දේශපාලන
දැන්වීම

විධායක ජනාධිපති ක්‍රමය අවසන් කරන තීරණාත්මක තීන්දුව ගනිමු ද..?
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විද්වත් මතය යළි අවදි කරයි · විධායක ජනාධිපති පදවිය තියා ගන්නවාද නැද්ද-දේශාපලන පක්ෂ තම මතය වහාම රටට කිව යුතුයි -කරු ජයසූරිය- විධායක ජනාධිපති පදවිය හරියට දූරියන්…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 7
උරුමය පළමු අදියරේ ඉඩම් ඔප්පු දස දහස සකස් කර අවසන්
ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ක්‍රියාත්මක කරන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන්ව…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 2
ජන පීඩක ආණ්ඩුවේ රාජ්‍ය මර්දනයට ඡන්දයෙන් පිළිතුරු දෙනවා
"ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ ප්රජාතන්ත්රවාදී විප්ලවයේ ආරම්භකරුවන් අපියි" රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් ළඟදීම පන්නනවා 2022 රට විනාශ කළ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ මහා ප්රජාතන්ත්රවාදී විප්ලවයේ ආරම්භකරුවන්…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 2
රටට නිවැරදි දේශපාලන නායකත්වයක් ලබා දිය හැකි දක්ෂයින් ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් ගොඩනැගෙනවා
-ජනාධිපති ලේකම් සමන් ඒකනායක- අනාගතයේ දී රටට නිවැරදි දේශපාලන නායකත්වයක් ලබාදිය හැකි දක්ෂයින් පිරිසක් ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් ගොඩනැගෙමින් සිටින බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය. ජනාධිපති…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 3
ජය ගමු ශ්‍රී ලංකා බදාදා (31) රජරටින් ඇරඹෙයි
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජය ගමු ශ්‍රී ලංකා දිප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩ සටහනේ සමාරම්භක වැඩ සටහන බදාදා (31) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අමාත්‍ය මනූෂ…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 1
රාජපක්ෂ පොහොට්ටු මාෆියාවේ රූකඩය වත්මන් ජනපතියි
රට බංකොලොත් කළ හොරුන් සේම හොරුන් රකින ජනපතිට පිළිතුරු දීම ජනතාවගේ වගකීමක් විකල්ප කණ්ඩායම් හොරු අල්ලන්න බලය ඉල්ලුවට සජබය හොරුන් ඇල්ලුවේ බලය නැතිව ඡන්දය ඉල්ලන හොරුන්ට පිළිතුරු දීම ජනතාවගේ වගකීමක්…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 2
කපටි නරියා ඡන්ද සටන තවම කරට නොගන්නේ ඇයි..?
පාර්ලිමේන්තුව කල් තබා නටන තොවිලය කුමක්ද..? පිටරට මඟුල් සහ මළ ගෙවල් පේන්න බැරි රනිල්..! ශ්‍රී ලංකාව බංකොලොත්ව තිබියදී පලස්තීනය ගොඩනැගීම උගන්ඩා පැටවූ රනිල් විරෝධී මන්ත්‍රීවරුන් කවුද..? සජබ පිරිසක්…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 3
රට ගොඩනගන සජබ මෙහෙයුමට ජනරාල් දයා රත්නායකත් එක් වෙයි
දශක තුනක කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුද හමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2024 දුරුතු 30 · කියවීමට මිනිත්තු 1
ජනපති බලයට ඇවිත් මාස 17 ට විදේශ සංචාරම 18ක් ගිහින්
රටෙන් හොරා කෑ ධනය සජබ රජයක් යටතේ රටට යළි ගෙන එනවා හොරුන්ගෙන් බලයට ආ අයට හොරුන් අල්ලන්න පුළුවන් ද..? කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් සහ රැකියා නියුක්තියෙන් 52%ක ට වැඩි…
Lanka Newsweek · 2024 දුරුතු 29 · කියවීමට මිනිත්තු 4
පොහොට්ටුව තව දුරටත් ජාතිකත්ව කඳවුරේ පක්ෂය නොවේ
බැසිල් කියන්නේ විජාතිකයෙක් කුරහන් සාටකය පැළඳුවත් මහින්ද ජාතිකත්වය ගැන සවිඥානික නැහැ -දිලිත් ජයවීර- මහින්ද රාජපක්ෂගේ කරහන් සාටකය ජාතිකත්වය නියෝජනය කළත් ඔහු එම ජාතිකත්වය සවිඥානිකව ධාරණය කර ගත් අයෙකු…
Lanka Newsweek · 2024 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
සිය පියා රටට කළ සේවය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම තම අරමුණයි
රටේ ඇති අති උතුම් පූජ්‍යස්ථාන ආරක්ෂා කොට රැක ගැනීම ශ්‍රී ලාංකේය පුරවැසියන් සියලු දෙනාගේ වගකීම සහ කාර්ය භාරය වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2024 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
කාන්තාවන් ගණිකාවන් කරන්න යන මිනිස්සුන්ට ශ්‍රී ලාංකේය කාන්තාව ගැන සෙනෙහසක් තිබේද..?
බස් රථවල කාන්තාවන් පුරවා ගෙන ගොස් රැස්වීම්වල හිඳුවා ඒ වේදිකාවලම සිටිමින් කාන්තාවන් ගණිකා වෘත්තියට ගෙන යන්න උත්සහ දරන මිනිස්සුන්ට ශ්‍රී ලාංකේය කාන්තාව ගැන සැබෑ සෙනෙහසක් තිබේ දැයි දිලිත් ජයවීර මහතා…
Lanka Newsweek · 2024 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
Online පනත ගැන ඇමරිකාව කණස්සල්ලෙන්
"Digital" ආර්ථිකයට-ආයෝජනවලට බාධා එල්ල විය හැකියි දැඩි නීති මගින් ජනතා හඬ යටපත් නොකරනු ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය "Twitter" පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සම්මත…
Lanka Newsweek · 2024 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
රට බංකොලොත් කළ රාජපක්ෂලා බලයට ගෙනාවේ කයිවාරු ගහන විප්ලවවාදීන්
කයිය නායකලා රාජපක්ෂලා වෙනුවෙන් "ලයිට්" කණු බඩ ගෑවා "ගෙන්-ගෙට" ගොස් ජනතාවට බොරු කිව්වා කයිය නායකලාගේ කර මතින් බලයට ආ රාජපක්ෂලා රට බංකොලොත් කළා වැඩි මිලට අසූචි පොහොර දී ගොවියාගේ අස්වැන්න සහමුලින්ම…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 1
රස කැවිලි ප්රමුඛ අපනයන කර්මාන්තයක් කරන්න රාජ්‍ය අනුග්‍රහය
රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමේ දී ජනපති කියයි රසකැවිලි කර්මාන්තය ප්රමුඛ අපනයන ක්ෂේත්රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 2
සුබ ගමන් මචං..!
උඹට බනින දේවල් ගැන දුක් වෙන්න එපා-මිනිස්සු එහෙමයි-ඒ උන් උඹ ගැන දන්න ටික..! සනත් නිශාන්ත අනතුරකින් මිය ගිය ප්‍රවෘත්තිය දැන ගත්තෙ අද අළුයම. ඒ ප්‍රවෘත්තිය මට ඇති කලේ ලොකු කම්පනයක්. වීරයෙක් මිය ගියාට වඩා…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 1
පොහොට්ටුව ගමට ඒම වළක්වන්න නරින්ට බැහැ
"හූ" කියන්නේ ප්‍රතිපත්තියක් නොමැති බංකොලොත් දේශපාලන පක්ෂ රට ගිනි තබා විනාශ කළ දේශපාලන පක්ෂත් ඒ අතර සිටිනවා අභියෝග-චෝදනා කෙතරම් ආවත් පොහොට්ටුව ගම එක්කයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගමට ඇවිත් ගම්මට්ටමේ…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 1
ජනපති අන්තර්ජාතික තලයේ සටන් එකින් එක ජය ගනිමින් සිටී
රජය අන්තර්ජාතික ප්‍රජාවෙන් සහාය ලබා ගැනීමට උත්සාහ කරයි (ආචාර්ය ජෙහාන් පෙරේරා) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව යළිත් වරක් හැකියාවට වැඩි යමක් කරන්නට යන බව පෙනෙන්නට තිබේ. නොබැඳි…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 5
රාජ්‍ය සේවකයින්ට රවීගෙන් මල්ටි බැරල් ප්‍රහාරයක්
රජයේ නිලධාරීන් බහුතරය ක්‍රියා කරන්නේ ත්රස්තවාදීන් වගේ..! මිනිස්සුන්ට විශාල බදු මුදලක් ගෙවීමට සිදුව තිබෙන්නේ මේ රජයේ නිලධාරීන් ලක්ෂ 17 නඩත්තු කිරීමටයි මේ තරම් විශාල රාජ්‍ය සේවයක් රටකට අවශ්‍ය ද..? රටේ…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 2
ජවිපෙ ඝාතකයන් සහ ජවිපෙ ද්‍රෝහීන්
මාලිමා ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා කියලා පාර්ලිමේන්තු මන්ත්රීනී ආචාර්ය හරිනී අමරසූරියත්,ජවිපෙ සමාජවාදී කාන්තා සංගමය ජාතික සංවිධායිකා සහ මාලිමාවේ විධායක කමිටු සාමාජිකා සමන්මලී ගුණසිංහ…
Lanka Newsweek · 2024 දුරුතු 25 · කියවීමට මිනිත්තු 5