නවතම පුවත්
දැන්වීම
දේශපාලනශ්‍රී ලංකන් ගුවන් සේවය අර්බුදයක : විසුරුවා හැරීමේ නඩුවක් අත ළඟ..?
අපිට නය ගෙවන්න බෑ - ශ්‍රී ලංකන් කෙලින්ම කියයි 2024 ජූනි 25 වන දින කල් පිරුණු ඇමරිකානු ඩොලර් මිලියන 175ක රජයේ ඇපකර සහිත බැඳුම්කර නැවත සකස් කිරීමට හෝ ගෙවීමට නොහැකි බව ගුවන් සේවය ප්‍රකාශ කිරීමත් සමඟ…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකමාලිමා ආණ්ඩුවට රවීගෙන් ආර්ථික විද්‍යා පාඩමක්
මේ දවස්වල රටේ ඇතිවෙලා තියන දේශපාලන වර්ධනයන් එක්ක අත්‍යවශ්‍ය මාතෘකා කීපයක් මඟහැරිලා තියනවා.මේ දවස්වල නැගලා යන දේශපාලන මාතෘකා බවට පත්වෙලා තියෙන්නේ මිද්දෙණියේ අයිෂ් කන්ටේනර් දෙක සහ මහින්ද ඇතුළු හිටපු…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවිපක්ෂ නායක සජිත් දිගටම වැඩ - ගම් 17ක ගොවි ජනතාවට සහනයක්
(අචින්ත මධුර) අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය කොට්ඨාසයේ මැදඔයාමඩු යන ගම් පියසේ පිහිටි ශ්‍රී උත්තරවාසී විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද යශෝරා මහ රහතන් වහන්සේගේ පිළිරුවත්, කුටියත් පත්තිනි දේවාලයත්…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනුර සිංහල ප්රභාකරන් උනේ කොහොමද..?
පහුගිය පාර්ලිමේන්තු සතියේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අචුනා ආණ්ඩු පක්ෂයට හරි අපූරු අභියෝගයක් කළා.අර්චුනා කිව්වේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීලා 159 දෙනාගෙන් ප්‍රහාකරන්ට ත්රස්තවාදියා…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 4
දේශපාලනකොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ හා මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
“Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ හා මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (15) පෙරවරුවේ ආරම්භ කෙරිණි. වසර 60ක…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකආර්ථිකය 4.9%කින් වර්ධනය වෙයි..!
මෙම (2025) වසරේ දෙවන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 4.9%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙය පළමු කාර්තුවේ වර්ධන වේගය වූ 4.8% සුළු වශයෙන් ඉක්මවන්නක්. මේ අනුව පෙනී යන්නේ මෙම වසර තුළද ඉලක්කගත 3.1% වර්ධන…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුනිල් වටගල සිනමන් ලයිෆ් එකෙන්ම අපාර්ට්මන්ට් එකක් අරන්..?
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, සිනමන් ලයිෆ් නිවාස සංකීර්ණයේ ලක්ෂරි අපාර්ට්මන්ට් එකක් මිලට ගත්තා. සිනමන් ලයිෆ් මේ වෙද්දී ශ්‍රී ලංකාවේ මිල අධිකම සහ සුවපහසුම අපාර්ට්මන්ට් සංකීර්ණයක්. සිනමන් ලයිෆ් පහල, 2…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 2
දේශපාලනබිලියන ගණන් බැංකුවට පොලු තැබූ ලොක්කෝ 10 ගේ නම් අනුරගේ අතට..?
පහුගිය ආණ්ඩුවලින් තනතුරු ගත්ත ව්‍යාපාරිකයොත් ඉන්නවා - දැන් ඉතින් අනුරට භාරයි (අචින්ත මධුර) රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන ගණනින් ණය ගෙන එම ණය ගෙවීම පැහැරහැරි ප්‍රධානතම පුද්ගලයන් 10 දෙනාගේ නම්…
Lanka Newsweek · 2025 බිනර 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාතර මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේදී හරිනියි - සජිතුයි එක මග යයි
(අචින්ත මධුර) මාතර මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේ 118 වැනි දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය සිකුරාදා (12) ගාල්ල රදගුරු තැන්පත් අනුනායක අති උතුම් මැල්කම් රාජේන්ද්‍රන් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි…
Lanka Newsweek · 2025 බිනර 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපති අරමුදල මහනුවරටත්..!
2023/ 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී විශිෂ්ටතා දැක්වූ සිසුන් 361 කට රුපියල් ලක්ෂය බැගින් ශිෂ්‍යාධාර වරප්රසාදිත කණ්ඩායම් විසින් අවභාවිතා කර තිබූ ජනාධිපති අරමුදල නිවැරදි ප්‍රවේශයට ගැනීමට රජය කටයුතු…
Lanka Newsweek · 2025 බිනර 15 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකවාහන ආනයන - විදේශ අංශය හා ණය බර
මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ අනුව, මෙම (2025) වසරේ පෙබරවාරි මාසයේදී වාහන ආනයනය සඳහා නැවත අවසර ලැබීමෙන් පසුව, වාහන ආනයනය වෙනුවෙන් විදේශ විණිමය වැය වී තිබෙන්නේ පහත ආකාරයෙනුයි. ජනවාරි සිට මාර්තු දක්වා - ඩොලර්…
Lanka Newsweek · 2025 බිනර 15 · කියවීමට මිනිත්තු 7
දේශපාලනමහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සඳහා සජිත් එක්වෙයි
(අචින්ත මධුර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය සඳහා පසුගියදා එක්වූ අතර පැමිණ සිටි සැදැහැවතුනේගෙන් විපක්ෂ නායක වරයාට විශාල ගෞරවාදරයක්…
Lanka Newsweek · 2025 බිනර 15 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාලිමා ආණ්ඩුව ඉතිහාසයේ අපරිනතම ආණ්ඩුවයි - නේපාලයේ වූ දේ මේ ආණ්ඩුවටද විය හැකියි : ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
මේ කියන්නේ ජනාධිපති අනුර සහ මාලිමා ආණ්ඩුව බලයට ගේන්න උපරිම වශයෙන් කඩේ ගිය විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකි. එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අපි ගරු කරනවා. එයාගේ දුර දක්නා නුවන අනුව මාලිමා ආණ්ඩුවටත්…
Lanka Newsweek · 2025 බිනර 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහින්ද-මෛත්‍රි-ගෝඨා රුපියල් කෝටි 300ක බාල තෙල් ජාවාරමක් හංගලා
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්ථාපිත කළ සීමාසහිත මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම බාල තෙල් මිල දී ගැනීමෙන් 2014දී අමෙරිකානු ඩොලර් මිලියන 24ක (රුපියල් කෝටි 300කට වැඩි) පාඩුවක් වරාය අධිකාරියට සිදු කර…
Lanka Newsweek · 2025 බිනර 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකට වචනයට පමණක් සීමා නොවී - ක්‍රියාවෙන්ම පරිසරය ආරක්ෂා කළ යුතුයි : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
(අචින්ත මධුර) දේශගුණික විපර්යාස මානව පැවැත්මට තර්ජනයක් වී ඇති කාලයක ගෝලීය අර්බුද, සාමූහික හා ද්විපාර්ශ්වික උත්සාහයක් හරහා විසඳා ගත යුතු බවත්, ප්‍රකාශනවලින් ඔබ්බට ගොස්, ක්‍රියාමාර්ග ගනිමින් පරිසරය…
Lanka Newsweek · 2025 බිනර 14 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාසෑම තරඟයක් අවසානයේදීම වාර්තා රැසක් අලුත් කරන ශ්‍රී ලංකාවේ පැතුම - පැතුම්
ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අබුඩාබිහිදි සෙනසුරාදා (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක පහසු ජයක් ලබා ගැනීමට සමත්…
Lanka Newsweek · 2025 බිනර 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගුරු සංවර්ධන නිලධාරීන්ගේ සාමකාමී උද්ඝෝෂණය පිළිබඳව සොයා බැලීමට සජිත් යයි
(අචින්ත මධුර) සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට එක්වූවත් පසුගිය කොවිඩ් සමයේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ දී සුවිශාල කාර්යභාරයක නිරත වූ පාසල්වල සේවය කළ ගුරු සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරන…
Lanka Newsweek · 2025 බිනර 14 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදමේ වගේ තේමාවකින් චිත්‍රපටයක් කරපු පළමු වතාවයි මේ..!
නළුවෙක් වීම පහසු වුවද ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙක් වීම පහසු නොවේ. එයිනුත් ඔබ්බට අධ්යක්ෂවරයෙක් වීමට නම් තව බොහෝ හැකියාවන් තිබිය යුතුය. සුජීව ප්‍රියාල් යනු එවැනි හැකියාවන් බොහෝමයක් සහිත රංගන…
Lanka Newsweek · 2025 බිනර 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකෘත්රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් අද (12) පෙරවරුවේ…
Lanka Newsweek · 2025 බිනර 14 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යලෝක සෙප්සිස් දිනය අදයි - ලෝකයේ ඇති භයානක ම රෝගයක් වන සෙප්සිස්..?
වසරකට ලෝකයේ පුද්ගලයින් මිලියන 11කට පමණ ජීවිත අහිමි කරන සෙප්සිස් හෙවත් ලේ විෂවීමේ රෝග තත්ත්වය පිළිබඳව දැඩි ලෙස අවදානය යොමු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. ලෝකය පුරා ම සෙප්සිස් රෝගීන් මිලියන…
Lanka Newsweek · 2025 බිනර 13 · කියවීමට මිනිත්තු 3