නවතම පුවත්
දැන්වීම
දේශපාලනවසන්තට ලැබුන කෙහෙල් බෙදාගෙන කෑවේ - මහින්ද ජයසිංහ
වසන්ත බේරගන්න මහින්ද ඇවිත්..? " වසන්තට දුන් කෙහෙල් කැන තනියෙන් කෑවෙ නෑ.ඒක පක්ෂ මූලස්ථානයට ගෙනත් බෙදාගෙනයි අපි කෑවේ.තාමත් එහෙමයි " නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ. මහින්ද ජයසිංහලා තවදුරටත් විහිළු සපයනවා.…
Lanka Newsweek · 2025 බිනර 20 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඅප්පච්චිගේ බලාපොරොත්තු ඉටු කරනවා - ආසියානු කුසලානේදී 100%ක් දෙනවා
දුනිත්ගේ පියා : ව්‍යාපාරය වෙන කෙනෙකුට භාර දීලා දුනිත්ගේ ක්‍රිකට් වෙනුවෙන් ම කැප වෙලා හිටියා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ Super Four වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීම ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ සතුටට…
Lanka Newsweek · 2025 බිනර 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඔයාමඩුව ප්‍රදේශයේ ගොවි ගැටලු සොයා බලන්න සජිත් පැමිණෙයි
(අචින්ත මධුර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක විපක්ෂ නායක ගමින් ගමට ජංගම සේවයේ තවත් එක අධියරක් සිකුරාදා (20) ඔයාමඩුව ප්‍රදේශයේදී පැවැත්විණි. ඔයාමඩුව ප්‍රදේශයේ ගොවි ජනතාව…
Lanka Newsweek · 2025 බිනර 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමොන තර්ජන කළත් අපට ගන්න තියෙන පියවර ඉදිරියේදී ගන්නවා - විදුලි වෘත්තීය සමිති අනුරට කියයි
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් පෞද්ගලීකරණය කිරීමට දිගින් දිගට ම විරෝධය දැක්වූ එහි සේවක වෘත්තිය සමිති මේ වන විට එම ක්‍රියාමාර්ග දැඩි කිරීමට කටයුතු කර තිබේ. 'එහෙමයි වැඩ කරන්නේ. ඒවාට අකුල්…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඑජාප සංවත්සරයට සජබෙන් මහලේකම් විතරක් එයි..?
(අචින්ත මධුර) හෙට (20) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය සදහා සජබය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පමණක් සහභාගී වීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක මුත්තුර් නගර් ඉඩම් ගැටලුව සොයා බලන්න යයි
(අචින්ත මධුර) ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ නගර සහ කඩවත් සතර බලප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන නහරවෙට්ටුවාන්, මද්දියවේලි, මුත්තුනගර යන බලප්‍රදේශවල පවුල් 350ක් පුද්ගලයන් 1000කට වැඩි ප්‍රමාණයක් 1972 සිට වසර 53ක්…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලන79 වන එජාප සංවත්සරය හෙට
(අචින්ත මධුර) එක්සත් ජාතික පක්ෂයේ 79 වෙනි සංවත්සර සැමරුම හෙට (20) උදෑසන 9.00 ට පක්ෂ නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට වෙනස් කරන්න ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි මහාචාර්ය සමන් සේනවීර ජාතික විද්‍යා පදනමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඇයි..?
වත්මන් රජය යටතේ විවිධ තනතුරුවලට පත් කරන ලද කිහිප දෙනෙකු ම ඉල්ලා අස්වීමේ සිද්ධි රැසක් පසුගිය කාලය පුරා වාර්තා විය. ඒ අතරට, අලුතින් ම එක්වූ නිලධාරියා වී ඇත්තේ, ජාතික විද්‍යා පදනමේ සභාපති, ජාතික නැනෝ…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනහදුන්නෙත්ති පොහොසත් කම මනින මිම්ම අසයි
කොටි 27 කියන්නේ පොඩි ගානක් " වසන්ත සමරසිංහ පෝසතෙක් කියලා තීරණය වෙන්නේ කාට සාපේක්ෂවද......කාට සාපේක්ෂවද? මොකක්ද ඒ පෝසත්කම් මනින මිම්ම ” කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති. ජනතාවට නැති මොකුත් අපට එපා…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනටිල්වින් පොඩි එකාගේ කිරි ටිකත් බීලා ගියා
ජවිපෙ නායකයින්ගේ වත්කම් ප්‍රසිද්ධවීමත් එක්ක සමස්ථ ජවිපෙ අභ්‍යන්තර ගිනි අරන්.හත් දෙයියනේ.....අපේ දෙයිපනහෙන් නඩත්තු කරලා තියෙන්නේ කෝටිපතියෝ ටිකක්ද කියන ප්රශ්නය ජවිපෙ සහෝදරවරුන්ගේ හිතට වධ දෙන්න පටන්…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලන2026 විසර්ජන පනත් කෙටුම්පත
ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය බිලියන 8 කින් වැඩි කරලා මුදල් අමාත්‍යාංශයට බිලියන 634ක් 2026 මුදල් වර්ෂය සඳහා වන රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. ජාතික ජනබලවේග රජය සිය දෙවන අයවැය ලෙස…
Lanka Newsweek · 2025 බිනර 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම සඳහා රවීගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට
දැඩි ආර්ථික අර්බුදවලට මුහුණ පා සිටින සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ට යම් සහනයක් ලබාදීම මෙහි අරමුණයි දළ දේශීය නිෂ්පාදනයෙන් 60%කට වඩා දායකත්වය දරන්නේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් -රවී…
Lanka Newsweek · 2025 බිනර 18 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් ත්‍රිකුණාමල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීන් හමුවෙයි
විදුලිබල සේවකයින් 23000කගේ රැකියා අහිමි වීමත් අවධානයට (අචින්ත මධුර) ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම අරමුණු කර ගෙන විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන ක්‍රියාත්මක කරන…
Lanka Newsweek · 2025 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගොවි ගැටලු සොයා බලන්න සජිත් මැදවච්චියට යයි
රටේ සෑම දිස්ත්‍රික්කයකම ජනතාව මුහුණ දෙන ගැටලු සොයා බලා ඒවාට ප්‍රායෝගික ස්ථිරසාර විසඳුම් ලබා දීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක ‘ගමින් ගමට දොරින් දොරට’ විපක්ෂ නායක ජංගම සේවයේ තවත් එක් වැඩසටහනක් සඳුදා (15)…
Lanka Newsweek · 2025 බිනර 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅද සහතික මිලත් නෑ-වගා සහනාධාරත් නෑ-රජයට ගොවියා මතක් වුණේ මැතිවරණ සමයේ විතරයි
-විපක්ෂ නායක චෝදනා කරයි- අප රටේ ගොවිතැන අද දුෂ්කර වී ඇති බවත් ඉහළ ගුණාත්මක පොහොර මෙන්ම පොහොර සහනාධාර නොලැබෙන බවත් දරාගත හැකි මිලකට කෘෂි රසායන නොලැබෙන බවත් උපකරණ මිල වැඩි වී පිරිවැය වැඩි වී ඇති මොහොතක…
Lanka Newsweek · 2025 බිනර 17 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහදුනා ගත්තොත් ඔබ මා - අද වසන්ත සමරසිංහ
රස්සාවකුත් කරන් නැතුව වසන්ත සමරසිංහ වගේ වෙන්න මොනාද කරන්න ඕනේ..? 2025 වසර සඳහා වසන්ත සමරසිංහ මහතා විසින්ම ලබා දුන්,ඔහුට දේපළ සහ වත්කම් වල නිල වාර්තාව..! ප්‍රසිද්ධ කළ පවුලේ සාමාජිකයන් ගණන දෙදෙනායි.…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහදුන්නෙත්තිගේ බැරිකමට මේ රටේ ජනතාව වන්දි ගෙවිය යුතුද?
"රජයේ ප්‍රධාන කාර්යභාරය ව්‍යාපාර කටයුතුවල නිරත වීම නොවෙයි.සමහරු රජය ව්‍යාපාර කළ යුතු බවට අදහස් පළ කළද,ආණ්ඩුවක් විසින් ව්‍යාපාර කිරීම ප්‍රායෝගිකව යථාර්ථයක් නොවේ. ආණ්ඩුවේ සැබෑ කාර්යය වෙන්නේ ව්‍යාපාර…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකන් ගුවන් සේවය අර්බුදයක : විසුරුවා හැරීමේ නඩුවක් අත ළඟ..?
අපිට නය ගෙවන්න බෑ - ශ්‍රී ලංකන් කෙලින්ම කියයි 2024 ජූනි 25 වන දින කල් පිරුණු ඇමරිකානු ඩොලර් මිලියන 175ක රජයේ ඇපකර සහිත බැඳුම්කර නැවත සකස් කිරීමට හෝ ගෙවීමට නොහැකි බව ගුවන් සේවය ප්‍රකාශ කිරීමත් සමඟ…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකමාලිමා ආණ්ඩුවට රවීගෙන් ආර්ථික විද්‍යා පාඩමක්
මේ දවස්වල රටේ ඇතිවෙලා තියන දේශපාලන වර්ධනයන් එක්ක අත්‍යවශ්‍ය මාතෘකා කීපයක් මඟහැරිලා තියනවා.මේ දවස්වල නැගලා යන දේශපාලන මාතෘකා බවට පත්වෙලා තියෙන්නේ මිද්දෙණියේ අයිෂ් කන්ටේනර් දෙක සහ මහින්ද ඇතුළු හිටපු…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 4
දේශපාලනවිපක්ෂ නායක සජිත් දිගටම වැඩ - ගම් 17ක ගොවි ජනතාවට සහනයක්
(අචින්ත මධුර) අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය කොට්ඨාසයේ මැදඔයාමඩු යන ගම් පියසේ පිහිටි ශ්‍රී උත්තරවාසී විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද යශෝරා මහ රහතන් වහන්සේගේ පිළිරුවත්, කුටියත් පත්තිනි දේවාලයත්…
Lanka Newsweek · 2025 බිනර 16 · කියවීමට මිනිත්තු 1