නවතම පුවත්
දැන්වීම
ක්රීඩාඋස්මාන් කාන් ට කොන්දේ ආබාධයක්..
(හේමන්ත තුෂිත කුමාර) උස්මාන් කාන් නම් පාකිස්ථාන වමත් වේග පන්දු යවන්නා ක්‍රිකට්වලට ආදරය කරන කාටත් අමතක වන්නේ නම් නැත. ඒ පසුගියදා පැවතිශ්‍රී ලංකා පකිස්ථාන අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට පරාජය හිමි…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාක්‍රිකට් තරඟය අතර මැදට හදිසියේ කාරයක් පැමිණෙයි.
(හේමන්ත තුෂිත කුමාර) ඉන්දියාවේ ප්‍රධාන ක්‍රිකට් තරඟාවලියක් වන රන්ජි ත්‍රෝපි කුසලාන ක්‍රිකට් තරඟයක අතර මැදදී තණතිල්ල වෙතට කාරයක් ධාවනය කිරීම හේතුවෙන් එම තරඟය අද දිනයේදී (03) තාවකාලිකව නතර කිරීමට…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
පුවත්"පොලිසිය ජනතාවගේත් බලවතුන් පොලිසියේත් ගෞරවය ආරක්ෂා කළ යුතුයි"
ධනයෙන් සහ බලයෙන් පොලීසිය යටපත් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන යුගයක් වෙනුවෙන් යහපාලනය සඳහා දෑත දිගු කළ ජනතාව 2015 වසරේ දී පෙරට පැමිණි බවත්, පොලිසිය රාජකාරි ඉටු කිරීමේ දී එම ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලන“බොරු ප්‍රදර්ශන එපා, මරණ දඩුවම ප්‍රකාශිත නීතියෙන් ඉවත් කරන්න”
(නායක බණ්ඩාර) මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා විධායක ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අහෝසි කර දැමිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅධ්යාපනය සංවර්ධනය නොකරන රට අඳුරේ ගිළි යනු ඇත..!
රටක් ගොඩ නැගිය හැක්කේ ජනතාවට නොමිලයේ නිවාස ලබා දීමෙන් නොව අධ්‍යාපනය දියුණු කිරීමෙනි..! නායකයකුගේ දේශානුරාගය මැනිය හැක්කේ ඔහුගේ ඇඳුමෙන් නොව ජාතිය කෙරෙහි ඔහුට තිබෙන දැක්මෙනි..! ( දේශප්‍රිය නානායක්කාර)…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 14
පුවත්"අධිකරණය සියලු දෙනාට සමානයි"
(නායක බණ්ඩාර) "අද අධිකරණය කාටත් එකක්යැ" යි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි. පවුල් ලක්ෂ 06 කට සමෘද්ධි හිමිකම්පත් ලබාදීමේ වැඩ පිළිවෙළ යටතේ පවුල් 1205 ක් සඳහා…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
විමර්ශනඅම්බලන්ගොඩ පාරම්පරික වෙස් මුහුණු කර්මාන්තය අනතුරේ..!
(ජයකාන්ත ලියනගේ) කදුරුගස් සොයා ගැනීමේ අපහසුතාවය නිසා අම්බලන්ගොඩ වෙස් මුහුණු කර්මාන්තය තව අවුරුදු කිහිපයකින් නැත්තටම නැති වී යෑමේ තර්ජනයකට මුහුණ පා තිබෙන බව වෙස් මුහුණු කර්මාන්තයේ නිරත වූවන් ප්‍රකාශ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 5
පුවත්යුග දිවියට මිහිර ගෙනෙන පිංවත් සහකරුවා ඔබ ද..?
ජීවිතයේ සුන්දරම වූ පේ‍්‍රමය ඉන් ඔබ්බට ගිය විවාහය ගැන කථා කිරිමේදී ලොකුම වගකීම ගොඩනැගෙන්නේ විවාහකාරකයාටය. කාන්තාවන් විසින් සිහින දකින යහපත් වූ පුරුෂයා සොයා ගත හැකි ආකාරය ජ්‍යෙතිෂයේ අපූරුවට සදහන් කර…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදේශීය සම්ප්‍රදායට හැඩ ගැසුණු පෘතුගීසි සිංහලයෝ..!
(රංජිත් ගුණවර්ධන) 1658 වසරේ ජුනි 22 වන දින යාපනය පෘතුගීසි බල කොටුව ලන්දේසීන් විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව මෙරට පෘතුගීසි පාලන බලය මුළුමනින්ම අවසන් වූ අතර පෘතුගීසි හේවායින් සුළු පිරිසක් ලක්දිව සිය…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 11- නීතිය
නඩුවක් වෙනුවට ඉඩමක් මිලදී ගනිමු..!
අප සමාජයේ බහුතරයක් පිරිස් ආරවුල් ඇති කර ගනිමින් අධිකරණය ඉදිරියේ නඩු මගට ඇද වැටෙන්නාවූ කරුණක් වනුයේ ඒ අය මිලදී ගන්නා ඉඩම්වල පවතින ප්රශ්නකාරී තත්ත්වයන් වේ.මේ හේතුවෙන් නිසැකව ඔබගේ වටිනා කාලයත් මුදලත්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6
කාන්තාසැබෑ සුන්දර කාන්තාවක් වන්නේ කෙසේ ද..?
කාන්තා ඔබ කවුරුත් සුන්දර වීමට දක්වන්නේ දැඩි කැමැත්තක්. නිරන්තරයෙන්ම ඔබ ඒ ගැන අවධානයෙන් සිටින බව අප දන්නවා. විවිධ ආලේපන වර්ග ගල්වමින්, නොයෙකුත් රූප ලාවන්‍ය ක්‍රම අනුගමය කරමින් ඔබ සුන්දර වීමට දැඩි…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
විමර්ශනකාලකණ්ණිභාවය රජ කරන පාරාදීසය..!
රටේ සියල්ල සිදු වන්නේ කොල්ලකාරී ස්වරුපයකිනි..! දේශපාලකයෝ කොල්ලකරුවන්ට අනුබල දෙති..! ශ්‍රී ලංකාව කොල්ලකරුවන්ගේ පරාදීසයකි..! (වික්ටර් අයිවන්) අපගේ “පුනරුදය” ව්‍යාපාරයේ සාකච්ඡාවකට සහභාගි වූ…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 13
දේශපාලනරාජ්ය කාරක රවී රටම කළඹයි..!
ජනපතිට-අගමැතිට බේරීමක් නැහැ..! දරු දැරියන්ට අන්තිමයි..! අපරාධකරයිගෙන් බන්ධනාගාර-රෝගීන්ගෙන් රෝහල් පිරෙයි..! ජ්‍යෝතිෂ්‍ය විද්‍යාඥ (ආචාර්ය රෙක්ස් ගුණවර්ධන) ශ්‍රී ලංකා කේන්දරයට අනුව රාජ්‍ය කාරක රවි…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
විමර්ශනලෝක උරුමය ගෙවන දේශපාලන කරුමය..!
කොටු පවුරයි-ක්‍රීඩා පිටියයි එක්ක දේශපාලන සූදු කෙළලා..! උරුමය කරුමයක් කරන දේශපාලන කරුමක්කාරයෝ කවුද..? (ජයකාන්ත ලියනගේ සහ සුජිත් මංගල ද සිල්වා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 12
දේශපාලනගමේ දුප්පත්කම-වී ගොවිතැන-මස් සහ වට්ටක්කා..!
වී වෙනුවට මිරිස්..! වගා විනාශ කරන වන සතුන් දඩයමට අවසර තිබිය යුතුයි..! වට්ටක්කාවලින් බීර-වරකාවලින් බීම..? ගව පාලනය කිරිවලට පමණක් නොව මස් පිණිසද විය යුතුය..! මාංශ පරිභෝජනය වැඩි විය යුතුයි..! දුප්පතුන්ට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 13
දේශපාලනදෝලා ගමනේ ආරම්භය,විකාශනය සහ අවසානය..!
(රංජිත් ගුණවර්ධන) ප්රාග් ඓතිහාසික යුගයේ සිටම මෙරට සාමාන්‍ය ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය වූයේ පා ගමනය. මහා වංශයට අනුව වීර වික්‍රම රජු මහියංගනය ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලද චාරිකාවක දී දිනකට…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 7
පුවත්“He is better than others”-“ජැක්සන් ඇන්තනී”
වසරේ හොඳම නළුවා . . . පසුගියදා අවසන් වුණු සිනමා සම්මාන උලෙළකින් නැවත වතාවක් මේ කිරුළ දිනා ගැනීමට අපේ සිනමාවේ අසහාය නළු ප්‍රතිරූපයක් හිමි ජැක්සන් ඇන්තනී සමත් වුණා. සම්මාන යනු ජැක්සන්ගේ ජීවිතයට අලුත්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 9
පුවත්සංහිදියාව දිනු හමුදා නිලධාරියා..!
▶ වීඩියෝව නරඹන්න
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
පුවත්“මම ලැම්බෝ ගිනි දැකලත් නැහැ-පැදලත් නැහැ”
“නාමල් බේබි” කරළියට ගෙනාවේ සජිත් ප්‍රේමදාස..! “මම නයිට් ක්ලබ් නම් කුඩු කරලා නැහැ” චේතනාව හොඳ නම් වරදින්නේ නැහැ..! මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් සහ හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාත…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 2
විමර්ශනපාර්ලිමේන්තු ඉතිහාසය සහ 8 වන පාර්ලිමේන්තවේ මන්ත්‍රීවරුන්ගේ පැමිණීම..!
ලංකා සමූහාණ්ඩුවේ ස්ථාපිත කරන ලද ප්‍රථම ව්‍යාවස්ථාදායකය වූයේ 1833 මාර්තු 13 වන දින කෝල්බෲක් කැමරන් කොමිසමේ නිර්දේශ අනුව පිහිටු වන ලද විධායක සභාව සහ ව්‍යාවස්ථාදායක සභාවයි. විධායක සභාව සමන්විත වූයේ යටත්…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 8