සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ඉදිරියේ අදත් ආගමික වතාවත්
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අද දින (සැප්තැම්බර් 04) උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්…
සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අද දින (සැප්තැම්බර් 04) උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මධ්‍යයේ ආගමික වතාවත් පවත්වන ලදී.


දැන්වීම



ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1