නවතම පුවත්
දැන්වීම
ව්යාපාරිකවිදේශ සංචිත පහත වැටේ-.ආර්ථික වර්ධන වේගය අඩාලයි
රුපියල අවප්‍රමාණය වේ-සල්ලි අච්චු ගසයි. ජාතික ආර්ථික ඉලක්ක අවදානම් මුදල් සැපයුම (මුදල් අච්චු ගැසීම) ඉහළ නැංවීම, අඛණ්ඩව විදේශ සංචිත පහත වැටීම, ආර්ථිකය හැකිලීම, රුපියල බාල්දුවීම සහ ආර්ථික වර්ධන වේගය පහත…
Lanka Newsweek · 2025 නිකිණි 5 · කියවීමට මිනිත්තු 3
විදෙස්බදු අවම කළ මෙහෙයුමට උරදුන් තානාපති මහින්ද ට ආශීර්වාද පිංකම් වැලක්..!
IMF සහාය ලංකාවට ලබාදීමේ පුරෝගාමියා ලෙසත් අගැයුමට ලක්වේ..! ජිනීවා මානව හිමිකම් චෝදනා වලට එරෙහිව සටන් කළ කණ්ඩායම් නායකයා ලෙසත් අගැයුමට..! (Ashoka Jayatunga) ඇමෙරිකාව විසින් ලංකාවට පැනවූ බදු 44% සිට 30%…
Lanka Newsweek · 2025 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව අවුල් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව ආචාර්ය-මහාචාර්යවරු විපක්ෂ නායක හමු වෙති
"නූතනවාදී අධ්‍යාපන ප්රතිසංස්කරණයක් රටට අවශ්‍යයි" -විපක්ෂ නායක- නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කෙරෙන නවීන ලෝකයට ගැලපෙන නූතනවාදී අධ්‍යාපන ප්රතිසංස්කරණයක් රටට වහාම අවශ්‍ය යෑයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවිශ්වයේ ආරම්භය මහා පිපිරුම් වාදය ද..?
මොකක්ද මේ මහා පිපිරුම් වාදය කියන්නේ ? අපි ඉතින් තාරකා විද්‍යාව ගැන කතාකරද්දී තාරකා, ග්‍රහලෝක, වල්ගා තරු, කලු කුහර මන්දාකිණි වගේ ගොඩාක් දේවල් ගැන කතාකරනවා. මේ විශ්වය කොච්චර පුදුම හිතෙන, ලස්සන තැනක්ද…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 7
දේශපාලනකාන්තාවන් අතර බහුලව පවතින පියයුරු පිළිකා
(මහේශානි මීගහපොල) කාන්තා සිරුරේ පිහිටා තිබෙන ආකර්ෂණීයම සහ වටිනාම දෙයක් තමයි පියයුරු කියන්නේ. අද මේ කතා කරන්න සූදානම් වන්නේ පියයුරුවල හට ගන්නා රෝග සහ පියයුරුවල නිරෝගී භාවය කාන්තා ඔබ රැකගත යුත්තේ කෙසේද…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපද්මේගෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාට මරණ තර්ජන
තම සගයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාට…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකමුදල් සැපයුම වැඩි වුණු හැටි..!
ගෙවුණු 2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස දොළහක කාලය තුළ පුළුල් මුදල් සැපයුම රුපියල් බිලියන 1,427.9කින් වැඩි වී තිබෙනවා. මෙය 10.4%ක වර්ධනයක්. අපට මුදල් සැපයුමෙහි මෙම වර්ධනය ඊට පෙර අදාළ කාල පරිච්ඡේද සමඟ…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමැට්ටන් බිහිකිරීම
ආයුබෝවන් මචංලා..... මචං......උඹලට මාර ආර්ථික විශේෂඥයෝ සෙට් එකක් ඉන්නවනේ. ආර්ථික විශේෂඥයෝ.......වැඩිවෙන තරමට රටට හොඳයි මචං. හැබැයි මචං උඹලගේ සෙට් එකේ උන්ගේ details වල පට්ට අවුලක් තියනවා. දැන් බලපන්…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනජවිපෙ සොයන රටේ රාළ බිල්ල
පහුගිය දවසක වරුණ දිප්ති රාජපක්ෂ අපේ මිත්‍රයාගේ යු ටියුබ් නාලිකාව හරහා බරපතල අනාවරණයක් කළා.ඒ තමන්ට විපරිත මනසක් තියෙන බව කියාගන්න ජවිපෙ සාමාජිකයෙක් එයා නියෝජනය කරන WhatsApp group එකේ ඉන්න අයට කරපු…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 4
විදෙස්මධ්යම පාන්තික ජනතාවගේ සිහින බොඳ කරන AI නිසා සිදුවන සේවක කප්පාදුව
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය,TCS වැනි සමාගම් ගෝලීය සේවාදායකයින් සඳහා අඩු වියදමකින් මෘදුකාංග නිෂ්පාදනය කිරීම සඳහා කුසලතා ඇති ලාභ ශ්‍රමය මත විශ්වාසය තබති ඉන්දියාවට ආභරණයක් බඳු…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 6
දේශපාලනසිය ඉංග්‍රීසි භාෂා භාවිතයට එදා විහුළු අය අද එහි වැදගත්කම තේරුම් ගැනීම සතුටුයි
ඉංග්‍රීසි අධ්‍යාපනයට හිනා වුණු අයට අද ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම තේරිලා ජාත්‍යන්තර සමුළුවල දී රට වෙනුවෙන් අදහස්-යෝජනා ඉදිරිපත් කිරීමට ගොස් ලැජ්ජාවට පත් වුණේ ඒ නිසා -විපක්ෂ නායක කියයි- ජනපතිවරණ සහ මහා…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනTOI 700 d: ජීවයට සුදුසු නව ග්‍රහලෝකයක් ද..?
අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බෙහි, ජීවයේ පැවැත්මට හැකියාවක් ඇතැයි සැලකෙන ග්‍රහලෝකයක් පිළිබඳව තාරකා විද්‍යාඥයින් විසින් සිදුකළ අනාවරණයක් ලොව පුරා මහත් උනන්දුවක් ඇති කර තිබේ. "TOI 700 d" ලෙස නම් කර ඇති…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනBYD Motor Power සන්නිය සහ සිරි ලංකා රාජ්‍යයෙ විහිලු
(උපුටා ගැනීමක්) Electric වාහනයක මෝටරය ගෙන කතාකරන්න කලින් දැනගන්න ඕන දේවල් ගොඩක් තියනව. ඒව නොදැන මෝටර් පවර් ගෙන විතරක් කතාකරන්න බෑ. ඒ නිසා හැමෝටම තේරෙන සරල සිංහලෙන් ලියන්න ට්‍රයි එකක් දෙන්නම්. මුලින්ම…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 7
දේශපාලනමූලික මිනිස් අයිතිවාසිකම් ගැන ප්‍රබල තීන්දුවක් - පොලීසියට හිතුමතේ වැඩ කරන්න බෑ
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමණාකරන සහකාර වරයෙකු ලෙස රාජකාරී කරමින් සිටි සමන්ත ප්‍රීති කුමාර මහතා ශ්‍රී ලංකා පොලිස් මත්දව්‍ය නාශක කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 16
දේශපාලනහික්කඩුවේදී වැරදුනු කුරුමානම ගැන පරීක්ෂණ ඉදිරියට
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) හික්කඩුව, දොඩන්දූව වරායේදී ධීවර යාත්‍රා හිමිකරුවෙක් ඉලක්කකර ගනිමින් එල්ල කිරීමට උත්සාහ කරන ලද වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පැති කිහිපයක්ම ඔස්සේ පරික්ෂණ පවත්වන බවත් සත්‍ය ලෙසම…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිදි යහනේදී තරුණයා මැරූ සැකකරුවෙකු අත් අඩංගුවට
(ජයකාන්ත ලියනගේ - බළපිටිය) කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයේදී පසුගිය 31 දින අළුයම වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීමට අදාලව ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය සැකකරුවෙකු අයිස් මත්දව්‍ය මිලිග්‍රෑම් 5500 ක්ද සමග…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 3
ක්රීඩාසියදිවි නසා ගත් එංගලන්ත තරුව වෙනුවෙන් සැරසුණු ක්‍රීඩකයෝ
ග්රැහැම් තෝප් කියන්නේ එංගලන්තය බිහි කරපු බොහොම අඩු කතා බහට ලක්වෙන පිතිකරුවන්ගෙන් කෙනෙක්. ඔහු ඩේවිඩ් ගවර් - ග්රැහැම් ගුච් දෙපළගේ සමයෙන් පසු එංගලන්ත වගකීම බාරගත් අලංකාරම පිතිකරුවා විදිහටත්…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජාතික ප්‍රගතිය සඳහා සහභාගී වීම අත්‍යවශ්‍ය වේ
(ජෙහාන් පෙරේරා) මේ වන විට රට තුළ දේශපාලන බෙදීම් රාශියක් නිර්මාණය වී තිබේ. ආණ්ඩුව විසින් යෝජිත අධ්‍යාපන වෙනස්කම්වලට විපක්ෂය ප්‍රතිචාර දක්වන ආකාරයෙන් මෙය පැහැදිලිව දැකගත හැකිය. ආණ්ඩුව සිදුකරන ඕනෑම…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 4
විදෙස්මහින්ද සමරසිංහට ඇමෙරිකාවේ දී ආශීර්වාද පිංකම්...!
භික්ෂූන් වහන්සේලා සහ ශ්‍රී ලාංකිකයන් රැසක් ඊට එක් වෙති..! (අශෝක ජයතුංග) ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සෙනසුරාදා (02) පෙරවරුවේ ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ්…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉදිරියේ දී පන්සලේ විහාරාධිපතිත්-දායක සභාවත් ජවිපෙම පත් කරාවි
ජන සමාජයේ සියලු ප්රජාතන්ත්රවාදී සංවිධාන බලහත්කාරයෙන් ජවිපෙකරණයට ලක් කරන අනතුරක් -විපක්ෂ නායක චෝදනා කරයි- අද රටේ පවතින්නේ ඉතාම භයානක අවදානම් අවස්ථාවක් බවත් ජන සමාජයේ ඇති සියලුම ආයතන, සංවිධාන, සිවිල්…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1