අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්..!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්..!

(හේමන්ත තුසිත කුමාර) ඊයෙන් අවසන් වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පිරිනමා…

(හේමන්ත තුසිත කුමාර)

ඊයෙන් අවසන් වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පිරිනමා ඇත.ඒ ඔහුගේ ට්විටර් ගිණුමේ ට්විටර් සටහනක් තබමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්..!

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්..! | Lanka Newsweek