අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඇමෙරිකාවේ මෙිරිලන්ඩ් ප්‍රාන්ත පළමු බෞද්ධ චෛත්‍යට මුල්ගල 23දා..!

ඇමෙරිකාවේ මෙිරිලන්ඩ් ප්‍රාන්ත පළමු බෞද්ධ චෛත්‍යට මුල්ගල 23දා..!

හෙගස්ටවුන් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ දී පෙව 11 ට මාතර කරපුටුගල ඉන්දරතන නාහිමි ගේ තවත් ලොකු වැඩක්...! (Ashoka Jayatunga) ඇමෙරිකාවේ අගනගරය වන වොෂින්ටන් යාබද ප්‍රධානම ප්‍රාන්තය වන මේරිලන්ඩ් හි ඉදිවන…

හෙගස්ටවුන් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ දී පෙව 11 ට

 මාතර කරපුටුගල ඉන්දරතන නාහිමි ගේ තවත් ලොකු වැඩක්...!

(Ashoka Jayatunga)

ඇමෙරිකාවේ අගනගරය වන වොෂින්ටන් යාබද ප්‍රධානම ප්‍රාන්තය වන මේරිලන්ඩ් හි ඉදිවන පළමු ථේරවාදී විහාර චෛත්‍යට මුල්ගල් තැබීම නොවැම්බර් 23 ඉරිදා පෙව 11 ආශ්‍රිත සුබ නැකතට සිදු කිරීමට කටයුතු සංවිධානය වෙමින් පවතී.

එම විහාරාධිපති මාතර කරපුටුගල ඉන්දරතන නාහිමිගේ මූලිකත්වයෙන් හා මෙහෙයවීම යටතේ ඇමෙරිකාවේ හා ශ්‍රී ලංකාව ප්‍රමුඛ ලොවපුරා බෞද්ධ බැතිමතුන්ගේ ආධාර හා අනුග්‍රහය තුළ මෙම කටයුතු නිම කිරීමට අපේක්ෂා කරන බව චෛත්‍ය ඉදිකිරීම සදහා පත්කොට ඇති කමිටු සාමාජිකයෙක් ප්‍රකාශ කළේය.

මෙම මහගු පුණ්‍යකර්මයට සහභාගීවීමට කැමැති පිංවතුන් විමසීම් සදහා +1 347 283 0211 වට්ස් ඇප් හෝ සාමාන්‍ය ඇමතුම් හරහා අමතන්න.

ඇමෙරිකාවේ මෙිරිලන්ඩ් ප්‍රාන්ත පළමු බෞද්ධ චෛත්‍යට මුල්ගල 23දා..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න