නවතම පුවත්
දැන්වීම
දේශපාලනඉතිහාසය කාගේද..?
(තිසරණී ගුණසේකර) බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් මහා කවියාගේ Questions from a worker who reads (කියවන කම්කරුවකුගේ ප්‍රශ්න) නම් කවිය ඉතිහාසයේ සාම්ප්‍රදායික දෘෂ්ටිකෝණය ප්‍රශ්න කිරීමක් ලෙස සැලකේ. ඇලෙක්සැන්ඩර්…
Lanka Newsweek · 2025 බිනර 13 · කියවීමට මිනිත්තු 11
දේශපාලනතීරණ ගැනීමට පෙර රජය තවත් සාකච්ඡා කළ යුතුය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) 2009 දී දරුණු සටන් සමඟ යුද්ධය අවසන් වූ දා සිට, ශ්‍රී ලංකාව අන්තර්ජාතික ප්‍රජාව වෙතින් නැවත නැවතත් සහ වර්ධනය වන පීඩනයට මුහුණ දී තිබේ. මෙය බොහෝ විට ශ්‍රී ලංකා පාලනයන් කලබලයට…
Lanka Newsweek · 2025 බිනර 13 · කියවීමට මිනිත්තු 5
දේශපාලනපාස්කු ප්‍රහාරය ගැන විවාදයක් දෙනු-විපක්ෂ නායක පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි
කතානායකවරයා විශ්වාසභංගය ගැන ලබා දුන් තීන්දුව ගැන කරුණු ඉදිරිපත් කිරිමට ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) වගන්තියට අනුව පැහැදිලිවම ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාවලියේ දී නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කරන…
Lanka Newsweek · 2025 බිනර 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ අවශ්‍යතාවටත් වඩා සහල් නිෂ්පාදනය කරන අප අදටත් සහල් ආනයනය කරනවා
මේ තත්ත්වය මහා ඛේදවාචකයක් -විපක්ෂ නායක- අප රටේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් වුවත් වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් බවත් රට තුළ සහල් අතිරික්තයක් තිබුණත් අපි අදටත් සහල්…
Lanka Newsweek · 2025 බිනර 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමහින්ද රාජපක්ෂ නිල නිවසින් නික්ම යද්දී පැවසුවේ කුමක් ද..?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 07 විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසින් බ්‍රහස්පතින්දා (11) නික්ම ගිය අතර එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. එහිදී, හිටපු…
Lanka Newsweek · 2025 බිනර 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමහින්ද දරා ගත නොහැකි රට..!
හැමෝම සමානයි තමයි. හැමෝටම සමාන විදියට සලකන්න ඕනි තමයි. අරය මෙයා කියල වෙනසක් කරන්න ඕනි නැහැ තමයි. ඒත් සමහර වෙලාවට ඉතිහාසය විසින් නිර්මාණය කරනවා අසමානයින්. හෝ ඉතිහාසයේ සමහර මංසන්ධි ඇතුලේ අසමාන -…
Lanka Newsweek · 2025 බිනර 12 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපති වරප්‍රසාද අවසන් කිරීම සහ (ශ්‍රී ලංකාවේ) නූතනවාදී විප්ලවය
අද දවසේ සම්මත වූ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වූ පසුව සම්මත කළ, සංකේතීය ලෙස වැදගත්ම පනත ලෙස සැලකිය හැක. මෙම පනත සම්බන්ධව අදහස් දක්වමින්, විපක්ෂයේ…
Lanka Newsweek · 2025 බිනර 12 · කියවීමට මිනිත්තු 5
සෞඛ්යරටක් සුව කළ දොස්තර හොඳ හිත-රාජිත සේනාරත්න..!
රාජිත පාර්ලිමේන්තු යා යුතුමයි-ඒ මේ නිසයි සුව ඇමැති සුවහසක් ජනයා සුව කළ හැටි මෙන්න නිරෝගීකමේ උත්තම ලාභය ජනයාට දායාද කළ සෞඛ්‍ය නියමුවාට උත්තමාචාරය පිණිසයි..! (සුජිත් මංගල ද සිල්වා) "නීරෝගීකම උතුම්ම…
Lanka Newsweek · 2025 බිනර 10 · කියවීමට මිනිත්තු 10
දේශපාලනකුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් 02 වරායෙන් එළියට ආ හැටි ආණ්ඩුව රටට කියන්න ඕන - සජිත්
කුඩු අයිස් නිෂ්පාදනයට සම්බන්ධ අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීම කුඩු ව්‍යාප්තිය මර්දනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් බවත් මේ කරුණත් සමඟ ප්‍රශ්න සහගත කරුණු රැසක් හෙළිදරව් වන බැවින් මෙහි සත්‍යතාව…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව ගැන බ්‍රිතාන්‍යයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට විශේෂ ප්‍රකාශයක්..!
චෙම්මනි සමූහ මිනීවළ ගැනත් අසයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කණගාටුවෙන් පසුවෙන බව කියයි (අචින්ත මධුර) එක්සත් රාජධානියේ මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑජාප හිටපු මන්ත්‍රීවරු සජිත් හමුවෙති - අලුත් සන්ධානයක ලකුණු
(අචින්ත මධුර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් සඳුදා (08) විපක්ෂ නායක කාර්යාලෙය්දී පැවැත්විණ. එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලොව ප්රමුඛ ධන පතියන් අතර සිටි ලංකාවේ උපාලි
1938 පෙබරවාරි 17 උපත ලද පිලිප් උපාලි විජේවර්දන කියන නම අහල නැත්තන් ලංකාවෙ ව්‍යාපාරික ඉතිහාසයෙ පෙරලියක් කරපු චරිතයක් මග ඇරිල කියල තමා කියන්න වෙන්නෙ. මෙයා කුඩා කාලයෙ ජීවත් උනේ දෙමාපියන්ට උරුම වෙලා…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 5
දේශපාලනහැමෝටම වැදගත් EPF ගැන දැනගෙන ඉන්න ඕන දේවල්
රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ රැකියාවක් කරන ඕනෙම කෙනෙක්ට සෑහෙන්න හුරු පුරුදු වචනයක්නේ මේ EPF ෆන්ඩ් එක කියන්නෙ. මාසෙ අන්තිමට පඩි ශීට් එක අතට ගත්ත ගමන්ම දන්නවා EPF වලටනම් මෙච්චරක් කැපිල කියල. හැබැයි…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 5
විදෙස්නේපාල සමාජ මාධ්‍ය තහනම : ජීවිත 19ක් අහිමි වීමෙන් පසු Gen Z විරෝධතා හමුවේ නේපාල රජය පසුබසී
(කෙලී නැග්) සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහි නේපාල විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාල රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ. ෆේස්බුක් සහ යූ…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනයාංගල්මෝදර බස් නඩු තීන්දුවෙන් බස් රියදුරන්ට පාඩමක්
මෑතකදී රම්බොඩ, ගැරඬිඇල්ලෙන් සහ ඇල්ල-වැල්ලවාය මාර්ගයෙන් ඇසුණු මර ලතෝනි අපගේ හදවත් කම්පා කළේය. බස් රථ ප්‍රපාතවලට පෙරළී අහිංසක මිනිස් ජීවිත රැසක් එක මොහොතින් නිවී ගියේය. මේ එක සිදුවීමක් නොවේ; එය නැවත…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 6
දේශපාලනපොහොට්ටු (අයිෂ්)චර්යයේ මාලිමාවේ කොටස
පසුගියදා ඉන්දුනීසියාවේ හැංගිලා ඉදිද්දී අත්අඩංගුවට අරන් මෙරටට ගෙනාපු සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙක් උන බැකෝ සමන් දුන්න ඔත්තුවකට අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකරන රසායනික…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 4
ක්රීඩාසිම්බාබ්වේට එරෙහි T20 ජයග්‍රහණයට මුල් වූ කමිල් මිෂාර
කමිල් මිෂාර නිමා වූ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කර ගැනීමට ප්‍රබල දායකත්වයක් ලබා දුන් ක්‍රීඩකයා ය. හරාරේහිදී පැවති අවසන් තරගයේදී ලකුණු 192ක…
Lanka Newsweek · 2025 බිනර 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසජබය සමග එක්ව වැඩ කිරීමට කටයුතු කරන බව එජාපය නිල වශයෙන් ප්‍රකාශ කරයි
සජබය සමග එක්ව වැඩ කිරීමට කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක්..? (අචින්ත මධුර) එකසත් ජාතික පක්ෂය විසින් නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (08) ප්‍රකාශ කළේ, ඉදිරියේදීත් සමගි ජන බල වේගය ඇතුළු…
Lanka Newsweek · 2025 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතියේ අවනඩුව රැගෙන ජිනීවා ගිය හිමිවරු..!
සඳුදා (08) ජිනීවා නුවර දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 60 වැනි මානව හිමිකම් සැසිය ඇරඹෙන්නේය. එහිදී රටේ ජාතික අනන්‍යතාවයට බරපතල ගැටලු උපදවන තත්ත්වයක් නිර්මාණය වීමට නියමිතව තිබේ. ඒ එංගලන්තයේ සහ කැනඩාවේ…
Lanka Newsweek · 2025 බිනර 8 · කියවීමට මිනිත්තු 7
දේශපාලනපළිගැනීම් චෝදනා එල්ල නොවන අයුරින් නඩු දමන්නේ කෙසේ ද..?
නීති ක්ෂේත්රයේ ප්රවීනයින් කියන්නේ කුමක් ද..? ‘මේ නඩු දාන්නේ පළිගන්න’, මේ ප්‍රකාශය කාලයක් පුරා සුලභව ඇසෙන දෙයක් වුවත් වර්තමානය වන විට මෙම ප්‍රකාශය නිතර නිතර ඇසේ. ඊට හේතුව අමුතුවෙන් කිව යුතු දෙයක්…
Lanka Newsweek · 2025 බිනර 8 · කියවීමට මිනිත්තු 11