අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

සෞඛ්‍ය

දිස්ත්‍රික්ක 12කට සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක්

දිස්ත්‍රික්ක 12කට සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක්

නොවැම්බර් මස 04 වනදා සිට ලබන 09 වනදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආවරණය වන පරිදි සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක් සිදු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා ප්‍රකාශ කරයි. ඒ සෞඛ්‍ය…

නොවැම්බර් මස 04 වනදා සිට ලබන 09 වනදා දක්වා දිස්ත්‍රික්ක 12ක් ආවරණය වන පරිදි සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක් සිදු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා ප්‍රකාශ කරයි.

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති වැඩසටහනකට එක් වෙමිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න