අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රන්ජන් යළි රිමාන්ඩ්..!

රන්ජන් යළි රිමාන්ඩ්..!

වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් මහතා අද (16) යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා…

වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ  ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින  හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් මහතා අද (16) යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට  ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම නඩුව ලබන 30 වනදා යළි කැඳවීමට නියමිතයි.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න