරේරා) 1987-89 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල අතරතුර සිදුවූ දේ පිළිබඳ විස්තර ඇතුළත් බටලන්ද කොමිෂන් වාර්තාව මහජන අවධානයට ලක් වූ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. මෙම වාර්තාව දිගු කලක්…
Lanka Newsweek · 2025 මැදින් 27 · කියවීමට මිනිත්තු 5
විදෙස්දකුණු කොරියාව ගිනිගනී..!
"හදිසි තත්වයක් ප්‍රකාශ කරයි" දකුණු කොරියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල හටගත් ලැව්ගිනි හේතුවෙන් ප්‍රකාශයට පත් කළ ආපදා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ගිනි නිවීමේ කටයුතු තවමත් සම්පූර්ණයෙන් අවසන් වී…
Lanka Newsweek · 2025 මැදින් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇමරිකාවේ අලුත් බදුවලට ආණ්ඩුව සූදානම් ද..?
GSP+ සහනය වෙනුවෙන් ත්‍රස්ත පනත ගැන තීරණයක් ගත යුතුයි -රවී කරුණානායක අවධාරණය කරයි- පාර්ලිමේන්තුවේදී තමා ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව වෙත යොමු කළ ආර්ථිකමය වශයෙන් රටට වැදගත් වන ප්‍රශ්න දෙක සඳහා…
Lanka Newsweek · 2025 මැදින් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසුබ ගමන් - ගමන් සගයාණෙනි..!
සිය දිවිසැරිය නිමා කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ විධායක සභික හා භාණ්ඩාගාරික තාහා මුසම්මිල් සහෝදරයාට සමස්ත සාමාජිකත්වය වෙනුවෙන් අපගේ ආචාරය පුද කර සිටිමු.…
Lanka Newsweek · 2025 මැදින් 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමන්ත්රීවරුන්ගේ රක්ෂණය සම්පුර්ණයෙන්ම අහෝසි කරණු
මේ අපි ගිය පාරම තමයි එජාපය - සජබය එකතු විය යුතුයි රවී කරුණානායක අවධාරණය කරයි එක්සත් ජාතික පක්ෂ ජාතික මහලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කොළඹදී පැවති මාධ්‍ය…
Lanka Newsweek · 2025 මැදින් 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබොරළුව ඇලේ මල සිරුරක්..!
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බටපොළ පොලිස් වසමේ බොරළුව ඇලේ කොළ රොඩු සමග හිර වී තිබූ මල සිරුරක් බටපොළ පොලීසිය සිකුරාදා (21) සවස සොයා ගෙන තිබේ. මෙම මල සිරුර අංක 750 A, මණ්ඩකන්ද, කරන්දෙණිය ලිපිනයේ පදිංචිව…
Lanka Newsweek · 2025 මැදින් 22 · කියවීමට මිනිත්තු 3
විදෙස්එළොව ගිහින් මෙළොව පැමිණි ඇමෙරිකානු ඝගනගාමී ජෝඩුව..!
(අශෝක ජයතුංග) දින 08 ක කෙටි අභ්‍යවකාශ චාරිකාවකට හා පරීක්ෂණ කටයුත්තකට අභ්‍යවකාශ ගතවූ විලමෝ(ර්) හා සුනීතා විලියම්ස් නම් වු ඇමෙරිකානු පිරිමියෙකුට හා කාන්තාවකට මාස 09 ක් යළි පෘතුවියට පැමිණීමට නොහැකිව…
Lanka Newsweek · 2025 මැදින් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආලෝකය ඝන බවට පත්කිරීමේ සුවිශේෂී පර්යේෂණයක්
ඉතාලියේ ට්රෙන්ටෝ විශ්වවිද්‍යාලයේ (University of Trento) පර්යේෂණ කණ්ඩායමක් විසින් ආලෝකය ඝන බවට පත්කිරීමේ සුවිශේෂී පර්යේෂණයක් සිදුකර ඇත. මෙම පර්යේෂණයට නායකත්වය දුන්නේ ඩැනිල් සානොව් (Daniele Sanvitto)…
Lanka Newsweek · 2025 මැදින් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජ්යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවූ 15% පොලිය නැවතත් ලබා දෙනු
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තවත් අසරණ කරන්න එපා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි (අචින්ත මධුර) බ්‍රහස්පතින්දා (20) පැවති පාර්ලිමේන්තු විවාදය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක්…
Lanka Newsweek · 2025 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර හමුවක්
"ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදු කර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකියි" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ…
Lanka Newsweek · 2025 මැදින් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලන- ක්ලීන් ශ්‍රී ලංකා - යටතේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමට වැඩසටහනක්
අදට (15) යෙදී ඇති ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සමාජය තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක කිරීමට…
Lanka Newsweek · 2025 මැදින් 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනහිටපු ජනපති බයිඩන්ගේ දරුවන්ගේ ආරක්ෂාව එක පෑන් පහරින් ඉවතට..!
(අශෝක ජයතුංග) ඇමෙරිකාවේ හිටපු ජනපති ජෝ බයිඩන් ගේ දරුවන්ට දී තිබූ නිළ ආරක්ෂාව එක පෑන් පහරින් ඉවත් කිරීමට ජනපති ට්‍රම්ප් තීන්දු කොට තිබේ. ඒ අනුව 55 හැවිරිදි හන්ටර් බයිඩන් හා 43 හැවිරිදි ඈෂ්ලි බයිඩන්ගේ…
Lanka Newsweek · 2025 මැදින් 20 · කියවීමට මිනිත්තු 1