සෞඛ්‍ය
දැන්වීම

පිළිකා රෝගීන්ට සලකන හැටි ගැන විපක්ෂ නායකගෙන් චෝදනාවක්
විදේශ රටවල තිරිසන් සතුන් වෙනුවෙන් වත් යොදා නොගන්නා උපකරණ ශ්‍රී ලංකාවේ අන්ත අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් පාවිච්චි කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බදාදා ( 4) චෝදනා කර සිටියේය.…
Lanka Newsweek · 2023 වප් 4 · කියවීමට මිනිත්තු 1
කොරෝනා අවදානම මුලින්ම පෙන්වා දුන් සජිත් නීපා ගැනත් අනතුරු අඟවයි
නීපා මරණ අනුපාතය 40%ත් 75%ත් අතර ඉතා භයානකයි-වහා පියවර ගනු නීපා වෛරසය මැඩපවත්වා ශ්‍රී ලාංකේය ජනතාව එම වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මේ මොහොතේ සිටම දැඩි අවධානයෙන් යුතුව ක්‍රියා කළ යුතු යැයි විපක්ෂ…
Lanka Newsweek · 2023 බිනර 23 · කියවීමට මිනිත්තු 1
COVID-19 ජීවිත තර්ජනය අවසන්..!
COVID-19 වෛරසය තව දුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි. COVID-19 වෛරසය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කෙරුණේ 2020 වර්ෂයේ දී වන…
Lanka Newsweek · 2022 උඳුවප් 15 · කියවීමට මිනිත්තු 1
වසරකට 4,000ක් අංශ භාගයෙන් මිය යති
ආඝාතය හෙවත් අංශ භාග රෝගය හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයින් 4,000ක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පෙන්වා…
Lanka Newsweek · 2022 වප් 27 · කියවීමට මිනිත්තු 1
ඔබේ සිතුවිලිවලින් ඔබ ප්‍රවේශම් විය යුතුය
ඔබ වෙනුවෙන් ඔබ බලවත් ලෙස සිතිය යුතුය "When our self-esteem is higher, we not only feel better about ourselves, we are more resilient as well" "The measure of intelligence is the ability to change"…
Lanka Newsweek · 2022 පොසොන් 29 · කියවීමට මිනිත්තු 4
ජලය නොමැතිව ජීවිතයක් නොමැත
එක් පුද්ගලයෙකු දිනකට ජලය කොපමණ පානය කළ යුතුද..? ජලය සුරකින්න-එවිට ජලය ඔබව සුරකිනු ඇත..! (දේශප්‍රිය නානායක්කාර) සියලුම ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය වන ජලය ජීවයට අත්‍යවශ්‍ය වේ. ග්‍රහ…
Lanka Newsweek · 2022 නවම් 10 · කියවීමට මිනිත්තු 3
ක්ෂණික Noodles ඔබට මරු කැඳ වන හැටි මෙන්න..!
ක්ෂණික නූඩ්ල්ස් කියන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රධාන ආහාරයක් බවටත් අද වන විට මේ ක්ෂණික නූඩ්ල්ස් පත් වෙලා ඉවරයි. විවිධ රසවලින් වෙළෙඳ පොළේ තියන මෙම ක්ෂණික…
Lanka Newsweek · 2021 ඉල් 22 · කියවීමට මිනිත්තු 5
ඊළඟ COVID රැල්ල අත ළඟ..!
රටම අනතුරේ..! ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනපතිට ලියයි වෛද්‍ය නිර්දේශ මෙන්න..! සංචරණ සීමා ඉවත් කිරීම ආදී තත්ත්වයන් යටතේ තවත් COVID-19 රැල්ලක් ඉතා ආසන්න කාලයක දී ශ්‍රී ලංකාවේ ඇති වීමේ දැඩි අවදානමක්…
Lanka Newsweek · 2021 වප් 29 · කියවීමට මිනිත්තු 3
කොවිඩ් වසංගතය දුරලීමේ මගේ කොටස
(ලුම්බිණි ප්රමෝද්යා ලියනගේ) ශ්‍රී ලංකාව ඇතුළුව සියලු දුප්පත් රටවල් යට කරමින් ගලායන ප්‍රබල ගැටළුවක් බවට කොවිඩ්19 වසංගතය මේ වන විටත් පත්ව ඇත. ලෝක මට්ටමේ අභියෝගයක් බවට පත්ව ඇති කොරෝනා වසංගතය ඒ ඒ රටවල…
Lanka Newsweek · 2021 වප් 4 · කියවීමට මිනිත්තු 7
කොරෝනා දඩමීමාකරණයෙන් ජනතාව මරණ මංචකයට
වසංගතයෙන් මිනිස් ජීවිත වගේම ආර්ථිකයත් බේරා ගන්න ආණ්ඩුවට බැරි වෙලා COVID-19 ජාතික ආපදාවක් වෙලා ආසාදිතයින් ලක්ෂ 20ක් විතර සිටිය හැකියි ආණ්ඩුව රටත් "Fail"-වසංගතයත් "Fail" යුද්ධයක් වගේ වසංගතයක් ජය ගනු…
Lanka Newsweek · 2021 වෙසක් 7 · කියවීමට මිනිත්තු 15
නව COVID ප්‍රභේද සහ අධි අවදානම් අවස්ථා
වෛරස වසංගතවල දක්නට ලැබෙන විශේෂ කාරණයක් වන්නේ කාලයත් සමග එහි ස්වරුපයේ සිදු වන වෙනස්වීම්. වෛරසවල එක ප්‍රෝටීනයක වෙනස්වීමකින් පවා එහි හැසිරීමෙහි සැලකිය යුතු වෙනසක් සිදු වෙන්න පුළුවන්. මෙවැනි වෙනස්වීම්…
Lanka Newsweek · 2021 වෙසක් 6 · කියවීමට මිනිත්තු 2
2021ත් කොරෝනාටම සින්න වෙයිද..?
වසංගතය අවසන් කර ගැනීමට නොහැකි ගෝලීය අභියෝග COVID-19 ගැන රජයේ සේම ජනතාවගේ අවධානය ප්‍රමාණවත් නැහැ (මහේෂ් හපුගොඩ) කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිරෝධයක් ලෙස මිනිස් ප්‍රතිශක්තිය ඇති කරනු පිණිස දැනට ලොව පුරා…
Lanka Newsweek · 2021 නවම් 12 · කියවීමට මිනිත්තු 3
නිරෝගී දිවියකට අවැසි කායික ප්‍රඥාව
THE BASICS OF BODY WISDOM (දේශප්‍රිය නානායක්කාර) Everything You Put In To Your Mouth Has Complex Biochemical Messages For The Body. We Can Heal Ourselves With What We Eat. And Becoming Bodywise About…
Lanka Newsweek · 2021 නවම් 8 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය කොරෝනා එන්නතෙන් රෝගය පාලනය කළ හැකිද..?
ලෝකයක් ලෙසට අප සියලු රටවල් ආපස්සට ඇද දමමින්, පුද්ගල ජන ජීවිත උඩු-යටිකුරු කළ කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් සුදුසු ඖෂධයක් හෝ එන්නතක් එන තෙක් අපි නොඉවසිල්ලෙන් බලා සිටියෙමු. එම අවස්ථාව දැන් උදාවී ඇත.…
Lanka Newsweek · 2021 නවම් 6 · කියවීමට මිනිත්තු 5
දේහ ජලය සහ එහි ව්‍යාප්තිය
දිනකට ජාල ලීටර් හයක් පානය කළ යුතු වේ (දේශප්‍රිය නානායක්කාර) ජීවිතය සඳහා ආහාරයට වඩා ජලය අත්‍යවශ්‍ය වන අතර පුද්ගලයෙකුට ආහාර නොමැතිව සති ගණනක් ජීවත් විය හැකි වුව ද ජලය නොමැතිව දවස් කිහිපයකට වඩා ජිවත්…
Lanka Newsweek · 2021 දුරුතු 17 · කියවීමට මිනිත්තු 1
කොරෝනා නසන්න අන්නාසි
ලෝකයම ඉතා දරුණු ලෙස මුහුණ දී ඇති කොවිඩ් වෛරසයට එන්නතක් හෝ ඖෂධයක් සොයා ගැනීමට තවමත් කිසිඳු රටක් ස්ථිරසාරව සමත් වී නොමැත. ලොව දියුණු රටවල් තවමත් ඒ සඳහා පර්යේෂණ කරන අවධියක කොරෝනා වෛරසය නැසීමට පලතුරක් වන…
Lanka Newsweek · 2020 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 6
හොරිවිල වෙද පරපුරෙන් ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාවක්
COVID-19 වසංගතයෙට විශේෂයි "ආරෝග්‍යා ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාව" මාරාන්තික COVID-19 වසංගතයට සාර්ථකව මුහුණ දිය හැකි වන අයුරින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන ආයුර්වේද ඖෂධ ගණනාවකින් යුතු විශේෂ…
Lanka Newsweek · 2020 ඉල් 11 · කියවීමට මිනිත්තු 1
COVID එක්ක ජීවත් වෙමින් මරණයෙන් ගැල වෙමු
සිය දිවි නසා ගැනීම හෙවත් COVID-19 සබන් යොදා දෑත නොසේදිමෙන් මරු කටට වැටෙන හැටි මෙන්න වසංගතවේදයට අනුව COVID -19 කියවමු (දේශප්‍රිය නානායක්කාර) ග්‍රීක ජාතික වෛද්‍ය වරයෙකු වූ හිපොක්‍රටීස්(Description…
Lanka Newsweek · 2020 ඉල් 7 · කියවීමට මිනිත්තු 7
අක්මා රෝගයේ ප්‍රධාන ලක්ෂණ 9ක්
ප්රශ්නය - අපේ ශරීරය තුළ අක්මාවට හිමි තැන කුමක්ද..? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අක්මාව කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියේ වැදගත් කොටසක්. රුධිරයේ විෂ ඉවත් කිරීම ඖෂධ වර්ග ශරීරයට උචිත පරිදි හැඩ…
Lanka Newsweek · 2020 බිනර 27 · කියවීමට මිනිත්තු 2
තවත් වැඩිපුර දවසක් ජීවත් වෙන්න ඔබ කැමති ද?
තමන්ගෙ ආදරණීයයන් සමග තවත් දවසක් වැඩිපුර ජීවත්වෙන්න ඇත්නම් ඔබ සතුටු නොවේද..? අවුරුදු 2-4 කාලයක ආයුෂ වැඩිකරගත හැකි ක්‍රමයක් නෙදර්ලන්ත හා ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පීරිසක් එක්ව සොයා ගෙන තියෙනවා. ඔවුන්…
Lanka Newsweek · 2020 පොසොන් 27 · කියවීමට මිනිත්තු 2