ඒඩ්ස්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) මරුවා යයි කැන්දා දී හොඳ නව නින්දා අනේ ඒ හින්දා රකිනු තෙවන සික පද සැමදා..!
(සුජිත් මංගල ද සිල්වා)
මරුවා යයි කැන්දා
දී හොඳ නව නින්දා
අනේ ඒ හින්දා
රකිනු තෙවන සික පද සැමදා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1