අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

පොලී අනුපාතවල වෙනසක් නැහැ

පොලී අනුපාතවල වෙනසක් නැහැ

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගෙන යාමට අඟහරුවාදා (04) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය…


ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගෙන යාමට අඟහරුවාදා (04) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය 15.50% සහ නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය 16.50% සීමාවේ පවත්වා ගෙන යනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න