රටේ ආර්ථිකය 2023 දී සියයට තුනකින් හැකිලෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ 3%කින් හැකිලෙනු ඇතැයි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි. නමුත් 2024 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.5% කින් ධනාත්මකව වර්ධනය වනු…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2023 වසරේ 3%කින් හැකිලෙනු ඇතැයි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසයි.
නමුත් 2024 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.5% කින් ධනාත්මකව වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බව ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන කරුණු 5 ක් මත ගොඩනැගී ඇති බවත් ශ්‍රී ලංකාව ඉදිරියටත් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවත් ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා වැඩි දුරටත් පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1