දේශපාලන
දැන්වීම

අපරාධ මර්දනය කරනවා සේම වෘත්තියෙහි කීර්තිනාමය රැක ගැනීමත් පොලීසියේ වගකීමක්
අපරාධ මර්දනය කිරීමට සේම සිය වෘත්තියෙහි කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමට පොලීසිය ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 1
විකාශන අධිකාරී පනත මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්
මාර්ග ගත ක්‍රම ඔස්සේ සිදු වන සහායක සේවා සහ සමාජ මාධ්‍ය සේම අනෙකුත් ඩිජිටල් ක්‍රම ඔස්සේ සිදු වන සහායක සේවා විකාශන අධිකාරී පනත හරහා හදිසියේම රජය විසින් නියාමනය කළ හොත් සමාජ මාධ්‍ය වෙළෙඳ පොළ ශ්‍රී ලංකාව…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 2
උද්දිකගේ වාහනයට වෙඩි තැබීම ගැන සජිත් හඬ නගයි
උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩි තැබූ සැකකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට කැඳවීමට රජය කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (19) අවධාරණය කළේය.…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 1
ගෝඨා වගේම රනිලුත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟ වනවා
වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි විපක්ෂ නායක අවධාරණය කරයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ සත්‍ය සැඟවූවා සේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද එම සත්‍ය සඟවන බවත් කෙසේ හෝ එහි සත්‍ය…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ වැඩ පිළිවෙළට දකුණු කොරියාවේ සහාය
දෙරට අතර ආයෝජන සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා ඉදිරියේ දී දකුණු කොරියාවේ නව රැකියා අවස්ථා රැසක් දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළව දෙරට අතර ගිවිසුමක් ශ්‍රි…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 2
රට ගොඩනැගීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළට ලෝක බැංකුවේ පූර්ණ සහාය
ජනපතිගේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් ශ්‍රී ලංකාවට අපේක්ෂිත ප්‍රතිඵල කඩිනමින් ළඟා කර ගත හැකියි ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ පුනර්ජනනිය බලශක්ති සහ අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට සහාය ලබා දෙනවා -ලෝක බැංකු…
Lanka Newsweek · 2023 බිනර 19 · කියවීමට මිනිත්තු 4
වසන්ත සේනානායක සජබයට එක් වෙයි
මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ මී මුණුපුරෙකු වන හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සමගි ජන බලවේගයට එක් වී ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති…
Lanka Newsweek · 2023 බිනර 18 · කියවීමට මිනිත්තු 1
වත්මන් දේශපාලන නායකයින්ට ජේ ආර් ගේ චරිතය මනා ආදර්ශයක්
වත්මන් දේශපාලන නායකයන්ට ජේ.ආර්. ජයවර්ධන චරිතය මනා ආදර්ශයක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ…
Lanka Newsweek · 2023 බිනර 18 · කියවීමට මිනිත්තු 2
ජේ ආර් ගේ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන ගියා නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රටක්
දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින් ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක් බව ජනාධිපති රනිල්…
Lanka Newsweek · 2023 බිනර 18 · කියවීමට මිනිත්තු 5
පාස්කු ප්‍රහාරය ගැන අලුත් පරීක්ෂණයක් අවශ්‍ය නැහැ -FBI-
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් සිදු කිරීම අනවශ්‍ය බව ඇමරිකවේ FBI ආයතනය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සඳහන් කරයි. ඇමරිකවේ FBI ආයතනය…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 1
බැසිල් රනිල්ට ඡන්ද ප්‍රතිඵල කියයි
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණ සම්බන්ධව තීරණාත්මක කතාබහක් ඇතිවී තිබෙන බව දැනගන්නට තිබේ. මෙම සාකච්ඡාවේදී…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 1
පාර්ලිමේන්තුවේ 225න් 200ක් ම ජනපති එක්කයි -රවී-
රටට ද්‍රෝහී නොවී විපක්ෂය ජනපතිට සහය දිය යුතුයි දේශපාලන බොරුවට තිත තැබිය යුතුයි දේශපාලනය පසෙක තබා ජනතාවගේ ප්‍රශ්න විසඳීම සියලු දෙනා එකට ඒකරාශී විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 1
රනිල් කරන්නේ රට වැනසූ හොරුන් ආරක්ෂා කිරීමයි
"ජන වරමක් නැතිව මට සක්විති රජකමවත් එපා" ප්‍රතිපත්ති පාවා දී රටේ ජනතාව අමතක කර පෞද්ගලික බඩ ගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපතිකම් සහ අගමැතිකම් ලබා ගැනිමට තමා සුදානම් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 1
පරිසරයට අදාළ වගකීම් ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කරනවා
පරිසරය පිළිබඳ වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන යළි ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තිරණය කර තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසිය.…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 3
සියලු දෙනාගේම යහ පැවැත්ම සහතික කරන පද්ධති වෙනස් කිරීමක් කරා
(අචාර්ය ජෙහාන් පෙරේරා) විරෝධතා ව්‍යාපාරය අපේක්ෂා කළ ක්‍රම වෙනස එදා අවධානය යොමු කරනු ලැබුවේ, මීට වසර එකහමාරකට පෙර සිදු වූ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන හේතුව ලෙස සැළකෙන දූෂණය අවසන් කිරීම සඳහාය. දිවයිනේ සෑම…
Lanka Newsweek · 2023 බිනර 17 · කියවීමට මිනිත්තු 5
ගෝලීය සංවර්ධන අභියෝග ජය ගන්නා හැටි ජනපති ජාත්‍යන්තරයට පහදයි
විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන අංශ තීරණාත්මකයි ජනපති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමින් අවධාරණය කරයි ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා…
Lanka Newsweek · 2023 බිනර 16 · කියවීමට මිනිත්තු 3
රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යුද්ධ හමුදාවෙන් යළි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට
(දිලංක ගුණතිලක) රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ඇතුළුව, දිවයින පුරා ඇති මාර්ගගත (online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 10 හි සහ මාර්ග අපගත (offline) මධ්‍යස්ථාන 15ට අදාල සියළුම…
Lanka Newsweek · 2023 බිනර 16 · කියවීමට මිනිත්තු 2
අවලාදවලට නොසැලෙමි-සත්‍ය වෙනුවෙන් නොවෙනස්ව පෙනී සිටිමි..!
පාස්කු ඉරිදා සිදුවූ කුමන්ත්රණකාරී බියගුළු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එදා මෙන්ම අදත් අප කම්පාවන අතර මේ ප්‍රහාරයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වූ සියලු චූදිතයින් අපක්ෂපාතී පරීක්ෂණයක් මඟින් සොයාගෙන නිශ්චිතවම…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 2
රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් හමු වෙයි
බ්‍රිතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති රෝහිත බෝගොල්ලාගම යන මහත්වවරුන් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ දී බ්‍රහස්පතින්දා (14) සිදු විය. මේ හමුවේ දී ජාතික සහ ගෝලීය…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 1
චැනල් 4 හෙලිදරව් ගැන හොයන ජනාධිපති කමිටුව පත් කරයි
පාස්කු ප්‍රහාරය පිළිබඳ "චැනල්-4" නාලිකාව වීඩියෝවක් නිකුත් කරමින් කළ චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි.…
Lanka Newsweek · 2023 බිනර 15 · කියවීමට මිනිත්තු 1