නවතම පුවත්
දැන්වීම
දේශපාලනනවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ ශ්‍රී ලාංකිකයෙක්..!
(හේමන්ත තුසිත කුමාර) සිකුරාදා(03) පස්වරු 2:40ට පමණ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි සුපිරි වෙළඳසැලක දී මුස්ලිම් අන්තවාදියෙකු සිදු කළ පිහි ඇනුම් වලින් අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇත. නවසීලන්තය…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
(හේමන්ත තුසිත කුමාර) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසා ඇත්තේ තවත් දින 7කට රටේ නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බවය.ඒ අනුව දැනට ක්‍රියාත්මක…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරවීට මඩ ගහන්න තිබෙන හදිසියට විරුද්ධවාදීන් කෙළවා ගත් හැටි
"අපි සීනි හැඟුවේ නැහැ" -Global Park- "Global Treading" එක්ක "Global Park" පටළවා ගෙන හදිසියට කොරොස් කටේවත්වත් අත දාන්න බැහැලු..! විරුද්ධවාදීන්ගේ සමාජ මාධ්‍ය මඩ ප්‍රහාර අනාථයි "Global Park" කරුණු පහදයි…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහැකි නම් මුඛ ආවරණ දෙකක් හා මුහුණු ආවරණයක් පළඳින්න
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් පැතිරීම ඉතා වේගයෙන් සිදුවන හෙයින් මුව ආවරණ දෙකක් පළඳින මෙන් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිවෙසින් බැහැරට යන විට දී මුහුණු ආවරණයක් (ෆේස් ෂීල්ඩ් ) පැළඳීම වඩාත් සුදුසු…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්රණයෙන් පක්ෂය බේරා ගන්න
(හේමන්ත තුසිත කුමාර) තම පියා බිහිකළ පක්ෂයේ පක්ෂ සංවිධාන රාමුව තම මව නිර්මාණය කල අතර තමන් පක්ෂය ශක්තිමත් කල බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසන්නීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට අත්ව ඇති…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉදිරි මාස 02 දී කොවිඩ් මර්දන එන්නත් මිලියන 12ක්
(හේමන්ත තුසිත කුමාර) ඉදිරි මාස 02 දී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 12ක් පමණ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.ඒ අනුව…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අදයි..!
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අද (සැප්තැම්බර් 02) දිනට යෙදි ඇත. කොවිඩ් 19 රටේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 70වැනි සංවත්සර සමුළුව…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනචීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයට
(නිලන්ති මානෙල්) චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබේ. චීන සංවර්ධන බැංකුවේ එම කලාපීය මූලස්ථානය කොළඹ වරාය නගරයේ පිහිටුවීම සඳහා…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්-වජිර යනු මහින්දගේ ඔඩොක්කු කුක්කෝය
නාමල්ගේ අනාගතය තහවුරු කිරීම රනිල්ගෙයි-වජිරගෙයි අරමුණයි ගංගාරාමයට නොයා රනිල් අභයරමයට ගිය හේතුව මෙන්න..! වජිර අභයාරාමයේ ප්රවෘත්ති සාකච්ඡා පවත් වන්නේ සිරිකොතේ ඉඩ නැති නිසා ද..? රනිල්ගෙයි-වජිරගෙයි…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකඩොලර් අර්බුදය තව තවත් උග්‍ර වේ
මහා බැංකුව බංකොළොත්..? වාණිජ බැංකු බිඳ වැටෙයි..? විද්‍යාත්මක වසංගත පාලනයකට සේම විද්‍යාත්මක මූල්‍ය කළමණාකාරීත්වයකට කාලය එළැඹ තිබේ..! ආණ්ඩුවට ප්‍රශ්න හතරක්..! (පාඨලී චම්පික රණවක) ශ්‍රී ලංකාවට ඩොලර්…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසඟවා තිබූ සීනි තොග වෙළෙඳපොළට..!
(හේමන්ත තුසිත කුමාර) මහ පරිමාණ සීනි ආනයනකරුවන් විසින් කෘතිම සීනි හිඟයක් නිර්මාණය කරමින් අධික මිල ගණන් වලට සීනි වෙළෙඳපොළට නිකුත් කිරීමේ අරමුණින් සඟවා තිබියදී සොයාගත් සීනි තොග මෙට්‍රික් ටොන් 21,000කට…
Lanka Newsweek · 2021 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලා සජිත්ගෙන් ලිපියක්..!
(හේමන්ත තුසිත කුමාර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙසය.…
Lanka Newsweek · 2021 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාස්කු ප්‍රහාර නඩුව විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්..!
(හේමන්ත තුසිත කුමාර) පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලබන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇත.…
Lanka Newsweek · 2021 බිනර 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජැක්ලීන්ගෙන් ඉන්දීය පොලිසිය පැය 5ක් ප්‍රශ්ණ කරයි..!
(හේමන්ත තුසිත කුමාර) ඉන්දීය බොලිවුඩ් සිනමාවේ ශ්‍රී ලංකික සම්භවයක් ඇති ජනප්‍රිය නිළියක් වන ජැකලීන් ෆර්නැන්ඩස් ගෙන් ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධව සාක්ෂි සටහන්…
Lanka Newsweek · 2021 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගුරු-විදුහල්පති ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසඳුම් ප්‍රතික්ෂේප කරයි..!
(හේමන්ත තුසිත කුමාර) තම ඉල්ලීම් සඳහා කැබිනට් මණ්ඩලය දුන් විසඳුම් ප්‍රතික්ෂේප කරන බව ගුරු-විදුහල්පති ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසයි. ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම ගැන සොයා…
Lanka Newsweek · 2021 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආර්ථික මධ්‍යස්ථාන තවත් දින 2කට විවෘතයි..!
(හේමන්ත තුසිත කුමාර) දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන බදාදා(01) සහ බ්‍රහස්පතින්දා(02) දින වල විවෘත කිරීමට රජය තීරණය කර ඇත.තොග වෙළෙඳුන් සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන බදාදා අලුයම 04.00 සිට…
Lanka Newsweek · 2021 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅනවශ්ය රාජ්‍ය වියදම් කපා හැරීමට රජය ගත් තීරණය නිවැරදියි
එසේ නොවුණේ නම් COVID එක්ක ආර්ථිකයත් සොහොනට යන්න ඉඩ තිබුණා නිවැරදි උපදෙස්වලට රජය සවන් දීම අගය කළ යුතුයි (සුජිත් මංගල ද සිල්වා) අනවශ්‍ය රාජ්‍ය වියදම් සියල්ල කපා හැරීමට රජය ගෙන ඇතැයි කියන තීරණය රටේ…
Lanka Newsweek · 2021 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාවට සහන නොදී වෙළඳ මාෆියාවට සහන දෙනවා ..!
ආණ්ඩුව ජනතාවට සහන දෙන්නට අවශ්‍ය වෙලාවේදී ජනතාවට සහන නොදෙන බවත් ඒ වෙනුවට වෙළඳ මාෆියාව සතුටු කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කර සිටියි. ජනතා…
Lanka Newsweek · 2021 නිකිණි 30 · කියවීමට මිනිත්තු 8
ක්රීඩාදිනේෂ් ප්‍රියන්තගෙන් පැරාලිම්පික් ලෝක වාර්තාවක්..!
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු පැරාලිම්පික් රන් පදක්කම හිමිකර ගැනීමට හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් සඳුදා(30) සමත්වී තිබුණි. ඒ එම ඉසව්වේ නව ලෝක වාර්තාව ද තමන්…
Lanka Newsweek · 2021 නිකිණි 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව මුරණ්ඩුවක් වෙලා
ආණ්ඩුව පසු වන්නේ පූර්ව ළමා අවදියේය වහාම පුනරුත්ථාපනය කළ යුතුව තිබේ (මහාචාර්ය මිල්ටන් රාජරත්න) යහ පාලන කෙහෙල්මල පරදවා අපි 2019 දී වියත් පාලකයෙකු ද, 2020 දී වියත් ආණ්ඩුවක් ද පිහිටුවා ගත්තෙමු. එමගින් අප…
Lanka Newsweek · 2021 නිකිණි 28 · කියවීමට මිනිත්තු 3