පාලන මිලට සතොසෙන් සීනි කිලෝ 3ක්
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) සතොසෙන් පුද්ගලයකුට එකවරකට මිලදී ගත හැකි සීනි ප්‍රමාණය මීට පෙර කිලෝවකට සීමාකර තිබුණු අතර දැන් සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා…
(හේමන්ත තුසිත කුමාර)
සතොසෙන් පුද්ගලයකුට එකවරකට මිලදී ගත හැකි සීනි ප්‍රමාණය මීට පෙර කිලෝවකට සීමාකර තිබුණු අතර දැන් සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි. ඒ අනුව දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125 කට ද, සුදු සීනි කිලෝවක් රුපියල් 122 කට ද, මිලදී ගත හැකිය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1