දේශපාලන
දැන්වීම

කුඩා සහ ග්‍රාමීය කර්මාන්ත සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඕනෑ
මෙරට කුඩා සහ ග්‍රාමීය කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම ගැටලු රැසකට තුඩු දෙන හේතුවක් බවත්, දේශීය සේම විදේශීය වෙළඳපොල ඉලක්ක කරමින් ග්‍රාමීය නිෂ්පාදන සකස් කිරීමේදී මෙවැනි ප්‍රතිපත්තියක් මත…
Lanka Newsweek · 2023 බිනර 27 · කියවීමට මිනිත්තු 1
සජබ රජයක් යටතේ IMF ගිවිසුම සංශෝධනය කෙරේ
ජනතාව පීඩාවට පත් කරන කොන්දේසි ඉවතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිදු කළ සාකච්ඡාවේදී, වත්මන් රජය එම අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම අනුව…
Lanka Newsweek · 2023 බිනර 27 · කියවීමට මිනිත්තු 1
සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතුයි
සීතාවක අභිමානය කියාපාන කෞතුකාගාරයක් – ජනපති එඩිතර සහ දේශප්‍රේමී රජවරයෙකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රාජසිංහ…
Lanka Newsweek · 2023 බිනර 26 · කියවීමට මිනිත්තු 4
ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්
විපක්ෂය නඟන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රුවන් විජයවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කළද, එම සංචාරය නිසා රටට හිතකර ප්රතිලාභ රැසක් හිමි…
Lanka Newsweek · 2023 බිනර 26 · කියවීමට මිනිත්තු 2
රාජ්‍ය නායකයින් ජාතික ආරක්ෂාව උලා කෑ හැටි අනුර හෙළි කරයි
පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහාටු ගැනීමක් යැයි ජාතික ජන බලවේගයේ නායක සහ ජනතා…
Lanka Newsweek · 2023 බිනර 24 · කියවීමට මිනිත්තු 15
ජන සභා ක්‍රමයට ලංකා සම සමාජයේ පූර්ණ සහය
රාජ්‍ය පාලනයට මහා ජනයා සම්බන්ධ කර ගත හැකි හොඳ ක්‍රමයක් අදාළ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒම රජයේ වගකීමක් ජාතික ජන සභා ලේකම් කාර්යාලය මගින් සකස් කෙරුණු "ජන සභා ක්‍රමය" ට අදාළ පනත් කෙටුම්පතට සහ "ජන…
Lanka Newsweek · 2023 බිනර 24 · කියවීමට මිනිත්තු 1
සමාජ මාධ්‍ය මර්දනයට එරෙහි අරගලයට සජිත් සූදානම්
වත්මන් ආණ්ඩුව සෑම අවස්ථාවකම ජනතාවගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත්, එහි අලුත්ම ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට හෝ අවහිර කිරීමට කටයුතු කිරීම බවත් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2023 බිනර 24 · කියවීමට මිනිත්තු 1
කතා කිරීමේ නිදහස බිලි නොගත යුතුයි
ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළි නොදීමට රටක් ලෙස ශ්‍රී ලංකාව වග බලා ගත යුතු යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය අවධාරණය කර සිටිනීය. සාමකාමී…
Lanka Newsweek · 2023 බිනර 24 · කියවීමට මිනිත්තු 1
පාස්කු විවාදයට හරීන් පාර්ලිමේන්තුවේ නොසිටිය හේතුව හෙළි වෙයි
පාස්කු ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම අනාවරණය සිදු කිරීම් කළ හරින් ප්‍රනාන්දු මහතා සිකුරාදා (22) පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදයට සහභාගි නොවූයේ මන්දැයි කියා බොහෝ දෙනා විමසිල්ලෙන්…
Lanka Newsweek · 2023 බිනර 23 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඔසවා තැබුණු ජනපතිගේ ලෝක සවාරිය..!
රනිල් කම් ඕ චිකාගෝ කියා ඇමෙරිකාවේ දී පෙරපාදයේ පහර දීම චීනයට-ඉන්දියාවට නෙවෙයි මම පක්ෂපාතී ලංකාවටයි සමාජ මාධ්‍ය මඩ හා අවලාද ගැන කපටි නරියාගෙන් ලෝක මෙහෙයුමක් රනිල් UN අමතනවිට සෙනඟ නැති බවට ඇඟවූ බොරු…
Lanka Newsweek · 2023 බිනර 23 · කියවීමට මිනිත්තු 3
රනිල්ට ආරක්ෂක මණ්ඩලයේ දොර වැසූ හැටි වජිර හෙළි කරයි
ත්‍රස්තයින් බෝම්බ ගහද්දී රනිල්ව විනාඩි 25ක් එළියේ වාඩි කරවලා රනිල්ට ආරක්ෂක මණ්ඩලයේ දොර වසුවේ කවුද..? පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට හිටපු අග්‍රාමාත්‍ය…
Lanka Newsweek · 2023 බිනර 22 · කියවීමට මිනිත්තු 1
පාස්කු ප්‍රහාරයේ රහස් රැසක් විපක්ෂනායක හෙළිදරව් කරයි
ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි සී.අයි.ඩී නිලධාරීන් තිස් එකක් මාරු කළේ..? නිලධාරීන් හත් සියයකට විදේශ ගමන් තහනම් කළේ ඇයි..? සහරාන් එක්ක ඇසුරු කළ බුද්ධි නිලධාරියාගෙන් ප්‍රශ්න නොකරන්නේ ඇයි..? පාස්කු…
Lanka Newsweek · 2023 බිනර 22 · කියවීමට මිනිත්තු 3
නීතිය අංග විකල කිරීම
(වික්ටර් අයිවන්) රටක යල් පැන ගිය ක්‍රමයක් ඇතිවිට ඒ ක්රමයේ ගැඹුරු වෙනසක් සඳහා හැම විටම බලපාන්නේ අභ්‍යන්තර සාධක පමණක් නොවේ; බාහිර සාධක ද බලපායි. ජපානය ප්රජාතන්ත්රවාදී කිරීමට හේතුවූ ආණ්ඩු ක්‍රම…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 8
කැබිනට්ටුව තවත් විශාල නොකිරීමට ජනපති තීන්දු කරයි..!
කැබිනට් අමාත්‍ය ධූර තවත් වැඩි කරමින් කැබිනට් මණ්ඩලය විශාල නොකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව ඔහුගේ සමීපතමයෙක් "lankanewsweek" සමග පැවසීය. සිය මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 1
එක්සත් ජාතීන්ගේ කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකාව කැප වනවා
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් ඉදිරිපත් කර ඇති කඩිනම් දේශගුණික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරිම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 2
මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් උපයන රටවලට සහයවීමට සැලැස්මක් ඕනෑ
සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ජනපති පවසයි මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 3
ශ්‍රී ලංකාව ගැන IMF සතුටින්
ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනපති ගෙන යන වැඩ පිළිවෙළේ ප්‍රගතිය ඇගයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 1
මහා ජන මුදල් නාස්තිය ගැන විපක්ෂනායකගෙන් ජනපතිට චෝදනාවක්
රනිල් ඇමරිකා යද්දී රට බංකොලොත් කළ පොහොට්ටුවන් රැගෙන යාම සජිත් හෙළා දකියි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට යද්දි රට බංකොලොත් කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමක්…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 1
සත්‍යය සෙවීම පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ඔබ්බට ගමන් කළ යුතුය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස කතාව අනාවරණය කරන බව කියන 'චැනල් 4' වාර්තා චිත්‍රපටිය විසින්, එම අකටයුතු ක්‍රියාව පිටුපස සිටියේ කවුරුන්ද සහ එය සිදුකළේ ඇයිද යන්න පිළිබඳව රට…
Lanka Newsweek · 2023 බිනර 21 · කියවීමට මිනිත්තු 7
එක් පුද්ගලයෙකුට මසකට රුපියල් 15 900ක් අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකුට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රුපියල් 15,978 ක් අවශ්‍ය වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටින්නේ 2023…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 1