නවතම පුවත්
දැන්වීම
දේශපාලනලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්
(හේමන්ත තුසිත කුමාර) . ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඊයේ(07) මැග්නිටියුඩ් ඒකක 2.4 ක සුළු භු කම්පනයක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු රැස් කිරීම සඳහා මොනරාගල කාර්යාලයේ රාජකාරියේ නියුතු භූ විද්‍යාඥයින්…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් තවත් අයෙක් ඉවතට
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාද එම කමිටුවෙන් ඉල්ලා අස්විය.ඔහු එම කමිටුවේ වසර එක හමාරක් පමණ කටයුතු කර ඇත. විශේෂඥ වෛද්‍ය…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්..!
(හේමන්ත තුසිත කුමාර) ඊයෙන් අවසන් වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පිරිනමා…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනAvant-Garde ලා වජිරට සල්ලි එව්වේ Mazda වෑන් රථයකින්
ගෝනිවල පිරවූ කෝටි ගණන් සල්ලි ගොඩ බෑවේ J.S.S මූලස්ථානයට රනිල්, වජිරගේ ප්‍රාණ ඇපකරුවෙකු වී සිටින හේතු මෙන්න..! එජාප ප්රබලයෙකුගේ ඇසින් දුටූ සාක්කිය..! (සුමුදු පෙරේරා) 2015 ජනාධිපතිවරණ සමයේ දී…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසුනිල් පෙරේරාගේ අභාවය රටට පිරිමැසිය නොහැකි පාඩුවක්
ප්රජාතන්ත්රවාදය-යුක්තිය-සාධාරණය වෙනුවෙන් ඍජුව පෙනී සිටියා අධිපති වාදය ප්‍රතික්ෂේප කළා කලාකරුවෙකු පමණක් නොව අදීන පුරවැසියෙකු ද වුණා රට-ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ පටු පරමාර්ථවලින් තොරවයි (නිලන්ති…
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආණ්ඩුව සාගතයක දැක්ම මෙගා නාට්‍යය රඟ දක්වනවා
පොහොර නැතිව, වල් - කෘමි - දිලීර නාශක නැති මෙවර මහ කන්නය ‘කුඹුරු පිදුරු‘ කරනු ඇතැයි ද, ආණ්ඩුවේ ‘සාගතයක දැක්ම‘ මෙගා නාට්‍යය රඟදක්වමින් සිටින බව ද සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීණී රෝහිණී…
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමෙරට දී වාහන එකලස් කිරීමට අවසර
(හේමන්ත තුසිත කුමාර) මෙරට විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වාහන ගෙන්වීම නතර කර ඇති හෙයින් රට සාමාන්‍ය වන තෙක් මෙරටදී වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබා දී ඇත.එම කටයුතු පෞද්ගලික අංශය මගින් සිදු කෙරේ.…
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඑක්දින තරඟාවලිය සාර්ථක ලෙස නිම කිරීම
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව හෝ දකුණු අප්‍රිකාව යන ක්‍රිකට් කණ්ඩායම් දෙකෙන් කිසිදු කණ්ඩායමක් පසුගිය වසර එකහමාර ඇතුලත දී එක්දින තරඟාවලියක් ජයග්‍රහණය කර නැත. වර්ෂාව හේතුවෙන් හෝ අද(07) පැවැත්වෙන…
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා රුපියල් 40ක බද්දක්
ආනයනික ලොකු ළුෑණු සඳහා කිලෝග්‍රෑම් එකකට රුපියල් 40ක බද්දක් පනවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජීවිත බේරගන්න හදිසි නොවී හදිසි නීතිය වෙනුවෙන් හදිසි වුණ ආණ්ඩුවක්..!
(හේමන්ත තුසිත කුමාර) මේ මොහොතේ රටට අවශ්‍යව තිබෙන්නේ හදිසි නීතිය නොවන බවත් අත්‍යාවශ්‍ය සහ හදිසි වන්නේ ජීවිත බේරා ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ…
Lanka Newsweek · 2021 බිනර 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තුව සතු නීති පැනවීමේ බලය ජනාධිපතිගේ අතට ගැනීමක්..!
අපේ රටේ හදිසි තත්වයක් තිබෙන බව ප්‍රකාශයට පත් කොට හදිසි නීති රෙගුලාසි පැනවීමේ බලය ජනාධිපතිවරයා තමන්ගේ අතට ගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා චෝදනා කර සිටියි. ජනතා විමුක්ති…
Lanka Newsweek · 2021 බිනර 6 · කියවීමට මිනිත්තු 8
විනෝදාස්වාදසුනිල් කියන්නේ දැවැන්ත සංස්කෘතික විපලවකරුවෙක්
හුදු සංගීතකරුවෙකු නොවෙයි සුනිල් පෙරේරා කියන්නේම සාදයක්-ප්‍රීතියක්..! කාලකණ්ණි චීන වෛරසය ලිබරල් වීරයො ඔක්කොම ඉවර කරනවා (චින්තන ධරමදාස) සුනිල් පෙරේරා මගේ ජීවිතේට ඇතුළු වුණේ අසූ ගණන්වල. ඒ කියන්නෙ දහම්…
Lanka Newsweek · 2021 බිනර 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑජාපය 75 ට දැවී යයි
දෙවැනි ඉනිම ආරම්භ කරනවා ද, නැද්ද යන්න පිළිබඳව නායකයා තීන්දු කළ යුතුයි එජාපයේ ප්‍රතිපත්තිය වන්නේ "සම හැකියාවනට සම අවස්ථා" එම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ සෑම අවස්ථාවකම පක්ෂය පරාද වුණා ආරක්ෂා කළ විට දිනුවා…
Lanka Newsweek · 2021 බිනර 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකොවිඩ් මරණවලින් සියයට අනූවක් අඩු කරගන්න තිබුණා
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ කොවිඩ් වැළඳී මියයන අයගෙන් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 60 ට පුද්ගලයින් බැවින් ඉතා ඉක්මනින් ඔවුන් හට එන්නත් ලබාදීම සිදු කල යුතු බවත් 60 ට වැඩි ජනතාවට පළමුවෙන්ම එන්නත්…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාලන මිලට සතොසෙන් සීනි කිලෝ 3ක්
(හේමන්ත තුසිත කුමාර) සතොසෙන් පුද්ගලයකුට එකවරකට මිලදී ගත හැකි සීනි ප්‍රමාණය මීට පෙර කිලෝවකට සීමාකර තිබුණු අතර දැන් සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ඉදිරියේ අදත් ආගමික වතාවත්
සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අද දින (සැප්තැම්බර් 04) උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනතවත් දින දෙකක් සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි
(හේමන්ත තුසිත කුමාර) ඉරිදා (05) සහ සඳුදා(06) යන දිනයන්හිදී දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර ඇත.ආර්ථික මධ්‍යස්ථානවල තොග වෙළඳාම පමණක් සිදු කෙරෙන අතර අත්‍යවශ්‍ය සේවාවන්හි නිරතවන…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමේජර් ජෙනරාල් ඇවිල්ලත් සීනි මිල වැඩි වුණ එක විතරයි වුණේ ..!
ආණ්ඩුවේ වැරදි හේතුවෙන් කොවිඩ් රෝගයෙන් මෙන්ම බඩු මිල වැඩි වීමෙන් ද ජනතාවට පීඩා විඳින්නට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා චෝදනා කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 5
දේශපාලනරිෂාඩ්ට දුරකථනයක් දුන් ජේලර්ට ස්ථාන මාරුවක්
(හේමන්ත තුසිත කුමාර) බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනයක් ලබා දී ඇත්තේ රාජකාරියේ නියුතු ජේලර්වරයකු බවට බුද්ධි අංශ මගින් හෙළිවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවෛද්ය අනුමැතියෙන් පසු පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත්
(හේමන්ත තුසිත කුමාර) වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් ඛාණ්ඩවල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිකුරාදා(03) පැවති කොව්ඩ් මර්දන විශේෂ කමිටු…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 1