අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මීගමුව බන්ධනාගාර ගැටුමේ දී මියගිය සන්ධික ලෂාන් ගුණවර්ධන මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි

මීගමුව බන්ධනාගාර ගැටුමේ දී මියගිය සන්ධික ලෂාන් ගුණවර්ධන මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි

මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයට අනියුක්තව රාජකාරී කළ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 39…

මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයට අනියුක්තව රාජකාරී කළ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි බන්ධනාගාර නියාමක සන්ධික ලෂාන් ගුණවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.

එතුමාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමෙන් අනතුරුව එතුමාගේ පවුලේ සාමාජිකයන් හමුවී සිය ශෝකය හා කණගාටුව ප්‍රකාශ කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

මීගමුව බන්ධනාගාර ගැටුමේ දී මියගිය සන්ධික ලෂාන් ගුණවර්ධන මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න