සෞඛ්‍ය
දැන්වීම

පිළිකාවට තිත
රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් වාර්තා කර ඇත. මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ…
Lanka Newsweek · 2025 දුරුතු 2 · කියවීමට මිනිත්තු 1
ලෝක පෙණහලු දිනය සමරයි
සන්ෂයින් හෝල්ඩින්ග්ස්හි ඖෂධ නිෂ්පාදන අංශය වන Lina Manufacturing, 2024 ලෝක පෙණහලු දිනය සහ ශ්‍රී ලංකා පෙණහලු විශේෂඥයින්ගේ විද්‍යාලයේ පළමු නිර්මාතෘ දිනය සැමරීම සඳහා එම විද්‍යාලය සමඟින් පසුගියදා අත්වැල්…
Lanka Newsweek · 2024 ඉල් 2 · කියවීමට මිනිත්තු 1
දිස්ත්‍රික්ක 12කට සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක්
නොවැම්බර් මස 04 වනදා සිට ලබන 09 වනදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආවරණය වන පරිදි සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක් සිදු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා ප්‍රකාශ කරයි. ඒ සෞඛ්‍ය…
Lanka Newsweek · 2024 වප් 31 · කියවීමට මිනිත්තු 1
හොඳ සෞඛ්‍ය පුරුදු මඟින් පියයුරු පිළිකා වැලඳීම අවම කර ගනිමු
වසරකට මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ලොව පුරා පියයුරු පිළිකා රෝගීන් වාර්තා වේ. කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකා රෝගය වන්නේ මේ පියයුරු පිළිකාවයි. කිසියම් පාලනයකින් තොරව ශරීරයේ…
Lanka Newsweek · 2024 වප් 29 · කියවීමට මිනිත්තු 5
සාමාන්‍ය පිළිකා මරණ ගණන 19,000 ඉක්මවයි
මෙරට කාන්තාවන් පියයුරු පිළිකාවට සහ පිරිමි පුද්ගලයන් මුඛ පිළිකාවට වැඩි වශයෙන් ගොදුරුවීමේ ප්‍රවණතාවක් පිළිකා රෝගී දත්තවලින් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.එම වාර්තාවලට අනුව ලියුකේමියාව, වසා…
Lanka Newsweek · 2024 වප් 28 · කියවීමට මිනිත්තු 1
ක්ෂය රෝගීන් වැඩිම පිරිස බස්නාහිරින්
2023 වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් අතරින් සියයට 46ක් බස්නාහිර පළාතෙන් බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසනවා. ඒ අතරින් සියයට 25ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹ මහනගර සභා…
Lanka Newsweek · 2024 බිනර 20 · කියවීමට මිනිත්තු 1
කන්න අකමැති පැණි කොමඩු ඇටවල ගුණය
කොමඩු කිව්වම කවුරුත් කැමැතියි. හැබැයි කොමඩු ඇට කන්න නම් අකමැතියි. කොමඩු ඇටත් කොයිතරම් ගුණද කියලා දන්නවනම් කවදාවත් කොමඩු ඇටේ විසි කරන එකක් නෑ. කොමඩු ඇටවල ෆෝලේට්, යකඩ, විටමින් B6, pantothenic ඇසිඩ්,…
Lanka Newsweek · 2024 බිනර 9 · කියවීමට මිනිත්තු 3
මාස අටට ජලභීතිකාවට 11ක් බිලි
ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයන් එකොලොස් දෙනකු මියගොස් ඇතැයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසයි. ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්කම හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බව…
Lanka Newsweek · 2024 නිකිණි 22 · කියවීමට මිනිත්තු 1
වඳුරු උණ ආසාදිතයන්ගේ මරණ ඉහළට
වඳුරු උණ හෙවත් ‘එම් පොක්ස්’ වයිරසය ආසාදනය වී, මියගිය ගණන මේ වනවිට 548 තෙක් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. අප්‍රිකා රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘එම් පොක්ස්’ වයිරසය, මේ වනවිට ගෝලීය…
Lanka Newsweek · 2024 නිකිණි 20 · කියවීමට මිනිත්තු 1
බ්‍රැන්ඩික්ස් අඛණ්ඩව12 වැනි වරටත් රටේ විශාලතම ආයතනික රුධිර පරිත්යාගශීලියාලෙස සම්මානයට පාත්‍ර වේ,
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් ආයතනයක් වන බ්‍රැන්ඩික්ස්, අඛණ්ඩව 12 වැනි වරටත් රටේ විශාලතම ආයතනික රුධිර පරිත්‍යාගශීලියා ලෙස සම්මානයට පාත්‍ර විය. 2023 දී ශ්‍රී ලංකාව පුරා සිටින බ්‍රැන්ඩික්ස් කාර්ය…
Lanka Newsweek · 2024 නිකිණි 10 · කියවීමට මිනිත්තු 1
රටේ ජනතාවගෙන් 66%ක්ම බොන්නේ අපිරිසිදු වතුර
වතුකරයේ ජල ප්රශ්නය උග්‍රයි පිරිසිදු ආරක්ෂිත වතුර නැති පිරිස එක්කෝටි හතළිස් හත් ලක්ෂයකට වැඩියි නාගරිකව 31.4% ග්රාමීයව 71.8% වතු ආශ්‍රිතව 96.8% කටම ආරක්ෂිත පානීය ජලය නැහැ ජල ගුණත්ව දර්ශකයේ ලංකාව…
Lanka Newsweek · 2024 නිකිණි 5 · කියවීමට මිනිත්තු 2
ඩෙංගු උණ සහ ඩෙංගු රක්ත පාතය
ඩෙංගු උණ හා ඩෙංගු රක්ත පාත උණ නිවර්තන කලාපයන්හි ඇති කරන්නා වු රෝගීතත්වයකි.ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි.මාංශ පේශි වල හා හන්දිපත් වල ඇතිවන ඉතා වේදනාකාරී තත්ත්වයන් නිසා මෙය ඇටකටු තලාපෙලා දමන…
Lanka Newsweek · 2024 නිකිණි 4 · කියවීමට මිනිත්තු 11
ඩෙංගු උණ හා ඩෙංගු රක්ත පාතය
ඩෙංගු උණ හා ඩෙංගු රක්ත පාත උණ නිවර්තන කලාපයන්හි ඇති කරන්නා වු රෝගීතත්වයකි.ඩෙංගු උණ රෝගය වයිරසයක් මගින් බෝවන රෝගයකි.මාංශ පේශි වල හා හන්දිපත් වල ඇතිවන ඉතා වේදනාකාරී තත්ත්වයන් නිසා මෙය ඇටකටු තලාපෙලා දමන…
Lanka Newsweek · 2024 නිකිණි 3 · කියවීමට මිනිත්තු 12
අධික වැස්ස සහ ගංවතුර නිසා පැතිරෙන මී උණ
‘මී උණ’ පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු වුවත් කාලයෙන් කාලයට මෙරටින් වාර්තාවන මී උණ රෝගීන්ගේ ගණන දිනෙන් දින වැඩිවෙමින් තිබේ. මේ වසරේ මුල් මාස හය තුළ පමණක් මී උණ රෝගීන් පන්දහසකට වැඩි සංඛ්‍යාවක්…
Lanka Newsweek · 2024 නිකිණි 2 · කියවීමට මිනිත්තු 3
දිවීමෙන් ඔබට ලැබෙන වාසි
ස්වභාවයෙන්ම හොඳින් දිවීමට ශරීරය සැකසී ඇති මිනිසා, දිනපතා දිවීම කළ යුතුය දිවීම සාමාන්‍ය මනුෂ්‍ය ක්‍රියාවක්. බොහෝ විට උදෑසන කාලයේ ව්‍යායාමයේ නිරත වන පිරිස් දිවීම කරනවා ඔබ දැක ඇති. ඈත අතීතයේ සිටම හොඳින්…
Lanka Newsweek · 2024 ඇසළ 1 · කියවීමට මිනිත්තු 3
ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට කෝට් 1750 ක නොමිලයේ ඖෂධ
ඇමෙරිකානු තානාපති මහින්දගේ උත්සාහයේ ප්‍රතිළුලයක් (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත එරට ආයතන තුනකින් 2022 ජූලි සිට මේ දක්වා ඇමරිකානු ඩොලර්…
Lanka Newsweek · 2024 නවම් 26 · කියවීමට මිනිත්තු 1
වසර 17 ක් පුරා ඉදි වන ගාල්ල හෙල්මුට් කෝල් රෝහල
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) 2006 වසරේදී ඉන්දුනීසියානු භූ තලයේ ඇතිවූ තෙරපීම තුළ මුහුද අභ්‍යන්තරයේ හට ගත් රික්ටර් මාපක 09 ක භූ කම්පනයක් නිසා ශ්‍රී ලංකාව ප්රමුඛ ආසියානු කලාපයට ඇතිවූ සුනාමි…
Lanka Newsweek · 2023 ඉල් 9 · කියවීමට මිනිත්තු 2
Tournament of Minds ලෝක කිරුළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට
(අශෝක ජයතුංග වොෂින්ටන් සිට) "Tournament of Minds" ජාත්‍යන්තර තරගාවලියේ දී ලොව රටවල් 136 ක් අභිභවා මෙවර ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායම සමත්ව තිබේ. මෙවර තරඟාවලිය…
Lanka Newsweek · 2023 ඉල් 9 · කියවීමට මිනිත්තු 1
ඇමෙරිකාවේ Heart to Heart වෙතින් ශ්‍රී ලංකාවට තවත් රු මිලියන 985ක වෛද්‍යාධාර
තානාපති මහින්ද සමරසිංහගේ තවත් වැඩක් (අශෝක ජයතුංග වොෂින්ටන් සිට) ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත එරට "Heart to Heart International" වෙතින් තවත් රුපියල් මිලි 985 ක (ඩොලර්…
Lanka Newsweek · 2023 වප් 29 · කියවීමට මිනිත්තු 1
රටේ සෞඛ්‍ය ගැටලු විසඳන්න විපක්ෂ නායක පෙරමුණ ගනී
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් අත්වැල් බැඳ ගනී රටේ පවතින සෞඛ්‍ය ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වරයාගේ…
Lanka Newsweek · 2023 වප් 6 · කියවීමට මිනිත්තු 1