විදේශීය කාන්තාවක් අත්අඩංගුවට
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්රසේන) කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී විදේශීය දුම්වැටි 20980 ක් සමග චීන ජාතික කාන්තාවක රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ. එම දුම්වැටි වල වටිනාකම රුපියල් 1,040,000 ක් බව රේගු මාධ්ය…
(නිලන්ති චන්ද්රසේන)
කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී විදේශීය දුම්වැටි 20980 ක් සමග චීන ජාතික කාන්තාවක රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
එම දුම්වැටි වල වටිනාකම රුපියල් 1,040,000 ක් බව රේගු මාධ්ය ප්රකාශක සුනිල් ජයරත්න මහතා ප්රකාශ කරන අතර අදාළ කාන්තාව ඩුබායි සිට මෙරටට පැමිණි කාන්තාවකි.
අදාළ කාන්තාවට රුපියල් 50,000 ක දඩයක් නියම කිරීමෙන් අනතුරුව කාන්තාව නිදහස් කෙරිණි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1