නවතම පුවත්
දැන්වීම
පුවත්රට භාර දිය හැකි සොඳුරු ආඥාදායකයා කවුද..?
(සුජිත් මංගල ද සිල්වා) රටේ දේශපාලන,ආර්ථික,සමාජ සහ සංස්කෘතික ඇතුළු සියලු ක්ෂේත්රයන්හී උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ආඥාදායක පාලකයකුගේ සහ පාලනයක අවශ්යතාවය සම්බන්ධයෙන් ජනතාව අතර මේ වන විට…
Lanka Newsweek · 2018 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
පුවත්රුපියලවත් රකින්න බැරි මංගල බුදු දහම රකින්නේ කොහොමද..?
(හේමන්ත තුෂිත) මුදල් අමාත්ය මංගල සමරවීර මහතා කළ යුත්තේ බුද්ධාගම හෝ ශාසනය ගැන වද වීම නොව ඩොලරයට සාපේක්ෂව රුපියලේ ඇද වැටීම වළක් වන්නට හැකිනම් පියවර ගැනීම යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 5
දේශපාලනතැපැල් වර්ජනයට තවත් වෘත්තීය සමිති 30ක සහය..!
(නිලන්ති චන්ද්රසේන) සිය ඉල්ලීම් සඳහා වැඩවර්ජනයක නිරතවී සිටින තැපැල් සේවකන් වෙනුවෙන් ක්ෂේත්ර 30කට අධික වෘත්තීය සමිතිවල සහය ලැබී ඇතැයි තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව පවසා සිටි. එම වෘත්තීය සමිතිවල…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1- පුවත්
හලාවත පාසලක ප්රධාන ශිෂ්ය නායකයා ජිවිතක්ෂයට
(නිලන්ති චන්ද්රසේන) සිසුන් පිරිසකගේ ප්රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලැබූ හලාවත ප්රදේශයේ පාසලක ප්රධාන ශිෂ්ය නායකයා ලෙස කටයුතු කළ සිසුවා අද (23) අලුයම මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයහ පාලනයත් සුදු වැන්වලට අත වනන ලකුණු..?
සීඅයිඩීය මාධ්යවේදීන්ගේ තොරතුරු ඉල්ලලා..! ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමට ගන්නා උත්සාහය වහා ආණ්ඩුව වහාම හකුලා ගත යුතු යැයි වෙබ් මාධ්යවේදීන්ගේ ජාතික ව්යාපාරය විශේෂ නිවේදනයක්…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාතර වෙඩි තැබීමේ සිද්ධියේ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් මරුට..!
(නිලන්ති චන්ද්රසේන) මාතර නගරයේදී ඊයේ (22) දින ස්වර්ණාභරණ අලෙවි සලක් කොල්ල කෑමට පැමිණි පිරිසක් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර එම වෙඩි හුවමාරුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිදුව හා කටුනායක අතර දුම්රිය ගමනා ගමනය අත්හිටුවයි
(නිලන්ති චන්ද්රසේන) සීදුව හා කටුනායක අතර අද (23) පෙරවරු 8.00 සිට හෙට පස්වරු 4.00 දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ. මෙසේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබෙන්නේ එම ප්රදේශයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන්…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්රුපියලවත් රකින්න බැරි මංගල බුදු දහම රකින්නේ කොහොමද..?
(හේමන්ත තුෂිත) මුදල් අමාත්ය මංගල සමරවීර මහතා කළ යුත්තේ බුද්ධාගම හෝ ශාසනය ගැන වද වීම නොව ඩොලරයට සාපේක්ෂව රුපියලේ ඇද වැටීම වළක් වන්නට හැකිනම් පියවර ගැනීම යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 5
පුවත්තැපැල් වර්ජනයට තවත් වෘත්තීය සමිති 30ක සහය..!
(නිලන්ති චන්ද්රසේන) සිය ඉල්ලීම් සඳහා වැඩවර්ජනයක නිරතවී සිටින තැපැල් සේවකන් වෙනුවෙන් ක්ෂේත්ර 30කට අධික වෘත්තීය සමිතිවල සහය ලැබී ඇතැයි තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව පවසා සිටි. එම වෘත්තීය සමිතිවල…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1- පුවත්
හලාවත පාසලක ප්රධාන ශිෂ්ය නායකයා ජිවිතක්ෂයට
(නිලන්ති චන්ද්රසේන) සිසුන් පිරිසකගේ ප්රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලැබූ හලාවත ප්රදේශයේ පාසලක ප්රධාන ශිෂ්ය නායකයා ලෙස කටයුතු කළ සිසුවා අද (23) අලුයම මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයහ පාලනයත් සුදු වැන්වලට අත වනන ලකුණු..?
සීඅයිඩීය මාධ්යවේදීන්ගේ තොරතුරු ඉල්ලලා..! ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමට ගන්නා උත්සාහය වහා ආණ්ඩුව වහාම හකුලා ගත යුතු යැයි වෙබ් මාධ්යවේදීන්ගේ ජාතික ව්යාපාරය විශේෂ නිවේදනයක්…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 2
පුවත්මාතර වෙඩි තැබීමේ සිද්ධියේ කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් මරුට..!
(නිලන්ති චන්ද්රසේන) මාතර නගරයේදී ඊයේ (22) දින ස්වර්ණාභරණ අලෙවි සලක් කොල්ල කෑමට පැමිණි පිරිසක් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර එම වෙඩි හුවමාරුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්සිදුව හා කටුනායක අතර දුම්රිය ගමනා ගමනය අත්හිටුවයි
(නිලන්ති චන්ද්රසේන) සීදුව හා කටුනායක අතර අද (23) පෙරවරු 8.00 සිට හෙට පස්වරු 4.00 දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ. මෙසේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබෙන්නේ එම ප්රදේශයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන්…
Lanka Newsweek · 2018 පොසොන් 23 · කියවීමට මිනිත්තු 1
පුවත්දිවියා වෙනුවෙන් පරිසරවේදීහු නීතියේ පිහිට පතති
(නිලන්ති චන්ද්රසේන) කිලිනොච්චිය අම්බාල්කුලම් ප්රදේශයේ දී ප්රදේශවාසීන් එක්ව ඊයේ (21) වඳවී යාමේ තර්ජනයකට ලක්ව සිටින ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියකු ඉතා අමානුෂික අයුරින් මරා දැමීම කිසිසේත්ම අනුමත කළ…
Lanka Newsweek · 2018 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාපයේ සිංහල බෞද්ධකම මතු කරන්න සජිත් ප්රේමදාස උර දෙයි..!
දිස්ත්රික්ක 25 ට චෛත්ය 25ක්..! ජනපතිවරණයට පෙර වැඩ අවසන්..! (හේමන්ත තුෂිත කුමාර) රට පුරා දිස්ත්රික් 25 ආවරණය වන පරිදි චෛත්ය 25ක් ඉදිකිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක,නිවාස සහ ඉදිකිරීම්…
Lanka Newsweek · 2018 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප
(නිලන්ති චන්ද්රසේන) මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණයේදී මරණ තර්ජනය කර බැන වැදීමේ සිද්ධියට වරඳකරු වී රක්ෂිත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ටි බොදුබල…
Lanka Newsweek · 2018 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචන්දිමාල්ගේ අභියාචනය අද විභාගයට
(නිලන්ති චන්ද්රසේන) ශ්රී ලංකා ක්රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට නියම කළ තරග තහනමට එරෙහිව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයට ශ්රී ලංකා ක්රිකට් ආයතනය යොමු කළ අභියාචනය අද (22) දින විභාග කිරීමට නියමිතව…
Lanka Newsweek · 2018 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්රජරට විශ්වවිද්යාලය වසා දැමේ
(නිලන්ති චන්ද්රසේන) රජරට විශ්වවිද්යාලයේ මිහින්තලයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. මිට දින 127කට පෙර රජරට විශ්වවිද්යාලයේ සිසුන් 12 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ…
Lanka Newsweek · 2018 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි
(නිලන්ති චන්ද්රසේන) ගල්කිස්ස, කටුකුරුඳුවත්ත ප්රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු අද (22)අත්අඩංගුවට ගෙන තිබේ. ආයුර්වේද වෛද්ය මධ්යස්ථානයක් මුවාවෙන් මොවුන් මෙම…
Lanka Newsweek · 2018 පොසොන් 22 · කියවීමට මිනිත්තු 1
පුවත්ලිපි බෙදා හැරීමටත් පොලිසිය..?
(නිලන්ති චන්ද්රසේන) අවශ්ය වුවහොත් ලිපි බෙදා හැරීම සඳහා පොලීසියේ සහය ලබා ගන්නා බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්ය අබ්දුල් හලීම් මහතා ප්රකාශ කර සිටි. ඉල්ලීම්වලට සාධනීය විසඳුම් ලබා දී…