විදෙස්
දැන්වීම

තුර්කියට බැටේ දෙන්න ඩොනල්ඩ් ට්‍රම්ප් සැර සෙයි
තුර්කි සිරියානු යුද්ධය මානව ඛේදවාචකයක් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවතට ඉතියෝපියානු නායකයා ලොවටම දුන් ආදර්ශය හැට වසරකට පසු ජපනා මුහුණ දෙන මහා සුළි කුණාටුව (තුෂාල් විතානගේ ) මේ සතියේ ලෝකය ප්‍රකට…
Lanka Newsweek · 2019 වප් 15 · කියවීමට මිනිත්තු 10
සංචාරක පෙම්වතුන්ට සෞදිය විවෘත කෙරේ..!
සෞදිය ඓතිහාසික තීන්දුවක් ගනී..! (තුෂාල් විතානගේ) හොංකොංහි සිදුවන නිමක් නැති විරෝධතා, මහා බි්රතාන්යයේ ‘බ්‍රෙක්සිට්’, ඇමෙරිකානු ජනපතිගේ යුක්කේ්රන අවුල, ඉරාන හමුදාපති ඝාතන තැත ආදි දහසක් සිදුවීම්…
Lanka Newsweek · 2019 වප් 8 · කියවීමට මිනිත්තු 7
මහජන චීනයේ බලය සහ ගරුත්වය..!
මහජන චීන සමූහාණ්ඩුවේ 70 වැනි සැමරුම නිමිත්තෙනි..! (තුෂල් විතානගේ) මහජන චීන සමූහාණ්ඩුවේ් 70 වැනි සමරුව අද (01) දිනට යෙදී තිබෙනවා. මානව සංහතිය කෙරෙහි සුවිශේෂ බලපෑමක් කරන ලද බවට අවිවාදයෙන් පිළිගන්නා වූ…
Lanka Newsweek · 2019 වප් 2 · කියවීමට මිනිත්තු 8
මහා බි්රතාන්ය මෙතැනින් කොතැනටද..?
(තුෂාල් විතානගේ) පසුගිය වසරේ ඔක්තෝබර් මස අවසාන සතියේ ලංකාවේ සිදු වූ ‘මෛත්‍රී - මහින්ද දුශ්සන්ධානයේ ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණය ලත්තැනම ලොප් වුණේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කැප වූ…
Lanka Newsweek · 2019 බිනර 27 · කියවීමට මිනිත්තු 7
ඇෆ්ගනිස්තාන යුද්ධය අගෝස්තු මස ඝාතන ගැන සොයා බැලීමක්..!
ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් තවමත් පීඩාවට පත්වන බව දැකගත හැකි විය. අගෝස්තු මාසය පුරා ඇෆ්ගනිස්තානය තුළ සාමාන්‍ය වශයෙන් සෑම දිනකදීම පුරුෂයන්, කාන්තාවන් සහ දරුවන් 74 ක් ඝාතනය වී ඇතැයි බව ද අනාවරණ වී…
Lanka Newsweek · 2019 බිනර 23 · කියවීමට මිනිත්තු 4
සෞදි තෙල් ආකර ප්‍රහාරය-ඉරානය අතේ මාට්ටු..!
සෞදි අරාබියේ අරම්කො (Aramco) රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් ‘අබ්කයික්’ (Abqaiq) ප්‍රදේශයේ පිහිටි විශාලතම පිරිපහදු මධ්‍යස්ථානය සහ කුරේෂ් (Khurais) ඛනිජ තෙල් නිධියට පසුගිය සැප්තැම්බර් 14 වැනිදා එල්ල…
Lanka Newsweek · 2019 බිනර 20 · කියවීමට මිනිත්තු 6
මහා බ්‍රිතාන්‍ය කෙළසන අගමැති බොරිස් ජොන්සන්ගේ පැටිකිරිය මෙන්න..!
සතියේ ජාත්‍යන්තර දේශපාලන ප්රවණතා..! HOT WORLD..! (තුෂල් විතානගේ) පිස්සූ සහ අත්තනෝමතික පාලකයින් පත්කර ගැනීම ගැන පසුගිය කාලය පුරාම බටහිර ලෝකය චෝදනා කළේ, සමච්චල් කළේ, ආසියානු, අප්‍රිකානු රටටවල්වලටයි.…
Lanka Newsweek · 2019 බිනර 16 · කියවීමට මිනිත්තු 7
ඉතාලියේ නව රජය දිවුරුම් දෙයි..!
ගුසෙප් කොන්ටේගේ ඉතාලියේ නව රජය අද (05) දිවුරුම් දුන් බව ඉතාලි මාධ්‍ය කියනවා. දෙවැනි වරට එරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වන ගුසෙප් කොන්ටේගේ අමාත්‍ය මණ්ඩලයට ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලාගේ අනුමැතිය හිමිව තිබෙන…
Lanka Newsweek · 2019 බිනර 5 · කියවීමට මිනිත්තු 1
පන්ජාබයේ ගිනිකෙළි කම්හලක් පිපිරී 23ක් මරුට..!
උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ නගරයක පිහිටා තිබූ ගිනිකෙලි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 14දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව නවදිල්ලියේ සී.එන්.එන්. වාර්තාකරු…
Lanka Newsweek · 2019 බිනර 5 · කියවීමට මිනිත්තු 1
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීම ගැන දැඩි විරෝධයක්..!
වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන මෙන් අගමැති බොරිස් ජොන්සන් කළ නිර්දේශය එලිසබත් රැජින විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව අගමැතිවරයාගේ ක්‍රියාමාර්ගයට එරෙහිව බ්‍රිතාන්‍ය දේශපාලන…
Lanka Newsweek · 2019 නිකිණි 30 · කියවීමට මිනිත්තු 3
හොංකොං නොසන්සුන්..!
හොංකොං දේශය, චීනය සමඟ සම්බන්ධතා ඇති ට්විටර් හා ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ. එම ගිණුම්, විරෝධතාකරුවන්ට එරෙහිව මෙහෙය වෙන බව ඔවුන්ගේ අදහස ය. රජයේ පාලනය යටතේ ඇති මාධ්‍යවලින්…
Lanka Newsweek · 2019 නිකිණි 24 · කියවීමට මිනිත්තු 6
ඇමසන් වනයේ තව දුරටත් ගිනි..!
ලොව විශාලතම වැසි වනාන්තරය වන, බ්‍රසීලයේ පිහිටි ඇමසන් වැසි වනාන්තරය වාර්තාගත ආකාරයෙන් ගිනිගනිමින් පවතී. බ්‍රසීලයේ ජනාධිපති ජයීර් බොල්සෝනරෝ පවසන්නේ මෙම ගින්න මැඩලීමට ප්‍රමාණවත් සම්පත් තම රටට නොමැති…
Lanka Newsweek · 2019 නිකිණි 23 · කියවීමට මිනිත්තු 2
ආර්ටිකල් 370 අහෝසි කිරීම දේශපාලන සූදුවක් නොවෙයි..!
ජම්මු -කාශ්මීරය භුක්ති විඳින ලද විශේෂ බලතල ඉවත් කිරීමට තමා ගත් තීරණය නිසා සිය රටේ කලින් පැවති ශ්‍රී විභූතිය යළිත් ස්ථාපනය වීමක් සිදු විනැයි අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. අගමැති මෝදි එම ප්‍රකාශය කළේ,…
Lanka Newsweek · 2019 නිකිණි 15 · කියවීමට මිනිත්තු 3
බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට බොරිස් ජොන්සන්..!
බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත් බොරිස් ජොන්සන් අද (24) අගමැති ධුරයේ ද වැඩ භාර ගැනීමට නියමිතය. බොරිස් ජොන්සන් මේ සඳහා පත්වූයේ ඒ සඳහා තරග කළ විදේශ ලේකම් ජෙරමි හන්ට් පරාජය කරමිනි. මේ…
Lanka Newsweek · 2019 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
මාධ්‍යවේදීන්ට මාරකයක් වූ දකුණු සුඩානය..!
ආර්ථිකය ඛේදනීය තත්ත්වයට ඇද වැටුණ බොහෝ රටවල ජනාධිපතිවරු හොර දෙටුවන්ය. අගමැතිවරු ද කම්බ හොරු ය. බහුතර දේශපාලකයෝ බලය තකා ජනතාව රවටන පෝරිසාදයින් ය. පුහු මාන්නය, උද්දච්චකම, වංචාව, ආචාරශීලී නොවීම නිසා එම…
Lanka Newsweek · 2019 ඇසළ 15 · කියවීමට මිනිත්තු 7
නවසිලන්ත ජනතාවගේ ස්වයංක්‍රීය ගිණිඅවි සියල්ල රජයට..!
(නායක බණ්ඩාර) නවසීලන්තය ජනතාව සතුව ඇති ස්වයංක්‍රීය ගිනිඅවි රජයට භාර ගැනීමේ වැඩපිලිවෙළක් නවසීලන්ත රජය ආරම්භ කර ඇත. ක්‍රයිස්ට්චර්ච් නගරයේ ඉස්ලාම් දේවස්ථාන දෙකකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔවුන් මෙම…
Lanka Newsweek · 2019 ඇසළ 15 · කියවීමට මිනිත්තු 1
ග්‍රීසියේ ඇති වූ දරුණු කුණාටුව..!
ග්‍රීසියේ ඇති වූ දරුණු කුණාටුවක් හේතුවෙන් සංචාරකයින් සය දෙනෙකු මිය ගොස් ඇති බව වාරතා වේ. මෙලෙස මිය ගොස් ඇත්තේ චෙක් ජාතික යුවලක්, රුමේනියානු ජාතිකයින් දෙදෙනෙක් සහ රුසියානු ජාතිකයින් ඇතුළු සංචාරකයින්…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
ඉන්දුනීසියා ඡන්ද විමසීම අද ඇරඹේ..!
ඉන්දුනීසියා මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (17) ආරම්භ වුණා. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය මැතිවරණය යන තුනම එකම දිනක පැවැත්වෙන පළමු අවස්ථාව වන බැවින් මෙය ඉන්දුනීසියාවට විශේෂ…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
ලොව වඩාත් ම අනතුරුදායක ගුවන් තොටුපළේ තවත් මාරාන්තික ගුවන් අනතුරක්..!
ලෝකයේ වඩාත් අනතුරුදායක ගුවන් තොටුපළක් ලෙස සැලකෙන නේපාලයේ ලුක්ලා ගුවන් තොටුපළේදී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එවරස්ට් කඳු කලාපයට පිවිසෙන්නන් වැඩි පිරිසක්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 2
සුළි කුණාටුවකින් සිම්බාබ්වේ පුද්ගලයින් 31ක් මරුට..!
සිම්බාබ්වේහි නැගෙනහිර ප්‍රදේශය හරහා හමා ගිය ඉඩායි සුළිකුණාටුවෙන් පුද්ගලයින් 31දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.මෙලෙස මිය ගිය පිරිස අතර පාසැල් දෙකක සිසුන් පිරිසක් ද සිටින බව වාර්තා වේ.තවද ගංවතුරින්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1