අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

යුක්රේනය ප්‍රතික්ෂේප කරද්දී - පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාර වැලක්

යුක්රේනය ප්‍රතික්ෂේප කරද්දී - පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාර වැලක්

ට්‍රම්ප් සාම සාකච්ඡා වැට උඩ සඳුදා 29 රාත්‍රියේ නොව්ගොරොඩ් කලාපයේ රුසියානු ජනාධිපතිවරයාගේ නිවසට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත. ඩ්‍රෝන යානා 91 ක් භාවිතා කරමින් සිදු කළ ප්‍රහාරය…

ට්‍රම්ප් සාම සාකච්ඡා වැට උඩ

සඳුදා 29 රාත්‍රියේ නොව්ගොරොඩ් කලාපයේ රුසියානු ජනාධිපතිවරයාගේ නිවසට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.

ඩ්‍රෝන යානා 91 ක් භාවිතා කරමින් සිදු කළ ප්‍රහාරය සම්පුර්ණයෙන්ම අසාර්ථක කර ඒවා විනාශ කළ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් රුසියානු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මේ නිසා රුසියානු සමූහාණ්ඩුව සාම සාකච්ඡා ස්ථාවරය සමාලෝචනය කරනු ලැබන අතර නමුත් රුසියාව සාකච්ඡා ක්‍රියාවලියෙන් ඉවත් වීමට යන්නේ නැති බවත් ව්ලැඩිමීර් පුටින්ගේ නිවසට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රුසියානු හමුදා යුක්රේනයට දරුණු ප්‍රතිචාරයක් ලබා දෙන බව ඔහු පවසයි.

කෙසේවෙතත් යුක්රේනය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
යුක්රේනය ප්‍රතික්ෂේප කරද්දී - පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාර වැලක් | Lanka Newsweek