අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

ආදරය සයුරකි..!

ආදරය සයුරකි..!

(සුජිත් මංගල ද සිල්වා) කටුකොවුල් පෙරළන්න ඉකි ගසයි සුදු රැල්ල සුදු වැල්ලේ උණුසුමෙන් රළ ලබන ජීවියට "උම්" නදින් ගොළු රැල්ල නිබඳ පවසයි ගැඹුර සිත්තොසින් සුදු වැල්ල දරයි සුදු රැල්ල..!

(සුජිත් මංගල ද සිල්වා)

කටුකොවුල් පෙරළන්න 

ඉකි ගසයි සුදු රැල්ල 

සුදු වැල්ලේ උණුසුමෙන් 

දැන්වීම

රළ ලබන ජීවියට 

"උම්" නදින් ගොළු රැල්ල 

නිබඳ පවසයි ගැඹුර 

සිත්තොසින් සුදු වැල්ල 

දරයි සුදු රැල්ල..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න