නවතම පුවත්
දැන්වීම
පුවත්දිවියා වෙනුවෙන් පරිසරවේදීහු නීතියේ පිහිට පතති
(නිලන්ති චන්ද්රසේන) කිලිනොච්චිය අම්බාල්කුලම් ප්රදේශයේ දී ප්රදේශවාසීන් එක්ව ඊයේ (21) වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටින ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියකු ඉතා අමානුෂික අයුරින් මරා දැමීම කිසිසේත්ම අනුමත කළ…
Lanka Newsweek · 2018 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාපයේ සිංහල බෞද්ධකම මතු කරන්න සජිත් ප්රේමදාස උර දෙයි..!
දිස්ත්රික්ක 25 ට චෛත්ය 25ක්..! ජනපතිවරණයට පෙර වැඩ අවසන්..! (හේමන්ත තුෂිත කුමාර) රට පුරා දිස්ත්රික් 25 ආවරණය වන පරිදි චෛත්ය 25ක් ඉදිකිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක,නිවාස සහ ඉදිකිරීම්…
Lanka Newsweek · 2018 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප
(නිලන්ති චන්ද්රසේන) මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී මරණ තර්ජනය කර බැන වැදීමේ සිද්ධියට වරඳකරු වී රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ටි බොදුබල…
Lanka Newsweek · 2018 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජරට විශ්වවිද්යාලය වසා දැමේ
(නිලන්ති චන්ද්රසේන) රජරට විශ්වවිද්යාලයේ මිහින්තලයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. මිට දින 127කට පෙර රජරට විශ්වවිද්යාලයේ සිසුන් 12 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ…
Lanka Newsweek · 2018 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි
(නිලන්ති චන්ද්රසේන) ගල්කිස්ස, කටුකුරුඳුවත්ත ප්රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු අද (22)අත්අඩංගුවට ගෙන තිබේ. ආයුර්වේද වෛද්ය මධ්යස්ථානයක් මුවාවෙන් මොවුන් මෙම…
Lanka Newsweek · 2018 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්ලිපි බෙදා හැරීමටත් පොලිසිය..?
(නිලන්ති චන්ද්රසේන) අවශ්ය වුවහොත් ලිපි බෙදා හැරීම සඳහා පොලීසියේ සහය ලබා ගන්නා බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්ය අබ්දුල් හලීම් මහතා ප්රකාශ කර සිටි. ඉල්ලීම්වලට සාධනීය විසඳුම් ලබා දී…
Lanka Newsweek · 2018 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්නවසීලන්ත අගමැතිනිය දියණියක ප්රසූත කරයි
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩෙන් (Jacinda Ardern) ඇගේ පළමු දරු ප්රසූතිය සිදු කළාය.මේ සමග තම ධූරයේ සිටියදී දරු ප්රසූතියක් කළ ලොව දෙවෙනි නායිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වේ. දරු ප්රසූතිය සඳහා නියම කළ දිනයට…
Lanka Newsweek · 2018 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
පුවත්මහනුවර කෘෂි විද්යාලය තාවකාලිකව වසා දැමේ
(නිලන්ති චන්ද්රසේන) උණ රෝගයක් හේතුවෙන් මහනුවර – කුණ්ඩසාලේ පිහිටි ශ්රී ලංකා කෘෂිකර්ම විද්යාලය අද (21) දින නියමකින් තොරව වසා දමා තිබේ. ශ්රී ලංකා කෘෂිකර්ම විද්යාලයේ අධක්ෂක අමල් අරුණප්රිය මහතා…
Lanka Newsweek · 2018 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමහනුවර කෘෂි විද්යාලය තාවකාලිකව වසා දැමේ
(නිලන්ති චන්ද්රසේන) උණ රෝගයක් හේතුවෙන් මහනුවර – කුණ්ඩසාලේ පිහිටි ශ්රී ලංකා කෘෂිකර්ම විද්යාලය අද (21) දින නියමකින් තොරව වසා දමා තිබේ. ශ්රී ලංකා කෘෂිකර්ම විද්යාලයේ අධක්ෂක අමල් අරුණප්රිය මහතා…
Lanka Newsweek · 2018 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදක්ෂිණ අධිවේගයේ අනතුරක්-විදේශිකයින් දෙදෙනෙක් මරුට
(නිලන්ති චන්ද්රසේන) දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (20) අලුයම කුරුඳුගහ හැතැප්ම ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම අනතුර සිදු වී ඇත්තේ කාර්මික…
Lanka Newsweek · 2018 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරන්මිණිතැන්නේ ප්රදේශවාසීහු පාරට බසිති
කතරගම – කොළඹ ප්රධාන මාර්ගය තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්රදේශයෙන් අවහිර කරමින් ප්රදේශවාසීහු අද (20) උදෑසන සිට විරෝධතාවක නිරත වෙති. ප්රදේශවාසීන් මෙසේ විරෝධතාවයක නිරත වන්නේ, තිස්සමහාරාම ජූල්පල්ලම…

පුවත්දක්ෂිණ අධිවේගයේ අනතුරක්-විදේශිකයින් දෙදෙනෙක් මරුට
(නිලන්ති චන්ද්රසේන) දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (20) අලුයම කුරුඳුගහ හැතැප්ම ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම අනතුර සිදු වී ඇත්තේ කාර්මික…
Lanka Newsweek · 2018 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරන්මිණිතැන්නේ ප්රදේශවාසීහු පාරට බසිති
කතරගම – කොළඹ ප්රධාන මාර්ගය තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්රදේශයෙන් අවහිර කරමින් ප්රදේශවාසීහු අද (20) උදෑසන සිට විරෝධතාවක නිරත වෙති. ප්රදේශවාසීන් මෙසේ විරෝධතාවයක නිරත වන්නේ, තිස්සමහාරාම ජූල්පල්ලම…
Lanka Newsweek · 2018 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
පුවත්ලොව වයස්ගතම සුමාත්රා ඔරං ඔටං "නිහතමානී, ගෞරවනීය කාන්තාව" සමුගනියි
ඕස්ට්රේලියාවේ සත්වෝද්යානයක ජීවත් වූ දැනට වාර්තා වී ඇති ලොව වයස්ගතම සුමාත්රා ඔරං ඔටං මිය ගොස් තිබේ. 62 හැවිරිදි වියේ දී මියගිය ඇයට දරු මුනුබුරන් 54 දෙනෙකු සිටී. පර්ත් නුවර සත්වෝද්යානයේ "ගරුගාම්භීර…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාරක රිය අනතුරක් -පොලිස් නිළධාරියෙක් ජිවිතක්ෂයට
(නිලන්ති චන්ද්රසේන) ඊයේ (18) රාත්රී 11.00ට පමණ මහනුවර, යාපනය මාර්ගයේ මාතලේ, නිල්දියඋයන ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් පොලිස් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 1
පුවත්මාතර -කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්
(නිලන්ති චන්ද්රසේන) මාතර – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් අද (19) බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ මාතර මගී ප්රවාහන සමාගමේ සභාපති අරුණ හල්පගේ මහතා පැවසුවේ, අම්බලන්ගොඩ සිට ධාවනය…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකුලියාපිටියේ ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 05ක් විනාශ වේ
(නිලන්ති චන්ද්රසේන) අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් අද (19) අලුයම කුලියාපිටිය – හෙට්ටිපොළ මාර්ගයට කරන්තිප්පල ප්රදේශයේදී ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 5කට අලාභහානි සිදුව තිබේ. මෙම ගොඩනැගිලි අතර…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලන“පාක්ෂිකයින්ට සලකන අලුත් එජාපයක් බිහි කළ යුතුයි”
“එජාපය අතීතයට එක්වීම වළකනු බැහැ” (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පාක්ෂිකයින්ට සලකන නායකයින්ගෙන් යුතු අලුත් එක්සත් ජාතික පක්ෂයක් බිහි කළ යුතු කාලය එළැඹ ඇතැයි ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 5
පුවත්ලොව වයස්ගතම සුමාත්රා ඔරං ඔටං "නිහතමානී, ගෞරවනීය කාන්තාව" සමුගනියි
ඕස්ට්රේලියාවේ සත්වෝද්යානයක ජීවත් වූ දැනට වාර්තා වී ඇති ලොව වයස්ගතම සුමාත්රා ඔරං ඔටං මිය ගොස් තිබේ. 62 හැවිරිදි වියේ දී මියගිය ඇයට දරු මුනුබුරන් 54 දෙනෙකු සිටී. පර්ත් නුවර සත්වෝද්යානයේ "ගරුගාම්භීර…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 1
පුවත්මාරක රිය අනතුරක් -පොලිස් නිළධාරියෙක් ජිවිතක්ෂයට