දේශපාලන
දැන්වීම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අද
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි නිත්‍ය සැසිවාරය සඳුදා(13) ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදි ආරම්භ වේ.මෙවර සැසිවාරය අද සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.ශ්‍රී ලංකාවේ මානව හිමිකම්…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
කබ්රාල්ගේ පාර්ලිමේන්තු අසුන ජයන්ත කැටගොඩට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවන පුරප්පාඩු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් පත්කිරීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇත. පොදුජන පෙරමුණේ…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
කොවිඩ් අස්සේ යටිකූට්ටු ලෙස කොමිස්වලට රටේ දේපළ විකුණනවා..!
රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් බැටකන අතර වර්තමාන පාලකයන් ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විදේශිකයන්ට පැවරීමේ ක්‍රියාමාර්ගවල යෙදී සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කර…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 7
ජවිපෙන් රෝහල් කාර්ය මණ්ඩල වෙත පරිත්‍යාගයක්
කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ ලබා දීමේ වැඩපිලිවෙල යටතේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සඳුදා(13) දින කොළඹ ජාතික රෝහල වෙත එම භාණ්ඩ…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
විදෙස් ගත වන්නන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම්
(නිලන්ති මානෙල්) රැකියා සඳහා විදේශ ගත වීමට අපේක් ෂාකරන පුද්ගලයන්ගේ ගැටලු හඳුනා ගෙන ඊට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ශ්‍රී ලාංකිකයන්…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
ලෝකයේ අනාගතය රඳා පවතිනුයේ ජාතික සමගිය මතයි
අගමැති "G-20" අන්තර් ආගමික සමුළුව අමතයි ▶ වීඩියෝව නරඹන්න (සමිත් ඉසුරංග) ආර්ථික, දේශපාලන සහ සමාජීය අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සියලු දෙනා එකට…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 5
එජාප පළාත් පාලන මන්ත්‍රීවරු ප්‍රතිසංසකරණ වාදීන් වටා එක් වෙති
කරූ-රවී-නවීන්-අර්ජුන නොමැතිව එජාපයට අනාගතයක් නැහැ රුවන්-වජිර-අකිල-රංගේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා එජාප නව නිලධාරීන් එක්ක ගමනක් නැහැ (ප්‍රමෝධ්‍යා ලියනගේ) එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්…
Lanka Newsweek · 2021 බිනර 13 · කියවීමට මිනිත්තු 1
මෙහෙම නිරෝධායන ඇඳිරි නීතියකින් ඵලක් නෑ
අවසන් සතිය තුළ සංචරණය සීමා පැනවීමේදී නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම දුර්වල මට්ටමේ තිබුණු බවත් අනවශ්‍ය ලෙස වාහන සහ ජනතාව මාර්ගවල විශාල වශයෙන් ගමන්කරන බැවින් තව කොතරම් දුරට දීර්ඝකළත් සංචරණ…
Lanka Newsweek · 2021 බිනර 11 · කියවීමට මිනිත්තු 1
අජිත් නිවාඩ් සඳුදා ඉල්ලා අස්වෙයි..?
(හේමන්ත තුසිත කුමාර) මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන සඳුදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව ප්‍රකාශ කර ඇත.ඉන්පසු ඔහු ලබන සතියේ දී මහ බැංකු අධිපති ලෙස…
Lanka Newsweek · 2021 බිනර 11 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ පිඟන්වලට හොඳට බෙදාගෙන ජනතාවට කන් හැඳිවලින් බෙදනවා
ආණ්ඩුවක් කළ යුතුව තියෙන්නේ වසංගත තත්වයකදී ජනතාවට සහන දීම වුවත් මේ ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ජනතාවට දරාගන්න බැරි තරම් ඉහළ යන්න ඉඩ ඇර ඔහේ බලාගෙන සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Lanka Newsweek · 2021 බිනර 11 · කියවීමට මිනිත්තු 5
නීතිය මත පාලනය
(වික්ටර් අයිවන්) ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ වන විට තිබෙන්නේ රට පාලනය කරන ආණ්ඩුවට පමණක් ජය ගත නොහැකි විරුද්ධ පක්ෂවල ද, පොදුවේ මහ ජනයාගේ ද බලවත් පොදු ජාතික උත්සහායකින් ජය ගත යුතුව තිබෙන මහා අරබුදයකය.ඒ…
Lanka Newsweek · 2021 බිනර 11 · කියවීමට මිනිත්තු 6
රංජන්ට ජනපති සමාව දෙන්නැයි චන්ද්‍රිකා ගෝඨාගෙන් ඉල්ලයි
බරපතළ නොවන චෝදනාවකට රංජන් දුක් විඳීම අවාසනාවන්ත තත්ත්වයක් රංජන් පොදු ජන හිතවතෙක් (සමිත් ඉසුරංග) ප්‍රවීන කලාකරු රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක…
Lanka Newsweek · 2021 බිනර 11 · කියවීමට මිනිත්තු 1
රංජන්ට හෙට නිදහස ලැබෙනු ඇතැයි සජිත් විශ්වාස කරයි
සිරකරුවන්ගේ ජාතික දිනය හෙටයි සිරකරුවන්ගේ ජාතික දිනය යෙදී තිබෙන හෙට (12) දවසේ දී ප්‍රවීන සිනමා නළු රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2021 බිනර 11 · කියවීමට මිනිත්තු 1
ජනපති එක්සත් ජාතීන්ගේ 76වන සැසියට
(හේමන්ත තුසිත කුමාර) එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයා එලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන පළමු අවස්ථාව…
Lanka Newsweek · 2021 බිනර 10 · කියවීමට මිනිත්තු 1
නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ..!
දැනට රට පුරා ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 වන අඟහරුවාදා අළුයම 4:00 තෙක් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.එකී තීන්දුව අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු…
Lanka Newsweek · 2021 බිනර 10 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ සේවය ගජ මිතුරන්ට විතරයි
ආණ්ඩුව කළ යුතු වැඩ කරන්නේ සජබයයි ගජ මිතුරන්-මන්ත්‍රීන් පෝෂණය කිරීම වහා නවතනු (ලුම්බිණි ප්රමෝද්යා) රටට-ජනතාවට සේවය කිරීම ආණ්ඩුවක වගකීම වුවත් මේ රටේ ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ රටට-ජනතාවට නොව සිය ගජ…
Lanka Newsweek · 2021 බිනර 10 · කියවීමට මිනිත්තු 1
ජනපති-අගමැති-මුදල් ඇමති තීරණාත්මක සාකච්ඡාවක
චමල් රාජපක්ෂ ඇවිත් නැහැ (නිලන්ති මානෙල් චන්ද්‍රසේන) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක සාකච්ජාවක් බ්‍රහස්පතින්දා (09) පැවැත්…
Lanka Newsweek · 2021 බිනර 10 · කියවීමට මිනිත්තු 1
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ සැකකරුට ඇප..!
(හේමන්ත තුසිත කුමාර) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හරින්ද ප්‍රියදර්ශන කල්පගේ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක්…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 1
සහල් ව්‍යාපාරිකයින් ඉදිරියේ පසුබට වෙන්නේ නෑ
(හේමන්ත තුසිත කුමාර) මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් දිගින් දිගටම රජයට අභියෝග කරමින් කටයුතු කළහොත් දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර්…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 1
කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට ශ්‍රී ලංකාවෙන් පරීක්ෂණ කට්ටලයක්
(හේමන්ත තුසිත කුමාර) දැනට කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිතා කරන ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ කට්ටලවලට වඩා අඩු පිරිවැයකින් කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සිදුකල හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය…
Lanka Newsweek · 2021 බිනර 9 · කියවීමට මිනිත්තු 1