සිරකරුවන් 432ක් නිදහස්
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්රසේන) ජනාධිපති පොදු සමාව යටතේ අද සිරකරුවන් 432 දෙදෙනෙකුට නිදහස හිමිවෙන බව බන්ධනාගාර මාධ්ය තුෂාර උපුල්දෙණිය මහතා ප්රකාශ කරයි. එම නිදහස ලබන 432 අතර කාන්තාවන් 04 දෙනෙකුද අද දින සමාව ලබා…
(නිලන්ති චන්ද්රසේන)
ජනාධිපති පොදු සමාව යටතේ අද සිරකරුවන් 432 දෙදෙනෙකුට නිදහස හිමිවෙන බව බන්ධනාගාර මාධ්ය තුෂාර උපුල්දෙණිය මහතා ප්රකාශ කරයි.
එම නිදහස ලබන 432 අතර කාන්තාවන් 04 දෙනෙකුද අද දින සමාව ලබා නිදහස් වෙනු ඇත.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1