දේශපාලන
දැන්වීම

සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ ඉදිරියේ අදත් ආගමික වතාවත්
සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව අද දින (සැප්තැම්බර් 04) උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1
තවත් දින දෙකක් සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි
(හේමන්ත තුසිත කුමාර) ඉරිදා (05) සහ සඳුදා(06) යන දිනයන්හිදී දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර ඇත.ආර්ථික මධ්‍යස්ථානවල තොග වෙළඳාම පමණක් සිදු කෙරෙන අතර අත්‍යවශ්‍ය සේවාවන්හි නිරතවන…
Lanka Newsweek · 2021 බිනර 4 · කියවීමට මිනිත්තු 1
මේජර් ජෙනරාල් ඇවිල්ලත් සීනි මිල වැඩි වුණ එක විතරයි වුණේ ..!
ආණ්ඩුවේ වැරදි හේතුවෙන් කොවිඩ් රෝගයෙන් මෙන්ම බඩු මිල වැඩි වීමෙන් ද ජනතාවට පීඩා විඳින්නට සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා චෝදනා කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 5
රිෂාඩ්ට දුරකථනයක් දුන් ජේලර්ට ස්ථාන මාරුවක්
(හේමන්ත තුසිත කුමාර) බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ජංගම දුරකථනයක් ලබා දී ඇත්තේ රාජකාරියේ නියුතු ජේලර්වරයකු බවට බුද්ධි අංශ මගින් හෙළිවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 1
වෛද්‍ය අනුමැතියෙන් පසු පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත්
(හේමන්ත තුසිත කුමාර) වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් ඛාණ්ඩවල පසුවන පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට හැකියාව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. සිකුරාදා(03) පැවති කොව්ඩ් මර්දන විශේෂ කමිටු…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 1
නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ ශ්‍රී ලාංකිකයෙක්..!
(හේමන්ත තුසිත කුමාර) සිකුරාදා(03) පස්වරු 2:40ට පමණ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි සුපිරි වෙළඳසැලක දී මුස්ලිම් අන්තවාදියෙකු සිදු කළ පිහි ඇනුම් වලින් අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇත. නවසීලන්තය…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 1
නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
(හේමන්ත තුසිත කුමාර) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පවසා ඇත්තේ තවත් දින 7කට රටේ නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බවය.ඒ අනුව දැනට ක්‍රියාත්මක…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 1
රවීට මඩ ගහන්න තිබෙන හදිසියට විරුද්ධවාදීන් කෙළවා ගත් හැටි
"අපි සීනි හැඟුවේ නැහැ" -Global Park- "Global Treading" එක්ක "Global Park" පටළවා ගෙන හදිසියට කොරොස් කටේවත්වත් අත දාන්න බැහැලු..! විරුද්ධවාදීන්ගේ සමාජ මාධ්‍ය මඩ ප්‍රහාර අනාථයි "Global Park" කරුණු පහදයි…
Lanka Newsweek · 2021 බිනර 3 · කියවීමට මිනිත්තු 3
හැකි නම් මුඛ ආවරණ දෙකක් හා මුහුණු ආවරණයක් පළඳින්න
(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් පැතිරීම ඉතා වේගයෙන් සිදුවන හෙයින් මුව ආවරණ දෙකක් පළඳින මෙන් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිවෙසින් බැහැරට යන විට දී මුහුණු ආවරණයක් (ෆේස් ෂීල්ඩ් ) පැළඳීම වඩාත් සුදුසු…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්රණයෙන් පක්ෂය බේරා ගන්න
(හේමන්ත තුසිත කුමාර) තම පියා බිහිකළ පක්ෂයේ පක්ෂ සංවිධාන රාමුව තම මව නිර්මාණය කල අතර තමන් පක්ෂය ශක්තිමත් කල බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසන්නීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට අත්ව ඇති…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1
ඉදිරි මාස 02 දී කොවිඩ් මර්දන එන්නත් මිලියන 12ක්
(හේමන්ත තුසිත කුමාර) ඉදිරි මාස 02 දී කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 12ක් පමණ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.ඒ අනුව…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අදයි..!
(හේමන්ත තුසිත කුමාර) ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය අද (සැප්තැම්බර් 02) දිනට යෙදි ඇත. කොවිඩ් 19 රටේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 70වැනි සංවත්සර සමුළුව…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1
චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයට
(නිලන්ති මානෙල්) චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයේ පිහිටුවීම සදහා සියලු පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබේ. චීන සංවර්ධන බැංකුවේ එම කලාපීය මූලස්ථානය කොළඹ වරාය නගරයේ පිහිටුවීම සඳහා…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 1
රනිල්-වජිර යනු මහින්දගේ ඔඩොක්කු කුක්කෝය
නාමල්ගේ අනාගතය තහවුරු කිරීම රනිල්ගෙයි-වජිරගෙයි අරමුණයි ගංගාරාමයට නොයා රනිල් අභයරමයට ගිය හේතුව මෙන්න..! වජිර අභයාරාමයේ ප්රවෘත්ති සාකච්ඡා පවත් වන්නේ සිරිකොතේ ඉඩ නැති නිසා ද..? රනිල්ගෙයි-වජිරගෙයි…
Lanka Newsweek · 2021 බිනර 2 · කියවීමට මිනිත්තු 2
සඟවා තිබූ සීනි තොග වෙළෙඳපොළට..!
(හේමන්ත තුසිත කුමාර) මහ පරිමාණ සීනි ආනයනකරුවන් විසින් කෘතිම සීනි හිඟයක් නිර්මාණය කරමින් අධික මිල ගණන් වලට සීනි වෙළෙඳපොළට නිකුත් කිරීමේ අරමුණින් සඟවා තිබියදී සොයාගත් සීනි තොග මෙට්‍රික් ටොන් 21,000කට…
Lanka Newsweek · 2021 බිනර 1 · කියවීමට මිනිත්තු 1
රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලා සජිත්ගෙන් ලිපියක්..!
(හේමන්ත තුසිත කුමාර) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙසය.…
Lanka Newsweek · 2021 බිනර 1 · කියවීමට මිනිත්තු 1
පාස්කු ප්‍රහාර නඩුව විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්..!
(හේමන්ත තුසිත කුමාර) පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරනු ලබන නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇත.…
Lanka Newsweek · 2021 බිනර 1 · කියවීමට මිනිත්තු 1
ජැක්ලීන්ගෙන් ඉන්දීය පොලිසිය පැය 5ක් ප්‍රශ්ණ කරයි..!
(හේමන්ත තුසිත කුමාර) ඉන්දීය බොලිවුඩ් සිනමාවේ ශ්‍රී ලංකික සම්භවයක් ඇති ජනප්‍රිය නිළියක් වන ජැකලීන් ෆර්නැන්ඩස් ගෙන් ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධව සාක්ෂි සටහන්…
Lanka Newsweek · 2021 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
ගුරු-විදුහල්පති ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසඳුම් ප්‍රතික්ෂේප කරයි..!
(හේමන්ත තුසිත කුමාර) තම ඉල්ලීම් සඳහා කැබිනට් මණ්ඩලය දුන් විසඳුම් ප්‍රතික්ෂේප කරන බව ගුරු-විදුහල්පති ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසයි. ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරීම ගැන සොයා…
Lanka Newsweek · 2021 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
ආර්ථික මධ්‍යස්ථාන තවත් දින 2කට විවෘතයි..!
(හේමන්ත තුසිත කුමාර) දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන බදාදා(01) සහ බ්‍රහස්පතින්දා(02) දින වල විවෘත කිරීමට රජය තීරණය කර ඇත.තොග වෙළෙඳුන් සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන බදාදා අලුයම 04.00 සිට…
Lanka Newsweek · 2021 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1