අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රිෂාඩ්ට දුරකථනයක් දුන් ජේලර්ට ස්ථාන මාරුවක්

රිෂාඩ්ට දුරකථනයක් දුන් ජේලර්ට ස්ථාන මාරුවක්

(හේමන්ත තුසිත කුමාර) බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනයක් ලබා දී ඇත්තේ රාජකාරියේ නියුතු ජේලර්වරයකු බවට බුද්ධි අංශ මගින් හෙළිවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ…

(හේමන්ත තුසිත කුමාර)

බන්ධනාගාර ගතව  සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනයක් ලබා දී ඇත්තේ රාජකාරියේ නියුතු ජේලර්වරයකු බවට බුද්ධි අංශ මගින් හෙළිවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ කොමසාරිස් චන්දන ඒකනායක මහතා තව දුරටත් අදහස් දක්වමින් කියා ඇත්තේ මේ සම්බන්ධ ඉදිරි විමර්ශන සිදුවන තෙක් විනය පරීක්ෂණයට යටත්ව වහාම අදාල ජේලර්වරයා මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරය වෙත ස්ථාන මාරුවක් ලබා දීමට කටයුතු කර ඇති බවය.  

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රිෂාඩ්ට දුරකථනයක් දුන් ජේලර්ට ස්ථාන මාරුවක් | Lanka Newsweek