නවතම පුවත්
දැන්වීම
දේශපාලනයෞවන සමාජ ගැටලුව සජිත් අතට ගනී
(අචින්ත මධුර) දිගින් දිගටම ව්‍යාකූල වෙමින් පවතින යෞවන සමාජ ගැටලුව පිළිබඳව දැනුවත් කිරීමට, පසුගියදා යෞවන සමාජ සාමාජික-සාමාජිකාවන් Citizens’ Voice වැඩසටහන මගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව හමු…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනධම්මිකව පරයා ඉෂාර එකට එයි..?
(අචින්ත මධුර) එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් ප්රකාශනයක් වන ගල්ෆ්-නිව්ස් (Gulf-News) විසින් ශ්‍රේණිගත කිරීමකට අනුව, ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇති අතර, ඔහුගේ…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකලෝක වෙළඳාම තුළ ලංකාවේ පංගුව වැඩි වෙලා..?
අපනයන වල සැබෑ වර්ධනයක් සිදු නොවුනත්, රුපියල් හෝ ඩොලර් වලින් බලද්දී, කිසියම් වසරක් තුළ අපනයන ආදායම් වැඩි වෙනවා. එයට හේතුව උද්ධමනය නිසා ලෝකයේ හැම රටකම මෙන්ම බොහෝ වසර වලදී මිල ගණන් යම් ප්‍රමාණයකින් ඉහළ…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 4
විනෝදාස්වාදවිසි දෙවස් සපුරන ජාදූ
(Charith Moragoda) රාකේශ් රෝශන් අධ්‍යක්ෂණය කළ, රාජේශ් රෝශන් සංගීතවත් කළ කොයි මිල්ගයා චිත්‍රපටය අද දිනසිය 22 වන සංවත්සරය සමරනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ රිතික් රෝශන් සමඟින් ප්‍රිතී…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දිවයිනෙන් පිටත්ව යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය ඇතුළු දූත පිරිස අද (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහරිනි හමුවේ ටිල්වින් දෙවෙනිවරටත් පරාජය වෙයි..?
අනුර ජනාධිනති ධූරය බාරගත්තම අගමැතිධූරය බාරදුන්නේ හරිනිට.ඒ වෙලාවේ අනුරට ඕනි නං ඒක විජිත හේරත්ටත් දෙන්නත් පුළුවන්කම තිබුණා.හැබැයි ඒ වෙලාවේ ජවිපෙ සහ මාලිමා පාර්ශවවල ඒකමතික තීරණය උනේ හරිනි.ඒ වෙන…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමායා බලයෙන් මෙන් සංචිත ඉහල නැංවූ රනිල්..?
අනුරගෙ පාලන කාලෙ මාස 10යි. සංචිත වැඩිවීම මිලියන 144යි. ඒ කියන්නෙ මාසෙට මිලියන 14.4යි. රනිල්ගෙ කාලේ මාස 26යි. මාසෙට මිලියන 230 ක් සංචිත වැඩි වුනා.රනිල් ණය ගෙවන ගමන් රටට අවශ්‍ය දෑ හිඟයකින් තොරව ආනයනය…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමන්දිර රහස එලියට..?
ආයුබෝවන් මචංලා...... මචං......අපි අතිනුත් මේ රටට ලොකු වැරැද්දක් වෙලා තියනවා බං. එක......පෑත්තකින් අපි අහුවුනා මචං. මචං.........ලොක්කා මහ පුටුවට එන්න ඉස්සෙල්ලා ඉඳන්ම කිව්වේ මන්දිර පාව්ච්චි කරන්නේ නෑ…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකිසිම රටක හිටපු නායකයන් හා මන්ත්‍රීලා ජනතා මුදලින් බලාගන්නේ නැතැයි මාළිමාව කියන මහා බොරුව..?
ඇමෙරිකා හිටපු ජනපතිගේ විශ්‍රාම වැටුප වසරකට රු ලක්ෂ 700 කි. සෙසු රටවලත් විශාල රැකවරණ..! රට වෙනුවෙන් ජීවිත කැපකලවුන්ට අස්වැසුම යෝජනා කිරීමේ පහත් මානසිකත්වය..! (අශෝක ජයතුංග) රටක නායකයා තීන්දු ගන්නේ තමා…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසැප බස් නැව් ගණන් ලංකාවට බැස්සවූ කොලු ව්‍යවසායකයා නිකිත..!
ලාංකික මැද පංතියට ඉංග්‍රිසි උගන්වා ඉහළට එසවූ මොහාන්ලාල් ග්‍රේරු හා කුමාරි..! අනුන්ගේ බස් වලින් ලකුණු දාගන්නට දැගලූවෝ කවුද..? (අශෝක ජයතුංග) ලොරි චැසි මත බොඩි ගැසූ බස් වලින් වසර 76 ක සාපය තුළ මිනිස්සු…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමහ බැංකුව හා කන්ටේනර් වංචාත් පරදන මහා විදුලි හොරකම..?
හේතුවක් නැතිව පැමිණ ජනපති මැතිසබයේ ඩෝබි පාට් රැගීම....? වසර 10 බදු නිදහසටත් එදා එරෙහිවූ කෙනාගෙ වසර 35 ක 100% බදු කප්පාදුව...? ආණ්ඩුව බස් ගෙනා බවට මරහඩ දුන් ඩෝබිලාගේ රෙදි ගැලවීම..? කැසිනෝ පතුරු ගසා…
Lanka Newsweek · 2025 නිකිණි 11 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරතන හිමි අල්ලන්න පන්සලට පොලිසියෙන් පනී - හිමියෝ පොලීසියට හසුනොවී එලියට වඩියි.
2020 වසරේ අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ලියකියවිලිවලට අත්සන් ගෙන, පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සම්බන්ධ සිද්ධියක් පිළිබඳව…
Lanka Newsweek · 2025 නිකිණි 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුරට තුන්බිය දැනිලා..?
පහුගිය 07 වෙනිදා ජනාධිපති අනුර එකපාරටම පාර්ලිමේන්තුවට කඩාගෙන පැනලා හතර අතට වනලා දාලා ගියා.සාමාන්‍යයෙන් ජනාධිපති පාර්ලිමේන්තුව අමතන්න එනවා නම් ඊට කලින් දවසේ නැත්තං එදා උදේ හරි ජනාධිපති මාධ්‍ය ඒකකයෙන්…
Lanka Newsweek · 2025 නිකිණි 9 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅනුර කියූ කුමන්ත්‍රණය හරිනිගෙද..? - ගැටුම එලියට
(Ruwin Fernando) ච්චීගෙ රොකට්ටුව සම්බන්දයෙන් ඊයෙ හරිනි සිදුකල ප්‍රකාශයට හාත්පසින්ම වෙනත් ප්‍රකාශයක් අද වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවෙ කරනවා. ඊයේ හරිනිගෙ කතාවෙ යම් අඩුපාඩුවක් තිබුනානම් එය නිවැරදි කිරීමේ…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදුවගේ මරණය කොහොම වුණා ද කියලා අපි දැක්කේ නැහැ - ඒ ගැන දැක්කේ කමල් විතරයි
"දුවගේ මරණය කොහොම වුණා ද කියලා අපි දැක්කේ නැහැ - ඒ ගැන දැක්කේ කමල් විතරයි.." - රමණිගේ මව ( වසර කිහිපයකට ඉහත දී කරන ලද ප්‍රකාශයකි.) (තුෂාරි නේරංජා වික්‍රමසිංහ) ඒ අඳුරු මූසල රාත්‍රිය උදා නොවන්නට ඇය…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 6
ක්රීඩාඅද්විතීය ක්‍රීඩක ලැයිස්තුවට එකටම පා තැබූ විශිෂ්ටයින් දෙදෙනාගේ ගැටුමක තරම
(Kanchana Pitigala) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අද්විතීය ක්‍රීඩකයින් ගේ ලැයිස්තුවට මහේල ජයවර්ධන සහ හිටපු දකුණු අප්‍රිකානු නායක ශෝන් පොලොක් එක් වුණේ එකම කාලයක. මේ විශිෂ්ට ක්‍රීඩකයින් දෙදෙනා…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපර්චසයකට මිලියන 29ක් ගෙවූ Home Lands ගණුදෙනුව..?
මෙරට ඉතිහාසයේ ඉඩම් පර්චසයක් වෙනුවෙන් හුවමාරු වූ ඉහළම මිල සනිටුහන් කරමින් කොළඹ තුම්මුල්ලේ අක්කරයකට ආසන්න භූමි ප්‍රමාණයක හිමිකාරීත්වය අත්පත් කරගැනීමට Home Lands සමූහය කටයුතු කර තිබේ. එක් පර්චසයක් සඳහා…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකනිල විදේශ සංචිත ජූලි - සංචිත අවශ්‍යතාවය සම්පුර්ණ කිරීම අභියෝගාත්මකයි..?
ගෙවුණු (2025) ජූලි මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,144ක් ලෙස වාර්තා වෙනවා. මෙම ප්‍රමාණය පෙර මාසයට වඩා ඩොලර් මිලියන 63කින් වැඩියි. වර්ෂාවසාන සංචිත ඉලක්කය ඩොලර් මිලියන 7,255ක්. වාහන…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනප්රතිපත්ති සම්පාදනයේ අතුරුදන් වූ හඬවල්
(ජෙහාන් පෙරේරා) එක්සත් ජනපද වෙළඳ කාර්යාලයෙන් ලැබුණු පුවත බලාපොරොත්තු වූවාට වඩා යහපත්ය. 2024 අප්‍රේල් මාසයේදී, එක්සත් ජනපදය හදිසියේම ශ්‍රී ලංකා අපනයන සඳහා 44% ක බද්දක් පැනවූ විට ශ්‍රී ලාංකිකයන්…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 6
දේශපාලනචිචීගේ බල්ලාගේ පවුම් අනූවේ මාලය හොයන්න වරෙල්ලා
රාජපක්ෂලාගේ දේශපාලනයටත් සැලකිය යුතු දිග ඉතිහාසයක් තියනවා.ඒක ඩී.ඒ රාජපක්ෂ දක්වාම දිවයනවා.කොහොම උනත් රාජපක්ෂ දේශපාලනයට ස්වර්ණමය අවධිය ගෙනාවේ මහින්ද රාජපක්ෂ.ඒ 2005දී තියපු ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 4