අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෑස් මිලත් මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට..!

ගෑස් මිලත් මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට..!

(හේමන්ත තුෂිත) ගෑස් මිල අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර ලබාදී තිබේ. ඒ අනුව රුපියල් 1431ක් වන කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…

(හේමන්ත තුෂිත)

ගෑස් මිල අද (27)  මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර ලබාදී තිබේ.

ඒ අනුව රුපියල් 1431ක් වන  කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245.00 කින් ඉහළ යනු ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.

ඒ අනුව ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1676.00ක් වනු ඇතැයි ගෑස් සමාගම් පෙන්වා දෙයි.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න