නවතම පුවත්
දැන්වීම
දේශපාලනමාතර -කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්
(නිලන්ති චන්ද්රසේන) මාතර – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් අද (19) බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ මාතර මගී ප්රවාහන සමාගමේ සභාපති අරුණ හල්පගේ මහතා පැවසුවේ, අම්බලන්ගොඩ සිට ධාවනය…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 1
පුවත්කුලියාපිටියේ ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 05ක් විනාශ වේ
(නිලන්ති චන්ද්රසේන) අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් අද (19) අලුයම කුලියාපිටිය – හෙට්ටිපොළ මාර්ගයට කරන්තිප්පල ප්රදේශයේදී ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 5කට අලාභහානි සිදුව තිබේ. මෙම ගොඩනැගිලි අතර…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 1
පුවත්“පාක්ෂිකයින්ට සලකන අලුත් එජාපයක් බිහි කළ යුතුයි”
“එජාපය අතීතයට එක්වීම වළකනු බැහැ” (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පාක්ෂිකයින්ට සලකන නායකයින්ගෙන් යුතු අලුත් එක්සත් ජාතික පක්ෂයක් බිහි කළ යුතු කාලය එළැඹ ඇතැයි ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ…
Lanka Newsweek · 2018 පොසොන් 19 · කියවීමට මිනිත්තු 5
පුවත්"නකල්ස් කඳු පංතිය ආශි්රතව පරිසර හානියක් සිදු වන්නේ නැහැ"
(සුජිත් මංගල ද සිල්වා) නකල්ස් කඳු පංතිය ආශ්රිතව පරිසර විනාශයක් සිදුවන බවට ඇතැමුන් අසත්ය ප්රචාර පතුරුවන්නේ දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් අරමුණින් යැයි සංචාරක සහ ක්රිස්තියානි කටයුතු නියෝජ්ය අමාත්ය…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්ප්රවිණ ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා සිය ජිවන ගමනින් සමුගනී...
ප්රවීණ ගායන ශිල්පි අයිවෝ ඩෙනිස් මහතා අද (18) අභාවප්රාප්ත වී තිබේ. අයිවෝ ඩෙනිස් මහතා මිය යනවිට 86 වන වියේ පසු වූ අතර සුනිල් ශාන්ත ශූරීන්ගේ ගීත කලාව පෙරට ගෙන යමින් අයිවෝ ඩෙනිස් මහතා ගීත කලාවට අනුපමේය…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්තැපැල් සේවක විරෝධතා පා ගමන හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ..!
(නිලන්ති චන්ද්රසේන) වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වනවිට කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ. මේ හේතුවෙන් මේ අවට පිහිටි ඕල්කට් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත ඇතුළු මාර්ග…

දේශපාලනයාපනය මුහුදේ නැවක් ගිනිගනී
(නිලන්ති චන්ද්රසේන) යාපනය මයිලඩ්ඩි වරායට ආසන්න මුහුදේ අතහැර දැමූ නෞකාවක ඊයේ (17)රාත්රියේ ගින්නක් හට ගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් ක්රියා කරමින් සිටින බව නාවික…

දේශපාලනදිනේෂ් චන්දිමාල් රසකැවිලි යොදා පන්දුව පළුදු කළා යැයි චෝදනා
පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් නායක දිනේෂ් චන්දිමාල් එම චෝදනා ප්රතික්ෂේප කරන බැවින් ඒ ගැන පරීක්ෂණයක් අද සවස බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වීමට නියමිතය. ශ්රී…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 2
පුවත්ජපානයේ භූ කම්පනයකින් ඔසාකා දෙදරයි
ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙකුවත් මියගොස් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ප්රදේශයේ ගුවන් තොටුපළ පැය කීපයකට වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්"He is better than others"-"ජැක්සන් ඇන්තනී"
වසරේ හොඳම නළුවා . . . පසුගියදා අවසන් වුණු සිනමා සම්මාන උලෙළකින් නැවත වතාවක් මේ කිරුළ දිනා ගැනීමට අපේ සිනමාවේ අසහාය නළු ප්රතිරූපයක් හිමි ජැක්සන් ඇන්තනී සමත් වුණා. සම්මාන යනු ජැක්සන්ගේ ජීවිතයට අලුත්…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 9
පුවත්"නකල්ස් කඳු පංතිය ආශි්රතව පරිසර හානියක් සිදු වන්නේ නැහැ"
(සුජිත් මංගල ද සිල්වා) නකල්ස් කඳු පංතිය ආශ්රිතව පරිසර විනාශයක් සිදුවන බවට ඇතැමුන් අසත්ය ප්රචාර පතුරුවන්නේ දේශපාලන වාසි ලබා ගැනීමේ පහත් අරමුණින් යැයි සංචාරක සහ ක්රිස්තියානි කටයුතු නියෝජ්ය අමාත්ය…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්තැපැල් සේවක විරෝධතා පා ගමන හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ..!
(නිලන්ති චන්ද්රසේන) වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වනවිට කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ. මේ හේතුවෙන් මේ අවට පිහිටි ඕල්කට් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත ඇතුළු මාර්ග…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයාපනය මුහුදේ නැවක් ගිනිගනී
(නිලන්ති චන්ද්රසේන) යාපනය මයිලඩ්ඩි වරායට ආසන්න මුහුදේ අතහැර දැමූ නෞකාවක ඊයේ (17)රාත්රියේ ගින්නක් හට ගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් ක්රියා කරමින් සිටින බව නාවික…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්ජපානයේ භූ කම්පනයකින් ඔසාකා දෙදරයි
ජපානයේ ඔසාකා නගරය ආසන්නයේ ඇතිවූ බලවත් භූ කම්පනයකින් දැරියක් ඇතුළු තිදෙනෙකුවත් මියගොස් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. ප්රදේශයේ ගුවන් තොටුපළ පැය කීපයකට වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමනයට ද බාධා…
Lanka Newsweek · 2018 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
පුවත්කොදෙව් ශ්රී ලංකා දෙවන ටෙස්ට් තරගය දෙපිලටම විවෘතයි
(හේමන්ත තුෂිත කුමාර) බටහිර ඉන්දීය කොදෙව් හා ශ්රී ලංකා අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ දිවා ආහාරය වන විට කොදෙව්වන් තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 154ක් ලබා තිබුණි. ඉතා ප්රවේසම්කාරී…
Lanka Newsweek · 2018 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්ස්පාඤ්ඤය විසින් පුද්ගලයින් 933 ක් බේරා ගනී.
(හේමන්ත තුෂිත කුමාර ) පසුගිය සිකුරාදා (15) සහ සෙනසුරාදා(16) දිනයන්හිදී බෝට්ටු මගින් පැමිණෙමින් තිබූ සරණාගතයින් 933 දෙනෙක් බේරා ගැනීමට ස්පාඤ්ඤ වෙරළාරක්ෂක භටයින් සහ එරට පොලිසිය සමත්ව තිබේ. මෙසේ බේරා…
Lanka Newsweek · 2018 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
පුවත්කිරි වෙහෙර නා හිමිට වෙඩි තැබුවේ විහාරධිපතිකම ගන්නද..?
සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවේ..! මහ සෙන් දේවාලයේ ප්රධාන කපුවත් ඒ අතර..! (ජයකාන්ත ලියනගේ) කතරගම, කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ට වෙඩි තබා තුවාල කළ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු මේ…
Lanka Newsweek · 2018 පොසොන් 14 · කියවීමට මිනිත්තු 3
පුවත්පොහොට්ටුවේ පෙති ගැලවෙයි..?
“අයියා-මලෝ” බල අරගලයක..! ගෝඨාට පෙර බැසිල් හමු වෙන්නැයි මහින්ද 16-කල්ලියට කියලා..! 16-කල්ලිය තුනට කැඩෙයි..? විමල්-උදය-වාසු-දිනේෂ් දේශපාලන කරණමකට සැරසෙති..? (සුමුදු පෙරේරා) ශ්රී ලංකා පොදු ජන පෙරමුණ…
Lanka Newsweek · 2018 පොසොන් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකිරි වෙහෙර නා හිමිට වෙඩි තැබුවේ විහාරධිපතිකම ගන්නද..?
සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවේ..! මහ සෙන් දේවාලයේ ප්රධාන කපුවත් ඒ අතර..! (ජයකාන්ත ලියනගේ) කතරගම, කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන්ට වෙඩි තබා තුවාල කළ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු මේ…
Lanka Newsweek · 2018 පොසොන් 14 · කියවීමට මිනිත්තු 3
දේශපාලනපොහොට්ටුවේ පෙති ගැලවෙයි..?