නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅරවින්ද මාමාගේ කාර්යමණ්ඩලය
ආයුබෝවන් මචංලා...... මචං.....උඹලගේ ලොක්කගේ මාධ්‍ය ඒකකයේ ඉන්න උන්ගේ නම් ටික තොරතුරු දැනගැනීමේ පනත යටතේවත් දෙන්නෑලු බං. මචං.......ලොක්කට " මාමා " කියන සෙට් එකක් එතන ඉන්න හින්දා දෙන්නේ නෑ කියලා අර…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිපක්ෂය හොර ගල් අහුලද්දී BYD වාහනවලින් ගහපු බදු වංගුව ගැන විපක්ෂනායක හෙළි කරයි
රටට අහිමි වූ බදු ආදායම සමාගමෙන් අයකරගන්න විදිහ ගැනත් සජිත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..! ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කරලම පෙන්වයි..? වාහන ආනයනයේදී බදු අය කර ගැනීම විවිධ පාර්ශ්වයන්ගේ…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅධ්යාපන අමාත්‍යංශයේ විමර්ශන කඩිනම් කරන්න - අගමැති හරිනි
පාසල් සමබන්ධව ලැබෙන පැමිණිලි නිවැරදිව හා කාර්යක්ෂමව විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශන අංශය අවශ්‍ය නිලධාරීන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කර ශක්තිමත් කරන…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලන11 වෙනිදා දිවයින පුරා දොස්තරලා වර්ජනයේ..?
වෛද්‍ය වැඩවර්ජනය ගැන දැනුම්දීමක් පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ග්‍රාමීය හා දිස්ත්‍රික් රෝහල් විශාල ප්‍රමාණයක් වැහිලා යාමට ලක්වෙමින් පවතින බවත් ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදීම අභියෝගයකට…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුදු වෙන්න ක්‍රීම් ගාන්නේ පරිස්සමින් - බොහෝ නිෂ්පාදන අහිතකරයි
මෙරට වෙළඳපොලේ අලෙවි කරනු ලබන රූපලාවන්‍ය ආලේපන වර්ග 49ක, භාවිතයට නුසුදුසු මට්ටමින් බැරලෝහ අන්තර්ගත වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි තරගකාරීත්ව ප්‍රවර්ධන අධ්යක්ෂ සමන්තා කරුණාරත්න…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑක දරුවෙක් - විශේෂ දෙකක්
පරිණාමයේ විස්මිත සොයාගැනීම..! මිනිස් වර්ගයාගේ පරිණාමය පිළිබඳ වඩාත් සිත්ගන්නාසුළු සොයාගැනීම්වලින් එකක් වෙන්නේ නියැන්ඩර්තාල්වරුන් (Homo neanderthalensis) සහ නූතන මිනිසුන් (Homo sapiens) අතර අන්තර්…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 3
දේශපාලනයෝගීවරයකු යනු කවුරුන්ද..?
යෝගීන් ගේ ගතිලක්ෂණ කෙබදු ද ? " භගවත් ගීතාවේ හයවන පරිච්ඡේදයේ, ක්‍රිෂ්ණා දෙවියන් යෝගියකුගේ සැබෑ ලක්ෂණ මැනවින් විස්තර කරයි. ක්‍රියා ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට සියලු අවධානයෙන් යුතුකම්…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමහින්දගේ පහනින් එළිය බලන අනුර..!
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහාය දීම ඇරඔුණු හැටිහෙළි වේ IMF සහ ශ්‍රී ලංකාව මෙවර සම්බන්ධ කිරීමේ මහින්දගේ කපුකම (අශෝක ජයතුංග) ඇමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ මහතා ලංකාව හා IMF අතර මෙවර ඇරඔුනු සබදතා හා…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඕස්ට්රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් දිවයිනට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියාය.…
Lanka Newsweek · 2025 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචිචීගේ රොකට්ටුවෙන් වාර්ෂිකව රටට විශාල අදායම්..?
'අතුරුදන් වූ බව කී' SupremeSAT-1 චන්ද්‍රිකාවෙන් රු. 343,909,000,000ක ආදායමක් ලැබී ඇතැයි අගමැතිනි පිළිගනී 'ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනයක් කර නැහැ' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමීගහකිවුලේ බලධාරීන්ට අවශ්‍ය තවත් මිනිස් ජීවිත බිලි ගැනීමට ද..?
ප්‍රාදේශීය සභාපති-ලේකම් ඇතුළු බලධාරීන් නිදිද..? බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කළුගහකඳුර ග්‍රාම නිලධාරී වසමේ 11 වැනි සැතපුම් කණුව අසල මාරාන්තික සහ විශාල අනතුරුදායක…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශබන්දු පත් කරනවට විරුද්ධ ව්‍යවස්ථා දායක සභාව අහෝසි කරන්න රජය කුමන්ත්‍රණය කරනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පක්ෂ බවත් මෙහි දී සාකච්ඡා වන විට වත්මන මෙන්ම අතීත ක්‍රියාදාම ගැන ද සිතා බලන බවත් සමගි…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශෂීන්ද්ර රාජපක්ෂ අත්අඩංගුවට..!
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අරලග සමයේ ගිනි තැබූ රජයේ ඉඩමක ඉදිකර තිබූ නිවසකට අදාළව වෙනත් පුද්ගලයෙකු…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅරුම පුදුම සත්ව ලෝකයේ හිපපොටේමස් පිරිමි පැටවෙකුගේ ලොකුම අභියෝගය..?
(නිලුකා දමයන්ති) ගැබ්ගෙන දින 243 කට පමණ පසු, හිපපොටේමස් මවක් ඇගේ පැටවුන් බිහි කරයි. නමුත් පැටවා පිරිමි පැටවකු නම්, කුරිරු ඉරණමක් ඇත. හිපපොටේමස් පියා පැටවාගේ ජීවිතයට ඇති ලොකුම තර්ජනය බවට පත්වේ. පිරිමි…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවසර 15කට පසුව ආසියානු තරුව යුරෝපය හැර යයි
"මම දකුණු කොරියාවෙන් නික්මුණේ අවුරුදු 15 දී. දෙමාපියන් අතඇරලා එච්චර පොඩි වයසකදී ජර්මනියට පැමිණෙන එක මට පොඩ්ඩක්වත් පහසු වුණේ නෑ. අනික සංස්කෘතිය, භාෂාව මේ හැමදේම ජර්මනියේ වෙනස්." "මම හැම දවසකම ඇඬුවා.…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 5
දේශපාලන- සිත් රූ 2025 - ප්‍රසංගය නැරඹීමට ජනපති එක් වෙයි
ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන “සිත් රූ- 2025” ප්‍රසංගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනFronx ද? Magnite ද?Taisor ද? BYD ද? අරක ද? මේක ද?කෝකද ගන්නෙ..?
ඔන්න ඕක තමා මේ දවස් වල ටිකක් අඩුවට වාහනයක් ගන්න බලාගෙන ඉන්න අයට තියෙන ලොකුම ප්රශ්නය.සමහර අයගේ ඔලුව හෙනම අවුල් ජාලයක් වෙලා ගන්න ඕනෙ වාහනය හිතාගන්න බැරි නිසා.මටත් එහෙම වුන නිසාම තමයි මේක ලියන්න…
Lanka Newsweek · 2025 නිකිණි 6 · කියවීමට මිනිත්තු 12
විදෙස්වොෂින්ටනයේ විශාලම භාවනා වැඩසටහන 09 සෙනසුරාදා..!
(අශෝක ජයතුංග) ලාංකික භික්ෂූන් විසින් ඇමෙරිකාව තුළ දියත් කරන භාවනා වැඩසටහන් එරට ඇමෙරිකානුවන් හා සෙසු ජාතීන් අතර ඉතා ප්‍රචලිතය. භාවනාවෙන් මනස සමබරවීම හා රෝග නිවාරණයට විශාල රුකුලක් ලැබෙන බවට විශ්වාස…
Lanka Newsweek · 2025 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදඅපේ මුවගට සිනහ ගෙනෙමින් ජොනී පසුකල අඳුරු පරිච්ඡේදය
(Viduni Hettiarachchi) බොලිවුඩ් රසිකයන්ට ජොනී ලීවර් කිව්වම මතක් වෙන්නේ මුහුණෙන් දාන ඉරියව් එක්ක කොමඩි කෑලි ටයිමින් එකට අතහරින හරි සොඳුරු මනුස්සයෙක්ව, සරල ජීවන රටාව එක්ක හරි සුහදත්වය මුසු ආකල්පය දරන…
Lanka Newsweek · 2025 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅර්ජුනගේ කැපවීම සිහිපත් කළ ක්‍රිස් වෝක්ස්ගේ පැමිණීම
තනි අතින් පන්දුවට පහර දී රට දිනවූ අර්ජුන බිඳුණ උරහිසක් සමගින් ඉන්දියාව සමග පැවති 5 වන ටෙස්ට් තරගයේ දී එංගලන්ත ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් පිටියට පැමිණීම සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝකයම දැන් කතා කරනවා. ක්‍රිකට්…
Lanka Newsweek · 2025 නිකිණි 5 · කියවීමට මිනිත්තු 3