දේශපාලන
දැන්වීම

පීඩාකාරී නායකත්වයෙන් රට මුදවා ගෙන නව නායකයෙකු පත් කර ගත යුතුයි
රට ප්රපාතයටම වැටිලා-මිනිස්සු කුස ගින්නේ එසේ තිබිය දී පාලකයින් මේ සමරන්නේ කවුරුන්ගේ නිදහස ද..? අග රදගුරු දුම්මල වරම අතට ගනී දේශපාලන, ආර්ථික සහ සමාජීය වශයෙන් රට ප්‍රපාතයට ඇද වැටී ඇතැයි ද, පීඩාකාරී…
Lanka Newsweek · 2024 නවම් 4 · කියවීමට මිනිත්තු 1
Ceylonese Crab සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි
ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රි ලාංකයෝ දේශීය කුළුබඩු රසින් රසවත්වූ දේශීය ආහාර සඳහා දැඩි කැමත්තක් දක්වති. එහෙයි බොහෝ විදෙස් රටවල ශ්‍රී ලාංකේය අවන්හල් බිහිවීම සුලබ අත් දැකීමක් බවට පත්වෙමින් පවති. එහෙත්…
Lanka Newsweek · 2024 නවම් 4 · කියවීමට මිනිත්තු 1
ෆීල්ඩ් මාර්ෂල්ගේ කෝටි ගණනක විදේශ මුදල් තොගයම නිදහස් කර ගැනීමට අවසර දී ලා
අවුරුදු විසි හතරකට පසු මුදල් අමාත්‍යංශය හදිසියේම ගත් තීරණයක් ඩොලර් 527000ක්-පවුම් 100ක් විශාල මුදලක් කාවෝ සහ වේයෝ කාලා ලක්ෂ 500ක් පාවිච්චි කළ හැකියි ඉතිරි මුදල ලබා දෙන්නැයි ෆීල්ඩ් මාර්ෂල් මුදල්…
Lanka Newsweek · 2024 නවම් 4 · කියවීමට මිනිත්තු 2
කරූ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි සටනේ
පහුගිය ජනවාරි 18 වෙනිදා සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කරපු විද්වත් කතිකාවකදී NMSJ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය මෙරට සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළා.ඒ විධායක…
Lanka Newsweek · 2024 නවම් 4 · කියවීමට මිනිත්තු 4
සියයට 87ක් ඒකාධිපති විධායකයට විරුද්ධයි
රටට-ජනතාවට හෙණ කටින ඒකාධිපති විධායකය වහා අහෝසි කරනු..! රටේ මහා ජනතාවගෙන් 87%ක් විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කළ යුතුය යන දැඩි ස්ථාවරයේ සිටින බව ජන මත සමීක්ෂණ ගණනාවකින් මේ වන විට හෙළිදරව් වී තිබේ.…
Lanka Newsweek · 2024 නවම් 2 · කියවීමට මිනිත්තු 1
අපේ ඉලක්කයට බෙදිලා යන්න බෑ
-මනුෂ නානායක්කාර කියයි- මීට දෙවසරකට පෙර රට මුහුණ දුන් අභියෝගය භාර ගැනීමට සියලු දෙනා පසුබට වන විටදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොබියව එම අභියෝගයට මුහණ දුන් බවත් තමා ඇතුළු පිරිසක්…
Lanka Newsweek · 2024 නවම් 2 · කියවීමට මිනිත්තු 2
රටේ පවතින්නේ ඒකාධිපති පොලිස් රාජ්‍යයක්
නූතන ශ්‍රී ලංකාවට එවැනි පාලනයක් ගැළපෙන්නේ නැහැ රටේ දේශපාලන ක්ෂේත්රයේ සහ සමාජ ක්රමයේ ප්රචණ්ඩත්වය ඉහළින්ම පවතින නිසා එම ප්රචණ්ඩත්වය බැහැර කර ඕනෑම ගැටලුවකට හිතෛශීවන්ත භාවයෙන්ත්ව, සාකච්ඡාවෙන්,…
Lanka Newsweek · 2024 නවම් 2 · කියවීමට මිනිත්තු 1
ෆීල්ඩ් මාර්ෂල්ට සජබ මහා ලේකම් දේශපාලන විනය ගැන උගන්වයි
"සජබයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් වගකීමකින් යුතුව කතා කළ යුතුයි" "පක්ෂ අභ්‍යන්තරයේ කතා කළ යුතු කරුණු එළියේ කතා නොකළ යුතුයි" "ද්වේශ සහගත ප්‍රකාශ හෙළා දකිනවා" සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස ෆීල්ඩ්…
Lanka Newsweek · 2024 නවම් 2 · කියවීමට මිනිත්තු 1
ඒකාධිපති විධායකය දූරියන් ගෙඩියක් වගේ
රටට-ජනතාවට හෙණ කටින මේ ක්‍රමය වහාම අහෝසි කළ යුතුයි විධායකය එපා-මහා සංඝ රත්නය සටන අරඹති වයඹ පළාත් ප්‍රධාන සංඝ නායක මුගුණවටවන සිද්ධත්ත නා හිමියෝ අවධාරණය කරති ඒකාධිපති විධායක ජනාධිපති පදවිය හරියට…
Lanka Newsweek · 2024 නවම් 2 · කියවීමට මිනිත්තු 2
රනිල් හැර විකල්පයක් නොමැත
රට ගොඩගන්න රැඩිකල් විප්ලවයක් අවශ්‍යයි ඒ විප්ලවය ජාතික සේම ඓතිහාසික අවශ්‍යතාවයක් එවැනි රැඩිකල් විප්ලවයක් කළ හැක්කේ රනිල්ට විතරයි (දේශප්‍රිය නානායක්කාර) නුහුරු නුපුරුදු දෑත්වලින් කපා ඔප දැමීමට යාමෙන්…
Lanka Newsweek · 2024 නවම් 2 · කියවීමට මිනිත්තු 1
සජබයට එක් වූ හිටපු යුද හමුදාපති මව්බිම ගිය බව කියන පුවත බොරුවක්
පැරණි ඡායාරුප එකතුවක් පුවත පදනම් විරහිතයි-අසත්‍යයි දයා රත්නායකගෙන් අහන්න තිබුණා සජබය නිවේදනයකින් කියයි සමගි ජන බලවේගය සමඟ එකතු වූ හිටපු යුධ හමුදාපති දායා රත්නායක මහතා, දිලිත් ජයවීර මහතා නායකත්වය දරන…
Lanka Newsweek · 2024 නවම් 1 · කියවීමට මිනිත්තු 1
සජබයට ගහන්න වියදම් කළ සල්ලි පාසල් පද්ධතිය වෙනුවෙන් යොදවන්න තිබුණා
මේ රජය දක්ෂ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට විතරයි මෙවැනි මැර ප්‍රහාර එල්ල කරන්නේ ජන මතයක් නොමැති පාලකයින් -විපක්ෂ නායක අවධාරණය කරයි- ආණ්ඩුවට එරෙහිව පොදු ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය මගින් කොළඹ දී සංවිධානය…
Lanka Newsweek · 2024 නවම් 1 · කියවීමට මිනිත්තු 2
ඒකාධිපති විධායකය ගැන දේශපාලන පක්ෂ සිය මතය වහාම රටට කිව යුතයි
මහා ජනතාවගෙන් 87%ක් ඒකාධිපති විධායකට විරුද්ධයි "ඒකාධිපති විධායකය ඕනෑ යැයි කියන කිසිවෙකු මට නම් හමු වී නැහැ" කරූ ජයසූරිය අවධාරණය කරයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද නැද්ද යන්න පිළිබඳ සිය මතය…
Lanka Newsweek · 2024 නවම් 1 · කියවීමට මිනිත්තු 3
විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව විපක්ෂ නායක ශ්‍රේෂ්ඨාධිකරණයට
පොලිස් ඇමතිට-පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු ආණ්ඩුව විපක්ෂ නායකවරයාට දේශපාලනය කරන්න තිබෙන අයිතියත් නැති කරලා "වෙනසක් හදන වසරක් 2024" යන සටන් පාඨය යටතේ සමගි ජන බලවේගය මගින් කොළඹ දී…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් ඔස්සේ රටක ආර්ථිකය ගොඩනැගිය හැකියි
ජනපති කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි සහ බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවේ දී පවසයි. මෙරට අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයක් වෙනුවෙන් ජනපති එදා සිට කැපවී කටයුතු කළා…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 8
උදා වී ඇත්තේ ජනතාව බේරා ගැනීමේ අවසන් අවස්ථාවයි
ඒ සදහා හැකියාවක් ඇත්තේ ජනපතිට විතරයි -මනූෂ නානායක්කාර කියයි- මෙතක් බිහි වූ නායකයින් දිගින දිගටම පැවසුවේ උදා වී ඇත්තේ රට බේරා ගැනීමේ අවසන් අවස්ථාව යැයි පවසන නමුත් සත්‍ය වශයෙන්ම උදා වී ඇත්තේ ජනතාව බේරා…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 6
සජබයට එල්ල කළ මැර ප්‍රහාරය පාඨලී චම්පික හෙළා දකියි
රටේ ප්රජාතන්ත්රවාදය ගැන බරපතළ ප්‍රශ්නයක් මතු වෙලා විපක්ෂ නායකවරයාටත් සලකන්නේ මෙහෙමද..? සමගි ජන බලවේගය කොළඹ දී සංවිධාන කළ විරෝධතා ව්‍යාපාරයට පොලීසිය යොදවා අමානුෂික කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
නවීන් දේශ කීර්ති සහ ශාසනාභිමානී ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ප්‍රධාන කාරක මහා සංඝ සභාවේ ඒකමතික තීන්දුවක් සම්බුද්ධ ශාසනය සහ මනුෂ්‍ය සමාජය වෙනුවෙන් ඉටු කළ සහ ඉටු කරමින් සිටින විශිෂ්ඨ සේවාව වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
බැසිල්ගේ පොහොට්ටු වගකීම් සියල්ල නාමල්ට
"මහා මැතිවරණයේ දී පොහොට්ටුව ජයග්‍රහණය කරා මෙහෙය වනවා" අවස්ථාවාදී ලෙස ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ ඉදිරි මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතා ශක්තිමත්ව මුහුණ දෙමින් රට ජයග්‍රහණය කරා මෙහෙය…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
2024 යනු ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳන වර්ෂයයි
ඩොලරය රුපියල් 310 දක්වා අඩු වේවි සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 75ක් මාර්තුවේ සිට ජනතාවට ආර්ථික අස්වැසිල්ලක් මහාචාර්ය ආශුබෝධ මාරසිංහ පුරෝකථනය කරයි 2024 යනු ශ්‍රී…
Lanka Newsweek · 2024 දුරුතු 31 · කියවීමට මිනිත්තු 2