විදෙස්
දැන්වීම

නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි..!
(සමීර වීරක්කොඩි) ප්‍රාථමික පාසලක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පාසල් ළමුන් 08 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ නයිජීරියාවෙන්. එරට ලාගෝස්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
ඇෆ්ගනිස්ථානයේ දේශපාලන නායකයන් එක් වූ රැලියකට ප්‍රහාර..!
(සමීර වීරක්කොඩි) ඇෆ්ගනිස්ථානයේ මුල් පෙළේ දේශපාලන නායකයින් රැස් වූ ජන රැලියකට මෝටාර් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. තව ද මෙම ගැටුමෙන් තිදෙනෙකු මිය ගිය අතර 22ක් තුවාල ලබා ඇත. මෙම රැළිය…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාව සිය නියමුවා නිදහස් කර ගැනීමට ප්‍රබල උත්සාහයක..!
(සමීර වීරක්කොඩි) අත්අඩංගුවේ පසුවන සිය ගුවන් නියමුවා නිදහස් කරන්නැයි ඉන්දියාව පාකිස්ථානයට දැනුම් දී තිබෙනවා. තුවාල සහිතව ඔහු පෙනී සිට්න ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැරීම අනුමත කළ හැකි ක්‍රියාවක් නොවන බවයි…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය ජෙට් යානා දෙකට පකිස්ථානයෙන් ප්‍රහාර..!
කාශ්මීර දේශසීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා 2කට ප්‍රහාර එල්ල කර බිම හෙළූ බව පකිස්ථානය ප්‍රකාශ කරයි. තව ද පකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ, පැමිණි එක් යානයක් පකිස්ථාන දේශසීමාවට කඩා වැටුණු…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
ඇමරිකානු ජනපතිගෙන් උතුරු කොරියාවට සහතිකයක්..!
(සමීර වීරක්කොඩි) න්‍යෂ්ටික වැඩසටහන් අත්හැරියහොත් උතුරු කොරියාවට ලෝකයේ හොඳම ආර්ථික හිමි රටවල් අතරට පැමිණීමේ හැකියාවක් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. උතුරු කොරියාවේ…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
චීනයෙන් අලුත්ම වාර්තාවක්..!
(සමීර වීරක්කොඩි) වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන අධි තරඟකාරීත්වය ඉතාම සුලබ දෙයකි. පුද්ගලයින් අතර මෙන්ම ලෝකයේ වෙනත් රටවල් අතරත් පවතින්නේ මෙවැනිම තරඟකාරීත්වයක්. විශේෂයෙන්ම ලෝකයේ ප්‍රබල රටවල් අතරේ මෙවැනි…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 2
බංගලාදේශයේ ගින්නෙන් විශාල පිරිසක් මරුට..!
(සමීර වීරක්කොඩි) බංග්ලාදේශයේ ඩකා අගනුවර (20) හටගත් ගින්නකින් මිය ගිය පුද්ගලයින් ගණන 110 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිවාස මෙන්ම රසායන ද්‍රව්‍ය ගබඩාවක් ද පවත්වාගෙන යන ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බවයි…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය සිරකරුවන් 850ක් මුදාහරි..!
(සමීර වීරක්කොඩි) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීම මත සෞදියේ සිටින ඉන්දීය සිරකරුවන් 850 දෙනෙකු මුදාහැරීමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු “මොහොමඞ් බින් සල්මාන්” නියෝග ඛර තිබෙනවා. නිල…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
උතුරු කොරියාවේ අහාර අර්බුදයක්..!
මේ වසර සඳහා තම ආහාර අවශ්‍යතාව ටොන් මිලියන 1.4 කින් හිඟ වී ඇති බව උතුරු කොරියාව, ජගත් සංවිධානය වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව ජනතාවට ලබාදෙන සලාකය අඩකින් කපා හැරීමට ද සිදුවන බව ජනතාවට දැනුම් දී ඇත.…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාවේ හෝටලයක ගින්නක්..!
(සමීර වීරක්කොඩි) ඉන්දියාවේ නවදිල්ලි නුවර “කැරල් බාග්” දිස්ත්‍රික්කයේ “අර්පිට් පැලස්” හෝටලයේ අද අලූයම ඇති වූ ගින්නකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංචාරකයන් අතර ප්‍රකට මෙම හෝටලයේ…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
ඉරාන-ඉස්ලාමිය විප්ලවයේ 40 වැනි වසර සැමරේ..!
(සමීර වීරක්කොඩි) “ෂා” රජ පෙළපතේ පාලනය අවසන් කරමින් 1979 වසරේ “අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ ආගමනයත් සමඟ සිදුවූ ඉරාන-ඉස්ලාමීය විප්ලවයේ 40 වන වසර ඊයේ (11) උත්කර්ශවත් ලෙස සමරනු ලැබුවා. එහිදී ජනාධිපති…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
චීන සූකර අවුරුදු උදාව..!
මෙවර චීන නව අවුරුදු උදාව පෙබරවාරි 05 වන දිනට යෙදී තිබුණා. මේ වසර චීන ජාතිකයින් සූකර වසර ලෙස නම් කර තිබු අතර ඒ නිමිත්තෙන් චීන ජනතාව චීන සම්ප්‍රදායික චාරිත්‍රවල නිරත වී ඇත. මේ වෙනුවෙන් චීනයේ නගරවල…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
ට්‍රම්ප්ගේ දියණිය ලෝක බැංකු සභාපති ධුරයට..?
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දියණිය ඉවන්කා මහත්මිය ට්‍රම්ප් ලෝක බැංකුවේ මීළඟ සභාපති ධූරය සඳහා ඉදිරිපත් වීමට සුදානම් බව ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී..!
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පිහිටි එරට ජාතික කෞතුකාගාරයේ අද (3) විශාල හදිසි ගින්නක් හට ගෙන තිබේ. මෙම කෞතුකාගාරය වසර 200ක් පමණ පැරණි එකක් වන අතර එරට තිබෙන පැරණිතම විද්‍යාත්මක ආයතනය ලෙස ද සැලකෙන බව…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාවේ රවී ශංකර්තුමා දිනා ගන්න දේශපාලකයින් අතර තරඟයක්..!
ජනපති අපේක්ෂකත්වයට ඉන්දීය ගැනීම අරමුණයි..! (සුජිත් මංගල ද සිල්වා) “ART OF LIVING” සංවිධානයේ නිර්මාතෘ සහ මානව හිතවාදී ඉන්දීය ආධ්‍යාත්මික නායක ශ්‍රී ශ්‍රී රවී ශංකර් තුමාගේ ආශීර්වාදය ගෙන ඒ ඔස්සේ…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
මයිකල් කොහේන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවයි..!
“රහස් හෙළි කිරීමට සූදානම්” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහස් හෙළි කිරීමට සූදානම් බව ඔහුගේ හිටපූ පෞද්ගලික නීතිඥ මයිකල් කොහේන් අවධාරණය කර සිටියි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අමෙරිකානු…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
ඉන්දු-චීන සබඳතා යහපත් වෙලා..!
ඉන්දියාව සහ චීනය අතර සබඳතා යහපත් අතට හැරී ඇතැයි චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග්හි ප්‍රකාශ කර ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වීමෙන් පසු ඔහු ඒ බව ප්‍රකාශ කර තිබේ.ඉන්දියාව සහ චීනය අතර…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිට මිසයිල ප්‍රහාරයක්..!
(නිලන්ති චන්ද්‍රසේන) ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගනිමින් අද (21) මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත. විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය කාබුල් අගනුවර ජනාධිපති සහ රාජතාන්ත්‍රික කලාපය ඉලක්ක…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
පාකිස්ථාන අගමැති සිය කාර්ය මණ්ඩලය දෙකට බස්සයි..!
(නිලති මානෙල්) පාකිස්ථාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සේවක සේවිකාවන් 524 දෙනෙකුගෙන් යුතු සිය කාර්ය මණ්ඩලය දෙදෙනකු දක්වා ද 80කින් යුතු වෙඩි නොවදින මෝටර් රථ සංචිතය 33 දක්වා ද අඩු කර තිබේ. මැතිවරණයට පෙර…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
කේරලයේ ගං වතුරින් ලක්ෂ 08ක් අවතැන්..!
(නිලන්ති චන්ද්‍රසේන) ඉන්දීය කේරල ප්‍රාන්තයේ ගං වතුර හේතුවෙන් මේ වන විට අට ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ගං වතුර හේතුවෙන් කේරලයේ යටිතල පහසුකම් වලට සිදු වූ හානිය අමරිකානු…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1