පුවත්
දැන්වීම

රනිල්ගේ ආශීර්වාදයත් සජිත්ට
සමගි ජන බලාවේගයේ මැයි රැලියට සුභපැතුම් එක් කරමින් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා වෙත විශේෂ පණිවුඩයක් යවා ඇති අතර එම සුභපැතුම් පණිවුඩය…
Lanka Newsweek · 2026 වෙසක් 2 · කියවීමට මිනිත්තු 1
රටේ ජාතික මූල්ය ආරක්ෂාව අනතුරේ
වහාම CYBER ආරක්ෂාව තහවුරු කරනු හොරුන් ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්යයි - විපක්ෂ නායක අවධාරණය කරයි - ඇ. ඩොලර් ලක්ෂ 25ක ණය වාරිකයක් රටටත් ජනතාවටත් අහිමි වීම තුළ සැබවින්ම අප රටේ ජාතික මූල්ය ආරක්ෂාව…
Lanka Newsweek · 2026 බක් 30 · කියවීමට මිනිත්තු 1
මහා බැංකු කොල්ලය දේශපාලන මිත්යාවක් - රවී හෙළි කරයි
හිටපු මුදල් අමාත්ය සහ පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා පවසන්නේ, මහ බැංකු කොල්ලය ලෙස හැඳින්වූ සිද්ධිය “කිසිසේත්ම සිදු නොවූ දෙයක්” බවත්, එය එවකට මාධ්ය සහ විපක්ෂය විසින් උද්දීපනය කළ කෘත්රිම…
Lanka Newsweek · 2026 බක් 29 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුවේ වෙසක් නිවාඩුවේ අවනඩුව
ශ්රමික ජනතාවට දින 2.5 ක පමණ නිවාඩු අලාභයක් අඛිල මෙන්ඩිස් 2026 වසරේ රාජ්ය වෙසක් උත්සවය මැයි 30 දින පැවැත්වීමට ගත් තීරණය සහ ඒ අනුව රජයේ නිවාඩු දින සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ප්රායෝගිකව මෙන්ම සමාජීය…
Lanka Newsweek · 2026 බක් 26 · කියවීමට මිනිත්තු 2
රට Digital කරන්න ආ ජනපති ඩොලර් මිලියන 2.5 ක් හැකරෙකුට පුදලා
අප රටේ විදේශ ණය ගෙවීම, ණය හා පොලි වාරික ගෙවීමේ වගකීම මහබැංකුව සතුව පැවැතියත් පසුකාලීනව නව ක්රමවේද සහ අනපනත් අනුව එහි ප්රධාන වගකීම රාජ්ය ණය කළමනාකරණ ආයතනයට සහ විදේශ සම්පත් ආයතනයට පැවරූ බවත් මේ…
Lanka Newsweek · 2026 බක් 24 · කියවීමට මිනිත්තු 3
හැකරෙකු නිසා රටේ මුල්ය ආරක්ෂාව අනතුරේ ..!
විදේශ රටකට ගෙවිය යුතු ඩොලර් මිලියන 2.5 ක් හැකරාගේ ග්රහණයේ - විපක්ෂ නායක අවධාරණය කරයි - අප රටට ලැබුණු යම්කිසි විදේශ ණයක වාරිකය නැවත ගෙවීමේ දී වත්මන් රජය පැහැදිලි තහවුරුභාවයකින් තොරව කටයුතු කිරීම නිසා…
Lanka Newsweek · 2026 බක් 24 · කියවීමට මිනිත්තු 1
මහජනතාව ඉදිරියේ ආණ්ඩුවේ වලංගු භාවය අවසන් - විපක්ෂ නායක
ආණ්ඩුවේ බහුතරයෙන් විශ්වාසභංගය ජය ගත්තත් අන්තිමට ජනතා විරෝධයට යට වෙන්න සිදු වුණා රජය බලශක්ති මාෆියාවට හසුවී අවසන් - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි - මේ මොහොත වන විට අප රටේ බලශක්ති…
Lanka Newsweek · 2026 බක් 21 · කියවීමට මිනිත්තු 3
ලංකාවට පැමිණි ඉන්දීය උප ජනාධිපති කෙලින්ම විපක්ෂ නායක හමු වෙයි
ඉතිහාසයේම නැති තරම් ඉන්දියාව විපක්ෂ නායක සමඟ සාකච්චා ඉදිරියටම ගෙනියයි ඉන්දීය උපජනාධිපතිවරයා දිවයිනට පැමිණි දිනයේදීම විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාව මුණ ගැසීම දේශපාලන ලෝකයේ මේවන විටත් දැඩි කතා බහක්…
Lanka Newsweek · 2026 බක් 19 · කියවීමට මිනිත්තු 1
හිටපු ජනපති රනිල් දිවයිනට..!
ප්රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා බ්රහස්පතින්දා (09) උදෑසන දිවයිනට පැමිණි බව වාර්තා වේ. පසුගිය මාර්තු 15 වන දින රනිල් වික්රමසිංහ මහතා ප්රතිකාර ලබාගැනීම…
Lanka Newsweek · 2026 බක් 9 · කියවීමට මිනිත්තු 1
ඊයේ නිදාගෙන ඉද්දි ගෑස් මිල ලොකු ගානකින් ඉහල ගියේ මෙහෙමයි
ලාෆ්ස් 1070 කින් - ලිට්රෝ 775කින් ඉරිදා (5) මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.…
Lanka Newsweek · 2026 බක් 5 · කියවීමට මිනිත්තු 1
මොන දේටත් පෙර ජනතාව ජීවත් කළ යුතුයි - විපක්ෂ නායක
රටේ ජනතාව මුහුණ දෙන ප්රශ්න වැඩිවෙලා.. දැන්වත් සහන පැකේජයක් හඳුන්වා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පෙන්වා දෙයි - දිනෙන් දිනම රටේ ජනතාව මුහුණ දෙන ප්රශ්න උග්රවන නිසා මේවාට විසදුම් දෙන ලෙස…
Lanka Newsweek · 2026 බක් 4 · කියවීමට මිනිත්තු 2
හෙටත් පාස්කු ඉරිදා - කෝ මහ මොළ කරුවෝ..?
පාස්කු දුක්ඛප්රාප්ති නාට්ය කෝ..? (රජිත් කීර්ති තෙන්නකෝන්) (04) මහ සිකුරාදා ලෝකය පුරා කිතුණු බැතිමතුන් විසින් ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ දුක්ඛප්රාප්තිය ස්මරණය කරන දවස. දුක්ඛප්රාප්තිය කියන්නෙ…
Lanka Newsweek · 2026 බක් 4 · කියවීමට මිනිත්තු 5
විපක්ෂය ජයගනියි - කුමාර ජයකොඩි ඇමති මණ්ඩලයෙන් ඉවතට..?
විදුලි බල සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති කාර්යාලිය විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඒ අනුව ඔහු තනතුරෙන් ඉවත් කිරීමට පෙර කැමති නම්…
Lanka Newsweek · 2026 බක් 3 · කියවීමට මිනිත්තු 1
IMF එකටම රට භාර නොදී - ආණ්ඩුවක් ලෙස ජනතාව වෙනුවෙන් තීරණ ගන්න
දැන් මේ අය තරම් නව ලිබරල් අය ලොවෙත් නෑ අර්බුධයකදී ජනතාව ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා රජයෙන් ඉල්ලයි - දිනෙන් දින අප රටේ ජනතාවගේ අනාරක්ෂිතභාවය වර්ධනය වන බවත් තෙල් මිල…
Lanka Newsweek · 2026 බක් 2 · කියවීමට මිනිත්තු 2
අන්ත දූෂිත බාල ගල් අඟුරු වංචාවේ බර අවසානයේ ජනතාවගේ කර පිටටම පැටෙව්වා
ජනාධිපතිවරයා කතා කළේ, බාල ගල් අඟුරු පාඩුව පැලවත්තේ fund එකෙන් ගෙවනවා වගේ අද ජනතාව කබලින් ලිපට තල්ලු කරලා - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පෙන්වා දෙයි - මේ මොහොත වන විට මැදපෙරදිග යුද්ධය වර්ධනය වී…
Lanka Newsweek · 2026 මැදින් 31 · කියවීමට මිනිත්තු 3
සූරිය මංගල්ලෙට වතුරත් කැපෙන ලකුණු
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ බොහෝ ප්රදේශවල ජල මූලාශ්ර සීඝ්රයෙන් සිඳී යමින් පවතින බැවින්, පානීය ජලය අපතේ නොයවා අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලප්රවාහන…
Lanka Newsweek · 2026 මැදින් 26 · කියවීමට මිනිත්තු 1
ඇමරිකාවේ කොන්දේසි කුණු කූඩයට දමා ඉරානය ඉදිරිපත් කළ අලුත්ම කොන්දේසි මෙන්න
යුද්ධය අවසන් කරන්නේ අපි - අපේ කොන්දේසි යුද්ධය අවසන් වන්නේ ඉරානයේම නියමයන් සහ කාලරාමුව මත පමණක් බව එරට ජ්යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙක් බදාදා (25) එරට රාජ්ය රූපවාහිනිය ඔස්සේ පවසා ඇත. ඒ සඳහා වන…
Lanka Newsweek · 2026 මැදින් 25 · කියවීමට මිනිත්තු 1
බාල ගල් අඟුරු මගඩියෙන් වෙන විදුලි කප්පාදුව වලක්වා ගන්න ජනතාවට විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නලු
අද ඇමතිවරුන්ගේ රාජකාරිය විදුලිය භාවිතය ගැන ජනතාවට ටියුෂන් දෙන එක වෙලා රජයේ දෙබිඩි රංගනය ජනතාවට එපා වෙලා රජය ජනතාවට විදුලිය පරිභෝජනයේ අරපිරිමැස්ම ගැන කියා දෙන්න පෙර බාල ගල් අගුරු ගෙන්වීම නතර කරන්න -…
Lanka Newsweek · 2026 මැදින් 25 · කියවීමට මිනිත්තු 4
යථාතත්ත්වයට පත්කිරීමකින් තොරව සහන
(ජෙහාන් පෙරේරා) මැදපෙරදිග ගැටුම ඉතා බරපතල වෙමින් පවතී. එය බොහෝ මරණවලට හේතුවෙමින්, නගර විනාශ කරමින්, ගෝලීය බලශක්ති හිඟයක් ඇති කරමින් පවතී. මේ නිසා, ශ්රී ලංකාව ඇතුළු ලොව පුරා ජනතාව අනෙකුත් වැදගත්…
Lanka Newsweek · 2026 මැදින් 23 · කියවීමට මිනිත්තු 6
තෙල් මිලෙන් බැට කන ජනතාවගේ කර පිටට බාල ගල් අඟුරු වල බරත් පටවන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ - විපක්ෂ නායක
එක් පැත්තකින් බාල ගල් අගුරු ගැටලුව උග්ර වෙලා අනික් පැත්තෙන් දරාගත නොහැකි ලෙස ඉන්ධන මිල වැඩි වෙලා - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා නොරොච්චෝල විදුලි බලාගාරයට බාල ගල් අගුරු යෙදවීම නිසා නිශ්චිත…
Lanka Newsweek · 2026 මැදින් 23 · කියවීමට මිනිත්තු 3