දේශපාලන
දැන්වීම

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට ශ්‍රී ලංකාවෙන් පරීක්ෂණ කට්ටලයක්
(හේමන්ත තුසිත කුමාර) දැනට කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිතා කරන ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ කට්ටලවලට වඩා අඩු පිරිවැයකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සිදුකල හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 1
තුන්වන මාත්‍රාවක් ගැන වෛද්‍ය සංගමයෙන් යෝජනා
(හේමන්ත තුසිත කුමාර) සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් හට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත තුන්වන එන්නත්…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 1
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජේනරාලුත් ඉල්ලා අස්වෙයි
(හේමන්ත තුසිත කුමාර) සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජේනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.පෞද්ගලික හේතුන් මත ඇය එම තනතුරින් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිපියකින්…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 1
විපක්ෂ නායකයා ඉස්ලාම් අන්තවාදය පෝෂණය කළ හැටි මෙන්න..!
සැබෑ ත්රස්තවාදීන් සිටින්නේ සජිත් ප්‍රේමදාස එක්කයි සජබය ත්රස්තවාදීන්ට පහසුකම් සපයනවා රටට ආදරයක් තිබේ නම් සජබයෙන් ඉවත් වී ස්වාධීන වීමට එම මන්ත්‍රීන් ක්‍රියා කළ යුතුයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සජබයේ…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 8
රට වෙනුවෙන් කරූ ජනපතිගෙන් කළ ජාතික ආයාචනය මෙන්න..!
රට ගොඩනැගීමට උදා වී තිබෙන අවසන් අවස්ථාව මඟ නොහරිනු පෙරමුණ ගත යුත්තේ ජනපතිවරයායි "දිවි පරදුවට තබා හෝ සිය පූර්ණ දායකත්වය රට වෙනුවෙන් ලබා දෙනවා" ප්රජාතන්ත්රවාදී-නිදහස්-නිවහල් රටක මිහිදන් වීම එකම…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 4
බන්ධනාගාරගත වූවන්ටත් කොවිඩ් මර්දන දෙවන එන්නත
(හේමන්ත තුසිත කුමාර) බන්ධනාගාරයන් හී රදවා සිටින රැදවියන් සඳහා කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. එහි මුලික…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 1
ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන සොයන්න විශේෂ කණ්ඩායමක්
(හේමන්ත තුසිත කුමාර) . ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඊයේ(07) මැග්නිටියුඩ් ඒකක 2.4 ක සුළු භු කම්පනයක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු රැස් කිරීම සඳහා මොනරාගල කාර්යාලයේ රාජකාරියේ නියුතු භූ විද්‍යාඥයින්…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 1
කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් තවත් අයෙක් ඉවතට
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතාද එම කමිටුවෙන් ඉල්ලා අස්විය.ඔහු එම කමිටුවේ වසර එක හමාරක් පමණ කටයුතු කර ඇත. විශේෂඥ වෛද්‍ය…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්..!
(හේමන්ත තුසිත කුමාර) ඊයෙන් අවසන් වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරඟාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පිරිනමා…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 1
Avant-Garde ලා වජිරට සල්ලි එව්වේ Mazda වෑන් රථයකින්
ගෝනිවල පිරවූ කෝටි ගණන් සල්ලි ගොඩ බෑවේ J.S.S මූලස්ථානයට රනිල්, වජිරගේ ප්‍රාණ ඇපකරුවෙකු වී සිටින හේතු මෙන්න..! එජාප ප්රබලයෙකුගේ ඇසින් දුටූ සාක්කිය..! (සුමුදු පෙරේරා) 2015 ජනාධිපතිවරණ සමයේ දී…
Lanka Newsweek · 2021 බිනර 8 · කියවීමට මිනිත්තු 2
සුනිල් පෙරේරාගේ අභාවය රටට පිරිමැසිය නොහැකි පාඩුවක්
ප්රජාතන්ත්රවාදය-යුක්තිය-සාධාරණය වෙනුවෙන් ඍජුව පෙනී සිටියා අධිපති වාදය ප්‍රතික්ෂේප කළා කලාකරුවෙකු පමණක් නොව අදීන පුරවැසියෙකු ද වුණා රට-ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ පටු පරමාර්ථවලින් තොරවයි (නිලන්ති…
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 2
ආණ්ඩුව සාගතයක දැක්ම මෙගා නාට්‍යය රඟ දක්වනවා
පොහොර නැතිව, වල් - කෘමි - දිලීර නාශක නැති මෙවර මහ කන්නය ‘කුඹුරු පිදුරු‘ කරනු ඇතැයි ද, ආණ්ඩුවේ ‘සාගතයක දැක්ම‘ මෙගා නාට්‍යය රඟදක්වමින් සිටින බව ද සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීණී රෝහිණී…
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 2
මෙරට දී වාහන එකලස් කිරීමට අවසර
(හේමන්ත තුසිත කුමාර) මෙරට විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වාහන ගෙන්වීම නතර කර ඇති හෙයින් රට සාමාන්‍ය වන තෙක් මෙරටදී වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබා දී ඇත.එම කටයුතු පෞද්ගලික අංශය මගින් සිදු කෙරේ.…
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 1
ආනයනික ලොකු ළුෑණු කිලෝවක් සඳහා රුපියල් 40ක බද්දක්
ආනයනික ලොකු ළුෑණු සඳහා කිලෝග්‍රෑම් එකකට රුපියල් 40ක බද්දක් පනවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
Lanka Newsweek · 2021 බිනර 7 · කියවීමට මිනිත්තු 1
ජීවිත බේරගන්න හදිසි නොවී හදිසි නීතිය වෙනුවෙන් හදිසි වුණ ආණ්ඩුවක්..!
(හේමන්ත තුසිත කුමාර) මේ මොහොතේ රටට අවශ්‍යව තිබෙන්නේ හදිසි නීතිය නොවන බවත් අත්‍යාවශ්‍ය සහ හදිසි වන්නේ ජීවිත බේරා ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ…
Lanka Newsweek · 2021 බිනර 6 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුව සතු නීති පැනවීමේ බලය ජනාධිපතිගේ අතට ගැනීමක්..!
අපේ රටේ හදිසි තත්වයක් තිබෙන බව ප්‍රකාශයට පත් කොට හදිසි නීති රෙගුලාසි පැනවීමේ බලය ජනාධිපතිවරයා තමන්ගේ අතට ගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා චෝදනා කර සිටියි. ජනතා විමුක්ති…
Lanka Newsweek · 2021 බිනර 6 · කියවීමට මිනිත්තු 8
එජාපය 75 ට දැවී යයි
දෙවැනි ඉනිම ආරම්භ කරනවා ද, නැද්ද යන්න පිළිබඳව නායකයා තීන්දු කළ යුතුයි එජාපයේ ප්‍රතිපත්තිය වන්නේ "සම හැකියාවනට සම අවස්ථා" එම ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ සෑම අවස්ථාවකම පක්ෂය පරාද වුණා ආරක්ෂා කළ විට දිනුවා…
Lanka Newsweek · 2021 බිනර 6 · කියවීමට මිනිත්තු 1
කොවිඩ් මරණවලින් සියයට අනූවක් අඩු කරගන්න තිබුණා
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාවේ කොවිඩ් වැළඳී මියයන අයගෙන් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 60 ට පුද්ගලයින් බැවින් ඉතා ඉක්මනින් ඔවුන් හට එන්නත් ලබාදීම සිදු කල යුතු බවත් 60 ට වැඩි ජනතාවට පළමුවෙන්ම එන්නත්…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1
පාලන මිලට සතොසෙන් සීනි කිලෝ 3ක්
(හේමන්ත තුසිත කුමාර) සතොසෙන් පුද්ගලයකුට එකවරකට මිලදී ගත හැකි සීනි ප්‍රමාණය මීට පෙර කිලෝවකට සීමාකර තිබුණු අතර දැන් සීනි කිලෝ තුනක් පාලන මිලට ලබාගත හැකි බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1
සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ඉදිරියේ අදත් ආගමික වතාවත්
සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අද දින (සැප්තැම්බර් 04) උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1