තරුෂිට අටවෙනි ස්ථානය
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අගෝස්තු (2) සහභාගි වූ තරුෂි කරුණාරත්නට එහි අට වැනි ස්ථානය හිමි වූවා එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම…
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට අගෝස්තු (2) සහභාගි වූ තරුෂි කරුණාරත්නට එහි අට වැනි ස්ථානය හිමි වූවා
එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 02යි තප්පර 07යි දශම 76කි.නමුත් තරුෂි කරුණාරත්නට අගෝස්තු (3) නැවත වතාවක් කාන්තා මීටර් 800 සඳහා තරග කිරීමට අවස්ථාවක් ත
නමුත් තරුෂි කරුණාරත්නට අගෝස්තු (3) නැවත වතාවක් කාන්තා මීටර් 800 සඳහා තරග කිරීමට අවස්ථාවක් තිබේ.
එම තරගය පවත්වන්නේ පළමු වටයේදී අවසන් පූර වටේ සඳහා සුදුසුකම් නොලැබූ අය වෙනුවෙනි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1